බලහන්කො ඉතින්, ස වෙනුවෙන් බයියො වෛරස් එකේ පැත්ත ගන්න ලස්සන
Sir monawa karannada ban. china ekka happenada kiyanne.

බලහන්කො ඉතින්, ස වෙනුවෙන් බයියො වෛරස් එකේ පැත්ත ගන්න ලස්සන

අරු කිවා වාගේ
ටෝයියෝ බයියෝ වෙලා
බයියෝ ටෝයියෝ වෙලා .
බලපංකො අනිතිමට එකටත් ගෝටා
චීනේ ඉඳන් එන චීන්නුන්ව රටට නොගෙන ඉන්න බැරිද? අපි එහෙම කිව්වම බයියො අපිව කන්න හදනවනෙ. උන් වෛරස් එකේ පැත්ත අරන් චීන්නු ආවට කමක් නෑ කියනවනෙ. නැත්නම් ඉතින් අපි කියන දේම බයියොත් කියන්න එපැයි.Sir monawa karannada ban. china ekka happenada kiyanne.![]()
චීනේ ඉඳන් එන චීන්නුන්ව රටට නොගෙන ඉන්න බැරිද? අපි එහෙම කිව්වම බයියො අපිව කන්න හදනවනෙ. උන් වෛරස් එකේ පැත්ත අරන් චීන්නු ආවට කමක් නෑ කියනවනෙ. නැත්නම් ඉතින් අපි කියන දේම බයියොත් කියන්න එපැයි.
චීනේ ඉඳන් එන චීන්නුන්ව රටට නොගෙන ඉන්න බැරිද? අපි එහෙම කිව්වම බයියො අපිව කන්න හදනවනෙ. උන් වෛරස් එකේ පැත්ත අරන් චීන්නු ආවට කමක් නෑ කියනවනෙ. නැත්නම් ඉතින් අපි කියන දේම බයියොත් කියන්න එපැයි.

ඉතින් බන් ඒකට ජීව්තයෙන් වන්දි ගෙවන්න ඕනද? ඒක සාධාරණද?Ehema ba ban. ungen aran tiyena naya kandarawe hatiyata wena deyak balagena innai wenne
අන්තිම පොයින්ට් එක තමයි මේ රටේ මිනිස්සුන්ව මාරන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ශා කරීම.koi ratada chennu ena eka nathara karla thiyenne.
ane ban nika baba part epa.
meke un dannawa ubala ena anthima point eka.
ඉතින් බන් ඒකට ජීව්තයෙන් වන්දි ගෙවන්න ඕනද? ඒක සාධාරණද?
අන්තිම පොයින්ට් එක තමයි මේ රටේ මිනිස්සුන්ව මාරන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ශා කරීම.

ලංකාවේ corona නවතන්න වැඩපිළිවෙලක් ? අනේ විහිළු කරන්න එපා please හිනා යනවා ලංකාවේ උන් වැඩ පිළිවෙලවල් ගන්නකොට වෙන්න ඕනි දේවල් ඔක්කොම වෙලා තියෙයි හැමෝටම බුදු සරණයි

මුන් ප්ලෑන් කරල අපේ වගේ පුංචි රටවල් වලට පනිනව ඇති බන්.Two Chinese Flights landed today evening. More yet to arrive.
Kunming MU713
Chongquing OQ2393
Since SL governments kneel down to Chinese they employed their thousands of crowd here.So all they and others too arriving to safer SL.
Tomorrow Bandula and Ajith Karbral may say" Since new government is so much good investors came yesterday "