Face mask ගනිල්ලා

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ⁣ කොරොනා බිය ව්‍යාපාරික අරමුනක් වෙනුවෙන් යොදවනවා කියලා කිප තැනකින්ම ආරංචි ආවා. මෙය ඉතාම කනගාටුදායකයි. සමහර කඩවල සියට කිප ගුනයකින් වැඩිකරලයි විකුනන්නේ. ස්ටොක් හංගන තැනට ඇවිත් කියලත් ඉතාම විස්වාස කටයුතු ආරංචි ආවා.

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,867
    8,640
    113
    In Your Heart
    ⁣ කොරොනා බිය ව්‍යාපාරික අරමුනක් වෙනුවෙන් යොදවනවා කියලා කිප තැනකින්ම ආරංචි ආවා. මෙය ඉතාම කනගාටුදායකයි. සමහර කඩවල සියට කිප ගුනයකින් වැඩිකරලයි විකුනන්නේ. ස්ටොක් හංගන තැනට ඇවිත් කියලත් ඉතාම විස්වාස කටයුතු ආරංචි ආවා.

    Whole sale 7.5rs or less.. kohomada profit eka
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,991
    67,303
    113
    Oya eka huttawak hari ne.n95 surgical mask ganna one.tawa eye protection gannath one
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    එකගයි. මාක්ස් පලදින ආකාරය එහි නිසි ඵලදායිතාවට බලපානවා. අනික හරියට ෆිට් නොවි තියනවානම් හරියට ක්‍රියාව වෙන්නේ නැ. මට හමුවුනා කිප දෙනෙක් කට විතරක් වහගෙන නහය ඇරන් යනවා. ඒ නොදැනුවත් කමට වගේම හුස්මගන්න බැලු මාස්ක් දැම්ම.