FriMi New charges

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ටහිකෙනවා
    මම කොහේ හරි කියෙවුව එකක් මතක තිවුනෙ සමහර විට 2019 Q4ද දන්නෙ නැහැ මන් කියවල තිවුනෙ

    WSO2 කිව්වම මතක් උනේ උනුත් මේ අදටත් financially stable නැ. උනුත් තවම ඉන්න position එකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා figure out කරනවා. CEO මාරු වෙන්නත් ඕක ලොකු හේතුවක්.

    උන්ටත් උනේ free ගත්ත එවුන් ටාටා කියලා ගිය සිද්ධියක්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    දැන් Com Bank එකේ ෆ්ලෑෂ් තියෙනව බං. මම ඒක තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ. ඒකෙත් සම්පූර්ණයෙන්ම ෆ්‍රී වෙන බෑන්ක් වලට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්. එකම අවුල ATM Withdrawal ෆ්‍රී නෑ ඒකෙ.

    math eka use karanne :love:

    frimi nm uninstalling :yes: ... therumakk na.
    bye bye frimi....
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    pLbj9cX.png

    podi transaction withdraw karaddi cash token gaththa nm hari. upto 20000 da koheda neda cash token issue karanna puluwan
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    math thread tika dakkama uninstall karala danawa kiyala hithuwe. passe dakke updated charges tika.

    man use karanne NTB ATM ekamai . mata eka laga and easy nisa.

    Fund transfer to other bank mn issara use kare HNB. frimi walata enna kalin. eke 50k kapenawa. dan frimi 30 kapanne. eth mata 20 labai.. ithin mata aye HNB switch back wenna hethuwak naha.

    ithin mn wage customer base ekak uninstall karanne nathuwa nawathiwi. eka nisa munta loku effect ekak wenne naha mn hithanne. mokada still anith ewata wada labai.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    Nice try FriMi Admin.. :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මචං ඔය scale එකේ project එකක අවුරුදු දෙකක් අතින් promotions කරනවා කියන්නේ nothing, uber තවමත් promotion කරන්නේ මොකෝ සත පහක් ලාභ අරන් ද?

    ඔව් නැති වෙන්න පුළුවන් ඒත් බලහන් දැන් අපිම මෙතැන frimi ගැන කතා වෙනවා එකෙන්ම පේනවා නේ උන්ගේ market position එක? Genie වගේ එකක fees වැඩි කරයි කියලා මොකෙක් වත් care කරනවද?

    ඕක තමයි උන් කෝටි ගාණක් වියදම් කරලා earn කරේ, business world එකේ බං බනින්න හරි දන්නවා කියන්නේ ලොකු දෙයක්

    ඒක තමයි ඉන්වෙස්මන්ට් එක, එහෙම තමයි ස්ටාටප්. පටන් ගනිපු දවසෙ ඉදන් ලාබ ගන්නෙ නැහැ මුල් ටිකේ ෆුල්ම ඉන්වෙස්මන්ට් එකෙන් විතරයි දුවන්නෙ
    උඹලා ඔය ගාන ලොකුයිකියලා හිතනවා
    WSO2 එක අවුරුදු 10ක්ද කොහෙද ඉන්වෙස්මන්ට් එකෙන් රන් කරා කියනවනේ. ඒකෙ සැලරි ගෙවන හැටි එහෙම දන්නවා නේ කෝටී කීයක්ද

    උඹ එහෙනම් කියපන් උන්ට කිසිම ලාබයක් නැති 95%ක් හැලිලා 5%න් ලාබයක් එන එකද 100%න්ම ලාබයක් නැතුව දුවන එකද හොද කියලා
    අපිට වඩා රිස්ක් ඇනලයිස් කරලා උන් මේ ඩිසිශන් එක ගන්න ඇත්තෙ බන්

    Exactly
    :yes::yes:
    දන්න විදියට උබර් එකත් ඉන්වෙස්මන්ට් එකෙන්ද කොහෙද තාම දුවන්නෙ
    ලොස් එක 3 බිලියන් ද කොහෙද
    මම මෙච්චර දවස් හිතාගෙන හිටියෙ මුං ලාබය හොයන්නෙ Utility Bill Payment වලින් ලැබෙන කමිෂන් එකකින් කියල. මුංගෙ ඉන්න යූසර්ස්ල වැඩි නිසා ට්‍රාන්සැක්ෂන් ගාන ගොඩක් වැඩි නිසා පොඩි කමිෂන් එකක් තිබ්බත් ලොකු ප්‍රොෆිට් එකක් එනව කියල තමයි මම මෙච්චර දවස් හිතාගෙන හිටියෙ. ඒත් උඹල දෙන්නම කියනව එහෙම කිසිම කමිෂන් එකක් එන්නෙ නෑ කියල.
    දැන් මට තව ප්‍රශ්නයක් තියෙනව මචං. එහෙම නම් ඇයි මේ Cashback offers වලට සමහර ප්‍රොවයිඩර්ස්ල දාල නැත්තෙ?
    Capture.jpg

    එයාල අතින්කාගෙන කරන ප්‍රමෝශන් එකක් නම් හැම Utility Bill Payment Provider කෙනෙක්ටම ඒක දෙන්න ඕන නේද? මෙහෙම සෙට් එකක් විතරක් මොකද Exclude කරල තියෙන්නෙ? මේ අයගෙන් කිසිම කමිෂන් එකක් එන්නෙ නැති නිසා කියල කියන්න බැරිද?

    හරි මේ ඔක්ක‌ොම පැත්තකින් තියල අපි හිතුවොත් බිල් වලින් කමිෂන් එකක් එන්නෙ නෑ මේක තනිකරම අතින් කාගෙන කරපු ප්‍රමෝෂන් එකක් කියල. ඒත් WSO2 එකේ ප්‍රොජෙක්ට් එකක් එක්ක මේක කම්පෙයාර් කරන්න අමාරුයි නේද බං? මොකද මේකෙ අන්තිම පරමාර්ථය වෙන්නෙ බෑන්ක් එකට කස්ටමර්ස්ල ගෙන්න ගන්න එක. බෑන්ක් එකකට තියෙන ලොකුම ධනය තමයි පුලුවන් තරම් තැම්පතුකරුවන් බෑන්ක් එකේ ඉන්න එක. ඒ නිසා නේහ් BOC & NSB බෑන්ක් ඒ තරම්ම ස්ටේබල්. එතකොට මේකෙත් Vision එක තියෙන්න ඇත්තෙ කස්ටමර් බේස් එකක් හදාගන්න එක(depositors). ඔය කියන විදියට මේ අය හොඳටම දැනගෙන තියෙනව මේ විදියට ෆ්‍රී සර්විස් නැවැත්තුවොත් මේව පාවිච්චි කරන කස්ටමර්ස්ල බර ගානක් නැති වෙනව කියන එක. එහෙම වුණා කියන්නෙ පටන් ගත්ත වැඩේ කිසිම තේරුමක් නෑ. එතකොට ඒ තරම් රිස්ක් එකක් තියාගෙනද බං මෙහෙම දේකට අතගහල තියෙන්නෙ?

    ඔන්න ගූගල් එකෙන් MAP API එක මුලින් නිකං දීල කට්ටිය අල්ලගෙන පස්සෙ ඒක පේයිඩ් එකක් කරන එක හරි. ඒත් ඒ වගේ දෙයක් එක්ක මේ සිද්ධිය කම්පෙයාර් කරන්න බෑ නේද බං? :confused::confused::confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    math thread tika dakkama uninstall karala danawa kiyala hithuwe. passe dakke updated charges tika.

    man use karanne NTB ATM ekamai . mata eka laga and easy nisa.

    Fund transfer to other bank mn issara use kare HNB. frimi walata enna kalin. eke 50k kapenawa. dan frimi 30 kapanne. eth mata 20 labai.. ithin mata aye HNB switch back wenna hethuwak naha.

    ithin mn wage customer base ekak uninstall karanne nathuwa nawathiwi. eka nisa munta loku effect ekak wenne naha mn hithanne. mokada still anith ewata wada labai.
    හිතාගන්න බෑ මචං. ඒත් තමන්ට ප්‍රයිමරි අකවුන්ට් එකක් තියෙනව නේහ්. ඒකට තමයි ගොඩක් අය ඇදෙන්නෙ. මම නම් BOC. BOC එකේ CEFTS වලට 50ක් ගන්නව. මේකෙ දැන් 35ක් ගන්නව. ඒත් මට ඒක හුරුපුරුදු නිසා. ඒක සේෆ් කියල තේරෙන නිසා අර රුපියල් 15 බලන්නෙ නැතුව ඒකෙන්ම කරනව. ගොඩක් අය මේ විදියට වෙයි කියල තමයි මාත් හිතන්නෙ. මම නම් අහන අහන හැමකෙනාම කියන්නෙ ආයිත් පාවිච්චි කරන්නෙ නෑ කියල තමයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    meka gana visthara poddak kyapanko. ape danata tiyena COM bank ekata meka add kra ganna pluwan da? reg wenne ehema kohomda?
    FriMi වගේ ඇප් එකෙන් රෙජිස්ටර් වෙලා බෑන්ක් එකට ගිහිල්ල කාඩ් එක ගන්න ඕන. උඹේ නමට තියෙන හැම කොම් බෑන්ක් අකවුන්ට් එකක්ම ඒකෙ පේනව. ඒවගෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නත් පුලුවන් කිසිම අවුලක් නැතුව.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    math thread tika dakkama uninstall karala danawa kiyala hithuwe. passe dakke updated charges tika.

    man use karanne NTB ATM ekamai . mata eka laga and easy nisa.

    Fund transfer to other bank mn issara use kare HNB. frimi walata enna kalin. eke 50k kapenawa. dan frimi 30 kapanne. eth mata 20 labai.. ithin mata aye HNB switch back wenna hethuwak naha.

    ithin mn wage customer base ekak uninstall karanne nathuwa nawathiwi. eka nisa munta loku effect ekak wenne naha mn hithanne. mokada still anith ewata wada labai.

    30 neme 35i :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    දැන් Com Bank එකේ ෆ්ලෑෂ් තියෙනව බං. මම ඒක තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ. ඒකෙත් සම්පූර්ණයෙන්ම ෆ්‍රී වෙන බෑන්ක් වලට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්. එකම අවුල ATM Withdrawal ෆ්‍රී නෑ ඒකෙ.

    ෆ්ලෑෂ් එක අදමයි ඇහුවෙ බන්. උඹ විස්වාස කරනවනම්, කලින් ෆ්‍රීමි ගැන පෝස්ට් එකක් දැකල එකවුන්ට් එකක් හදන්න යද්දි කක්ක බරක් හැදිල වෙන දවසක එනව කියල හැරිල ආව. හොද වෙලාවට හැදුවෙ නැත්තෙ :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බෙන් 10;25126004 said:
    ඔය ඉමේජ් පෝස්ට් කරන්නෙ මොන සයිට් එකට අප්ලෝඩ් කරලද බං. SLT Connection වල පේන්නෙ නෑ මේව. මම හොඳට නෝටිස් කරා. මොබිටෙල් එකට ස්විච් වෙන්න ඕන බොලා දාන ඉමේජ් බලන්:P:P:P

    මේකෙ පේජ් එක කරන එකා ඔය විකාර දන්නෙ නෑ නේහ් බං. උං එවෙලෙට හිතෙන එකක් දමල අතාරිනව:lol::lol::lol:
     
    :lol::lol::lol:
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025

    FB ban:yes: