දැන් උබ වෙන ත්රෙඩ් එකක කියලා තියෙන්නේ උබට කෝටි තුනක ගෙයක් තියෙනවා කියලා තව කියල ? එකෙන් ලෝන් එකක් ගන්න බැරිද පොඩි ගානකට ?
දැන් උබ වෙන ත්රෙඩ් එකක කියලා තියෙන්නේ උබට කෝටි තුනක ගෙයක් තියෙනවා කියලා තව කියල ? එකෙන් ලෝන් එකක් ගන්න බැරිද පොඩි ගානකට ?
රිදුනාද ?
මට තියෙනවා කොටි තුනක් වටින තට්ටු තුනක ගෙයක් රොලර් ඩොර් එකක් දාපු ගෙයක් .
ගෙ ඇරුණාහම වෙනම මට ඉඩමක් තියෙනවා එකත් තට්ටු දෙකට ප්ලැන් කලෙ එ ඉඩම තමා අම්මාව සනීප කරන්න උකස් තිබ්බෙ.
ත්රෙඩ් එකකුත් දාල ඇති මන් .
නැත්තම් එකෙත් හදන්න හිටියෙ තට්ටු දෙකට.
එත් පස්සෙ වැඩෙ අත ඇරියා. මොකද දැන් ඉන්න ගෙදර අවුල තෙරුන නිසා.
ඔහ් ඔන්න මගෙ ලොකු කම කියවුණා.
සොරි ඉතිං මගෙ අත්දැකීම නිසා මන් එ වගෙ දෙයක් කිව්වෙ.
එක තාත්තා හදාපු ගෙ.දැන් උබ වෙන ත්රෙඩ් එකක කියලා තියෙන්නේ උබට කෝටි තුනක ගෙයක් තියෙනවා කියලා තව කියල ? එකෙන් ලෝන් එකක් ගන්න බැරිද පොඩි ගානකට ?


kawuda ube rep kapuwe ? \meenna aru mage reputh kapala ow uuu thamai nathuwa wena kawru rep kapannada ugene hitha ridila thiyenne gobbaya man umbe rep kapanne naaa kiyanna deyak thiyanawanm kelin kiyapanරිලව් එක්ක මොන බජව් ද
![]()
![]()
View attachment 78070
මූත් අර අනුරාදයා වගේ මේකෙ එවුන් අන්දලා ආතල් ගන්න එකෙක්. තමන්ට නැති අඩු පාඩුවක් ගැන කියලා තමන්ගෙ හිත හදන්න අනිත් අය කියන දේවල් අහලා තමන්ට ඇත්තටම එහෙම ප්රශ්නයක් නෑනේ කියලා යටි හිතෙන් සතුටක් ලබන එක කරන්නෙ.
mageth kapalameenna aru mage reputh kapala ow uuu thamai nathuwa wena kawru rep kapannada ugene hitha ridila thiyenne gobbaya man umbe rep kapanne naaa kiyanna deyak thiyanawanm kelin kiyapanරිලව් එක්ක මොන බජව් ද
![]()
![]()
View attachment 78070

okඑක තාත්තා හදාපු ගෙ.
එකෙ අයිතිය තියෙන්නෙ තාත්තාට. මට තාම ලියලා නැහැ (එත් මගෙ වගෙ තම )
මන්ම සල්ලිවලට ගත්ත ඉඩම නිසා තම මන් උකස් කරෙත්.
අන්න එකයි මට දුක. මන් නෙ දන්නෙ එක ගන්න මන් කාපු කට්ට.![]()
මෙකෙ ඉතිං හැඟීම් දැනීම් කොටන්න බැහැ නෙ .මාව දන්න උන් තමා දන්නෙ .
kawuru hari ekek bora diye malu banawamageth kapala![]()
එල එල උබ කියන්නේ ඇත්ත නම් ගේමක් ගහපන් කොහමහරි... ලෝන් එකක් ගත්තොත් මාසේ ගානේ ගෙවන්න ඉන්කම් එකක් තියෙනවද ?kawuru hari ekek bora diye malu banawa
onna ubata rep magen 12 +



දුක් වෙන්න එපා බන්. අම්මට බෙහෙත් කරන්න ගිහිල්ලනේ සල්ලි ඉඩම නැති වෙන්නේ. නැතුව හොරෙක්ට අහුවෙලා සල්ලි නැති කරගෙන නෙමෙයිනේ. හොඳ චේතනාවකින් ඉඩම උකස් තිබ්බ නිසා ඕක කොහොම හරි ලැබෙයි![]()

pons man rep kapanne nama dalaBruceWayne92, රෙප් කපන්න එපා පොන්ස්.
උබ නෙමෙයි කියලා කියනවා නම් මට මේ දැන් රෙප් දීලා පෙන්නපන්.
![]()
pons man rep kapanne nama dala
onna ubata rep ++
pons man rep kapanne nama dala
onna ubata rep ++
මම උබේ රෙප් කැපුවෙත් නෑ. 
