අනේ අපිව බේරගන්න

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ අපිව බේරගන්න

    කොරොනා වයිරසය නිසාවෙන් වසාදැමූ නගරේ සිරවී සිටින ලාන්කිකයෙක් තැබූ fb සටහන


    hMHbPJD.png
     
    Last edited:

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ලංකාවේ ජනගහනයට වඩා ඉන්නවලු වහපු ටවුන් වල හිරවෙලා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    wahapu town walata food supply karanne nedda ban?:shocked: marenna dala atha ariya wage scene ekakne
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,999
    1
    59,053
    113
    Mother Earth
    නෑ බන් හෙලිකොප්ටර් වලින් ගිහින් උබින් පරිප්පු දානවලු. :no:
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    වැඩේ කියන්නේ ලංකාවට බැන බැන චීනෙට හරි පනින ලංකාවේ මිනිස්සු එහෙට ලෙඩක් ආවම ආයේ ලංකාව මතක් වෙනවනේ :rofl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නව කොරෝනා වෛරසයට වැළදී ඇති බවට සැකකරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට
    2020-01-25


    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටිනවා.

    චීන ජාතික කාන්තාව මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසයට ගොදුරුව ඇති අනෙක් රෝගියා ශ්‍රී ලාංකික කාන්තාවක් වනවා.

    මේ වන විට එම රෝගීන්ගේ රුධිර සාම්පල් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට රුධිර සාම්පල යවා ඇති බවයි වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කර සිටියේ.

    එම රෝගීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    nethnews.lk
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    අඩෝ... පට්ට අවුල් බං...
    මේ මගේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක් බං...
    contact කරගන්න ක්‍රමයක් ඇත්තෙම නෑ බං...


    තෙරුවන් සරණින්, රුවන්වැලි මහ සෑයේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ මහානුභාවයෙන්, උතුම් දළදා සමිදු පිහිටෙන්, තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින්, ඔයාල හැමෝම ආරක්ෂා වේවා....