BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,195
    36,224
    113
    කෑගල්ල
    ඔය රණ්ඩු නවත්වල මට මේකට උත්තරයක් දීපල්ලා අන්ත අසරණ වෙලා ඉන්නේ.

    මම චිනේ දැකල තියෙන්නේ ලෝක සිතියමෙන් විතරයි ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකම් චීන්නු එක්ක වැඩ කලත් ඊට පස්සේ චීනෙක්ව හීනෙන්වත් දැකල නෑ.

    කරුමෙට කොහෙන්ද මන්ද කැස්සකුයි සෙමකුයි. ලා උණකුයි උගුරේ අමාරුවකුයි සෙට් වෙලා

    දැන් බෙහෙත් ගන්න යන්න විදිහක් නෑ යකෝ රෙද්ද. ඩිස්පැන්සරි එකට ගිහාම හොස්පිටල් යන්න කියනවා. හොස්පිටල් ගියොත් IDH ගිහිං දානවා ෂුවර්.

    දැන් එතෙන වයිරස් එක තියන උන් ඉන්න නිසා එතකොට මටත් බඩු බනිස් වෙන්න පුළුවන්.
    ඒ අස්සෙන් මේ මගුල පට්ට අමාරුයි..

    මම මොකක්ද බං කරන්නේ ?

    :D:Dබෙහෙත් ගනින් නැත්තම් ඔය මගුල හොද වෙන්නේ නෑ. Corona වගේ නෙමේ ඔක එපා වෙනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Umba konda neda bus eke :P salli gatteth na ne?
    :rolleyes::rolleyes::rolleyes:

    hora ranjan wage ekek wenna one ehema acting parak denna meka hama thanama pathirunoth oya wage seen nam wei ape eun hena creative oya wage dewal karanna wena monawa karanna bari unath.:lol::lol::lol:
    :lol::lol::yes::yes:

    :eek::sorry:

    මම දන්න එකෙක් ඉන්වා චයිනීස් ඔරිජින් එක තියන ලංකාවෙ එකෙක්. සිංහල ඉංග්‍රීසි විතරයි කතා කරන්නත් පුලුවන්
    මූ පාරෙ යනකොට ඇත්ත චීන එකෙක් ඉස්සරහට එනවලු මාස්ක් එක දාගෙන ටිකක් පහත් කරගෙන. අර යකාව දැක්ක ගමන් අර ඇත්ත චීන එකා මාස්ක් එක හොදට දාගත්තලු
    :lol::lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Nikan virus ekak hedila test keranna IDH gihilla ethenin corona hadagattoth kohomeda athal eke? Eke wenna ba kiyelada umba kiyanne? Yana noyana eke thamunge athe tiyenne...wenna puluwan deyak gane mama kiwwe...

    Cancer hospital eke gane kiwwe manewa sampathen wena athapasuwim gane :yes:

    ඕක වෙන්න පුළුවන් බැරිකමක් නැහැ අනිවා

    හැබැයි ඔහොම හිතුවොත් ඉස්පීරිථාල දාලා වැඩක් නැහැ .පිළිවෙලක් තියෙලා වැඩක් නැහැ ඕක බලන බලන එකා ඔහොම හිතුඔත් තම හිසට තම අතම තමයි හැබැයි කොරනා වගේ වෙලාවකට රටෙන් %30ක් වත් මරාගෙන තමයි මැරෙන්න . සාමනය උණක් කියලා ඉස්පිරිතාලේ යන්නේ නැත්නම් අඩුම ,තරෙමේ තව කෙනෙක්ට බෝනේවෙන්න වග බලාගන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,499
    7,779
    113
    Kotahena
    pons kiyala thiyana de aya parak kiyawapan gani share karana tho wage ekek kara ganna one ewa man kara ganna one na

    koheda sonnayao man kiyala thiyenne man oya virus eka hada ganawa gehin katawath bo karanawa kiyala umba wage anek minisuta owa bo karanna yanne na hama ekama.

    tho wage mole adu eunta owa theruma ganna ba thamai kohomath kiyala thiyana de aya kiyawapan

    mata oya virus eka hadenna thiyanawanam mata oka hadei natham hadenne na man ehemai kiyala owa thiyana eun lagata gehin bada ganne na mage mathe thiyenne api marena kale awanam kohe hitiyath marenawa corona eken hari wena dekin hari.

    ehema marenawa kiyala umbala wage gu baya wela inne na owa gana hithaneth na mage normal life eka man e wediyata gatha karanawa.

    gani share karanawanam uutath uba wage jeewithe gaanak nathi ekek. ehema unta anithya yen wadak na kohomath. kohomath baya na
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,667
    4,518
    113
    ඔව් එකෙනේ සින් එක මේකේ දොස්තර කෙනෙක් නැද්ද ? ෆාමසි එකෙන් ගන්න බෙහෙතක් අහගන්න්

    Uba CHEC neda wada kare??
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය රණ්ඩු නවත්වල මට මේකට උත්තරයක් දීපල්ලා අන්ත අසරණ වෙලා ඉන්නේ.

    මම චිනේ දැකල තියෙන්නේ ලෝක සිතියමෙන් විතරයි ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකම් චීන්නු එක්ක වැඩ කලත් ඊට පස්සේ චීනෙක්ව හීනෙන්වත් දැකල නෑ.

    කරුමෙට කොහෙන්ද මන්ද කැස්සකුයි සෙමකුයි. ලා උණකුයි උගුරේ අමාරුවකුයි සෙට් වෙලා

    දැන් බෙහෙත් ගන්න යන්න විදිහක් නෑ යකෝ රෙද්ද. ඩිස්පැන්සරි එකට ගිහාම හොස්පිටල් යන්න කියනවා. හොස්පිටල් ගියොත් IDH ගිහිං දානවා ෂුවර්.

    දැන් එතෙන වයිරස් එක තියන උන් ඉන්න නිසා එතකොට මටත් බඩු බනිස් වෙන්න පුළුවන්.
    ඒ අස්සෙන් මේ මගුල පට්ට අමාරුයි..

    මම මොකක්ද බං කරන්නේ ?

    kottamalli tiak beela rest karapan
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    ඕක වෙන්න පුළුවන් බැරිකමක් නැහැ අනිවා

    හැබැයි ඔහොම හිතුවොත් ඉස්පීරිථාල දාලා වැඩක් නැහැ .පිළිවෙලක් තියෙලා වැඩක් නැහැ ඕක බලන බලන එකා ඔහොම හිතුඔත් තම හිසට තම අතම තමයි හැබැයි කොරනා වගේ වෙලාවකට රටෙන් %30ක් වත් මරාගෙන තමයි මැරෙන්න . සාමනය උණක් කියලා ඉස්පිරිතාලේ යන්නේ නැත්නම් අඩුම ,තරෙමේ තව කෙනෙක්ට බෝනේවෙන්න වග බලාගන්න

    Mamanan dawas 2-3k wath balenewa adu wenewada kiyela...(ape pawule kenekta dan una,hembirissawa tiyenewa) ...corona nan symptoms eddi pawle anith kattiyetath bo wela iwerai boho wita..wayasa naththan,wena ledak naththan poddak baluwata kamak na kiyela mage mathe...danna dokek family eke innewanan ehema balagana ..u kiyena de kerenewa :cool:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    83670542_10158689123999749_6933728798173036544_n.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය රණ්ඩු නවත්වල මට මේකට උත්තරයක් දීපල්ලා අන්ත අසරණ වෙලා ඉන්නේ.

    මම චිනේ දැකල තියෙන්නේ ලෝක සිතියමෙන් විතරයි ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකම් චීන්නු එක්ක වැඩ කලත් ඊට පස්සේ චීනෙක්ව හීනෙන්වත් දැකල නෑ.

    කරුමෙට කොහෙන්ද මන්ද කැස්සකුයි සෙමකුයි. ලා උණකුයි උගුරේ අමාරුවකුයි සෙට් වෙලා

    දැන් බෙහෙත් ගන්න යන්න විදිහක් නෑ යකෝ රෙද්ද. ඩිස්පැන්සරි එකට ගිහාම හොස්පිටල් යන්න කියනවා. හොස්පිටල් ගියොත් IDH ගිහිං දානවා ෂුවර්.

    දැන් එතෙන වයිරස් එක තියන උන් ඉන්න නිසා එතකොට මටත් බඩු බනිස් වෙන්න පුළුවන්.
    ඒ අස්සෙන් මේ මගුල පට්ට අමාරුයි..

    මම මොකක්ද බං කරන්නේ ?

    උබ තනි නැහැ..ඔය ටිකම මටත් තියෙනවා.. විටමින් Cබිබී ඉන්නවා..හොද උනේ නැහැ..දැන් සති 2 වෙනවා :sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    Heta cot opening ekata invite karala tiyenne. Lankawa watenma sinhalu enawa. Giyot hodama eken puka palaganna puluwan
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    Number of reported cases in mainland China jumps 30% in just one day | Death toll now at 132 | Expert warns the virus could spread 'extensively' within hospitals - CNN

    See what I mean? What would happen if everyone with a common cold/virus starts piling up at hospitals? :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,979
    113
    Number of reported cases in mainland China jumps 30% in just one day | Death toll now at 132 | Expert warns the virus could spread 'extensively' within hospitals - CNN

    See what I mean? What would happen if everyone with a common cold/virus starts piling up at hospitals? :baffled:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    පට්ට දුක හිතුණා ඒකට..බලපංකො ඒ මිනිස්සුන්ගෙ තියෙන ඵකමුතුකම..තමන්ගෙ ජාතියට විපතක් උනහම ඵළියට ඵන්න බැරි නිසා වචනෙන් හරි සපෝර්ට් කරනවා..:(:(

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    කොරෝනා වැළදුණු චීන කාන්තාවට සුවයි

    කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් රෝහල් ගත කළ චීන ජාතික කාන්තාව මේ වන විට සුවය ලබා ඇති බව අංගොඩ පිහිටි IDH රෝහලේ විශේෂඥ ආනන්ද විජේවික්‍රම සඳහන් කර සිටිනවා.

    43 හැවිරිදි මෙම චීන ජාතික කාන්තාව ඉකුත් ජනවාරි 19 වෙනිදා තවත් චීන ජාතිකයින් පිරිසක් සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටියදී කොරෝනා වෛරස් ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් ඉකුත් 25 වෙනිදා රෝහල් ගත කෙරුණා.

    මෙම චීන ජාතික කාන්තාව තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාවයක් නැති වුවත් මෙම රෝගී තත්ත්වය ලංකාවෙන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බැවින් තවත් දින කිහිපයක් ඇයව රෝහලේ තබා ගෙන සිටිමට පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර සිටියේ.

    මෙම කාන්තාවගෙන් තවත් පුද්ගලයෙකු ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානමක් නොමැති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

    http://nethnews.lk/article/74205
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    :)
     
    Status
    Not open for further replies.