FriMi New charges

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,663
    1,191
    113
    Mars
    මම නම් com bank එකේ normal saving account එකක් පාවිච්චි කරන්නෙ ඔය සාමාන්‍ය වැඩ bill payments ඔක්කොම කරන්න. ඇයි බන් උබලා banks 4-5ක online accounts හදන්නේ?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    FriMi වගේ ඇප් එකෙන් රෙජිස්ටර් වෙලා බෑන්ක් එකට ගිහිල්ල කාඩ් එක ගන්න ඕන. උඹේ නමට තියෙන හැම කොම් බෑන්ක් අකවුන්ට් එකක්ම ඒකෙ පේනව. ඒවගෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නත් පුලුවන් කිසිම අවුලක් නැතුව.

    ela thanks bn. bank ekata card eka enna kochara kal yanwa da?
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Credit card payment ehema reasonable price 1k bn oka. Wena kohen hari gewanawanam percentage 1k gewanna onaneh. Meka fixed 35
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මම නම් com bank එකේ normal saving account එකක් පාවිච්චි කරන්නෙ ඔය සාමාන්‍ය වැඩ bill payments ඔක්කොම කරන්න. ඇයි බන් උබලා banks 4-5ක online accounts හදන්නේ?

    Meka free mcn feature rich, *zero charges
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Flash card eka 100/= yearly neda?
    මම නම් කාඩ් එක ගත්තෙ ෆ්‍රී මචං. දෙසැම්බර් වල. උංගෙ ඔෆර් එකකට. මම හිතන්නෙ රුපියල් 100ක ඇනුවල් Fee එකක් තියෙනව.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mcn what about ATM Withdrawal from other banks?
    Other banks CEFTS transfer are absolutely free.

    Bro, I'm using only the APP to transfer money and pay CC and utility bills. I didn't get the ATM card yet.

    The special thing was there is an option to transfer money from another bank(ex : NTB) to another bank( ex: PanAsia) which wasn't in the Frimi APP.
    Yes, it was totally free too.

    That was really helpful for me.

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Bro, I'm using only the APP to transfer money and pay CC and utility bills. I didn't get the ATM card yet.

    The special thing was there is an option to transfer money from another bank(ex : NTB) to another bank( ex: PanAsia) which wasn't in the Frimi APP.
    Yes, it was totally free too.

    That was really helpful for me.

    Okay mcn. Thanks.
    Post here if found anything new :)
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මම නම් කාඩ් එක ගත්තෙ ෆ්‍රී මචං. දෙසැම්බර් වල. උංගෙ ඔෆර් එකකට. මම හිතන්නෙ රුපියල් 100ක ඇනුවල් Fee එකක් තියෙනව.

    card ekata 400 charge karanwa mchn dan :yes:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    දැන් Com Bank එකේ ෆ්ලෑෂ් තියෙනව බං. මම ඒක තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ. ඒකෙත් සම්පූර්ණයෙන්ම ෆ්‍රී වෙන බෑන්ක් වලට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්. එකම අවුල ATM Withdrawal ෆ්‍රී නෑ ඒකෙ.

    explain karando