ගණිතය උගත් අය ඇතුළට එන්න

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ගණිතය උගත් අය ඇතුළට එන්න

    මම කලින් උසස් ගණිතය කරන යාළුවො ටිකකට උදව් ඉල්ලුවා. මම උසස් ගණිතය කරලා නැහැ.මම කරේ සංයුක්ත ගණිතය. මම දැනට කරන උපාධිය ගණිතයට අදාළ එකක් නෙමෙයි
    ඒ නිසා මට එයාලට උදව් කරන්න විදියක් නැහැ. ඒ වෙනුවෙන් උදව් ඉල්ලා මම ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට කිරියෙ ගණිතය උගත් යාළුවොන්ගෙන් හොදට ප්‍රතිචාර ලැබුනා. ඒ වගේ ම මට එයාලගෙ විෂය ගැන දැනුමක් නැති නිසා ම මට ප්‍රශ්න මේකෙ දාන්න අපැහැදිලි තැන් ගැන discuss කරන්න තේරෙන්නෙ නෑ.
    ඒ නිසා ඒ යාළුවෙකුටම මේකට සම්බන්ධ වෙන්න profile එකක් හදාගෙන join උනා. එයා කලින් ඉදපු කෙනෙක් නෙමෙයි කිරියේ
    GTරංග අයියටත් ගොඩක් ස්තුතියි එයාගෙ profile එක accept කරන්න කැමති උන එක ගැන.ඒත් තාමත් ඒක කරලා නම් නෑ
    උසස් ගණිතය අවුරුද්දකට ඉතාම සීමිත ගණනක් ලියන්නෙ උසස් පෙලට. මම අහපු දැකපු සේරම වගේ පිරිමි ළමයි. හැබැයි අහන්නත් සතුටුයි. මේ පාර ගෑනු ළමයෙක් ඉන්නවා සෙට් එකේ.
    ගුරුවරු individual කරන අයවත් හොයා ගන්න අමාරුයි මේ විෂයට. ඉතිං පුළුවන් අය මේකට දායක වෙන්න. සංසාරයේ කවදාවත් ශිල්ප ශාස්ත්‍ර ඉගන ගැනීමේ හැකියාවෙන් උබලට අඩුවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඉස්සරහට ගණිතය ගැන හොද ප්‍රයෝජනවත් නූල් ටිකක් දිග ඇරෙයි.

    පලි- අලුතෙන් එන අයට ෆේක් , ඇමසියා , සෙනාල් , පෙරුමාල් කියලා කුණුහර්ප දාන ගූ බෙටි මැසේජ් එවන gay gif මැසේජ් එවන
    රෙප් කපලා අපිව රතු කොටු කරලා ත්‍රෙඩ් එකකට රිප්ලයි කරාම හිගන මෙම්බර්ස්ලා කියලා කොන් කරන අංගජාතය හරියට නොපිහිටා ඇති අවජාතක senior membersලා මේ ත්‍රෙඩ්වලට reply නොකර පාඩුවේ හිටපල්ලා. අලුතෙන් එන එකාට පාඩුවෙ වැඩක් කරගන්න දීපල්ලා. අර කොල්ලො ටික එකතු වෙලා කරන්න හදන දේට අකුල් හෙලන්න එපා.
    ඉතින් ඔයාලගෙ සත්කාරය දිගටම කරගෙන යන්න.
    උසස් ගණිතය කරන ළමයින්ව දිරිමත් කරන්න කිසිම දෙයක් කෙරෙන්නේ නෑ මේ රටේ
    අඩු ගානෙ උන්ගෙ උසස්පෙළ පේපර් එකවත් හරියට හදන්නෙත් නැහැ.වැරදි තියෙන වෙලාවල් තියෙනවා.පාසල්වලින් ඉවත් කරලත් තියෙනවා.ඒක කරන ළමයින්ට කරන්න වෙන්නෙත් private. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඛේදජනක තැන් මේවා.:(








    පොන්නයෙක් එකෙත් රෙප් කපලා. මම කිව්වනෙ පොන්නයන්ට මේක අස්සෙ රිංගන්න එපා කියලා.
    උදව් කරන්න කැමති හොද membersල මේකෙ ඉන්නවා. රතු කොටුද කහ කොටු ද නොබලා උන් උදව් කරයි
    ප්ලීස් මචං උබලා වගේ කුහක සක්කිලි ඇවිත් වද දෙන්න එපා.
    අනික මේ උදව්ව මට නෙමෙයි ඉගන ගන්න පොඩි උන් ටිකකට. මම උන්ව දැකලත් නෑ. මට WhatsApp group වලින් හම්බ උනේ
    .


     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    පොන්නයෙක් එකෙත් රෙප් කපලා. මම කිව්වනෙ පොන්නයන්ට මේක අස්සෙ රිංගන්න එපා කියලා.
    උදව් කරන්න කැමති හොද membersල මේකෙ ඉන්නවා. අපි රතු කොටුද කහ කොටු ද නොබලා උන් උදව් කරයි
    ප්ලීස් මචං උබලා වගේ කුහක සක්කිලි ඇවිත් වද දෙන්න එපා.
    අනික මේ උදව්ව මට නෙමෙයි ඉගන ගන්න පොඩි උන් ටිකකට. මම උන්ව දැකලත් නෑ. මට WhatsApp group වලින් හම්බ උනේ
    .
    වැඩේ ගූ ගාන්නෙ නැතුව කරන එවුන්ට කරන්න දීපල්ලා පව් වැඩ නොකර
    එච්චරයි.
    Corona thread එකේ මම කිව්වෙ මට දැන ගන්න ලැබු දේවල්.ගූ බෙටි ගේ පොටෝ pm ගහලා වේසිගෙ පුතාලා. තොපි වගේ වේසිගෙ පුතාලට වේසිගෙ පුතාලා නොකියා වෙන මොනවා කියන්න ද
    මේ රෙප් කපපු පොන්නයා තොගෙ උදව්ව රෝල් කරලා පුකෙ ගහ ගනිම්. කරන මිනිහා කරයි. අවජාතක බව ප්‍රදර්ශනය නොකර පලයන් ප්ලීස් උබ වගෙ සක්කිලි ඕන ම නෑ:lol:

     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උසස් ගණිතය කියන්නෙ මොකක්ද?සංයුක්ත ගණිතය නම් දන්නවා.
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උසස් ගණිතය කියන්නෙ මොකක්ද?සංයුක්ත ගණිතය නම් දන්නවා.

    සංයුක්ත ගණිතයට වඩා සංකීර්ණ ගණිත කොටස් එකතු කරලා හදපු එකක්.අර කොල්ලා ආවම අහගනින් මම වැඩිය දන්නෙ නෑ තියෙන්නෙ මොනවද කියලා නම්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,958
    113
    උසස් ගණිතය කියන්නෙ මොකක්ද?සංයුක්ත ගණිතය නම් දන්නවා.

    අඩේ මචං උඹෙ නම මට පේන්නෙ විල්බැරෝ වගේනෙ :lol:

    උඹ ඉතිං බොක්ක අවුලක් ගන්ඩ එපා :love: