FriMi New charges

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Un mula indalama kare gon wade.

    Anith unge banku wala business kadanna nikan dunna. Dan kela wegena enakota charge karanawa.

    Other banks walin eka para gannath puluwan 10,000 ithin 50,000 wage addoth ethanama 150

    Anith lokuma awla thamai updates. Aluth update eken passe UI eka wenas wela matanam dan eka use karannath epa wela thiyenne. Kalin apu update ekak Android 9 walata weda kare na, ithin masa 3k withara app ekata log wenna bari una.

    Oya okkoma baluwama matanam Sampath Vishwa eka hondai
    Topup කරන එකට චාර්ජ් කරනව කියල නෑ බං. ඒත් ඕනම සර්විස් වලට චාර්ජ් කරනව. ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් & ATM Withdrawal:angry::angry::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Savings interest eka wadida munge
    7% තිබ්බෙ 50,000ට වැඩි නම්. ඒ නිසා ගොඩක් අය සේවින් අකවුන්ට් එකක් විදියට පාවිච්චි කරා. දැන් 3% දෙන්නෙ 50,000නම්. පට්ටම පාඩුයි ඒකත් දැන්.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ඒත් මට නම් පට්ටම ෂුවර් මේ කේස් එක නිසා 80%කට එහා පැත්තෙ FriMi Use කරන එක නවත්තනව ලබන මාසෙ ඉඳල. ඒකෙනුත් ගොඩක් අය App එක Uninstall කරල දායි.

    Aniwa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    na bun mama nam hitanne na loss wei kiyala
    mamat hituwe frimi ain karala danawa kiyala
    eth mata dan frimi eke pin no eka arenna anik eka bank ekakawat pin numbers mataka na
    itin meka digatama use karanna wenawa
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    na bun mama nam hitanne na loss wei kiyala
    mamat hituwe frimi ain karala danawa kiyala
    eth mata dan frimi eke pin no eka arenna anik eka bank ekakawat pin numbers mataka na
    itin meka digatama use karanna wenawa

    IKMAN wage thamai. mulin free deela allagannawa..passe ganata mind eka change wenawa pay karala hari ganna...buss mind :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මම හිතන්නෙ නෑ මචං මේකෙන් උංට පාඩුවක් නෑ කියල. 80%කට වඩා අනිවා අයින් වෙයි. මට හිතෙන්නෙ මේ කට්ටිය මෙච්චර කල් ලාබ ලැබුවෙ ගොඩක් ට්‍රාන්සැක්ෂන් එයාල හරහ යන එකෙන්. ඒ නිසා නේහ් හැම තිස්සෙම වගේ මැසේජ් එවන්නෙ 50,000ක් ටොප් අප් කරන්න එක එක දේවල් දෙනව කියල. එහෙම කරන්නෙ එයාලට ඕන මේක හරහා ගණු දෙනු කරන්න. නැතුව මේකෙ සල්ලි ඉතුරු කරගෙන ඉන්න කස්ටමර්ස්ල නෙමෙයි ටාගට් කරේ මෙච්චර දවස්. අනිත් එක එහෙම කස්ටමර් බේස් එකක් ටාගට් කරගෙන ඉන්නව නම් මුං කවදාවත් සේවින් වල පොලිය මේ තරම් අඩු කරන්නෙ නෑ.

    මම දන්න තරමින් Lanka Clear Company එකේ සර්විස් 3ටම(Lanka Pay, Just Pay,CEFT) ඒ අය ට්‍රාන්සැක්ෂන් එකකින් කොමිෂන් එකක් තියාගන්නෙ නෑ. බෑන්ක් එකකින් මාසෙට ලොකු ගානක් ගන්නව ඇත්තෙ. මේ බැංකු තනිකර ලාබයක් හොයන්නෙ CEFTS ට්‍රාන්ස්ෆර් වලට සල්ලි අරගෙන. තනිකර මාෆියාවක්. අනිත් එක මම දන්න තරමින් ඔය Lanka Clear එක ඕපන් කරෙත් බැංකු ටිකක් එකතු වෙලා ඉස්සරම චෙක් ක්ලියර් කරන්න තිබ්බ ප්‍රශ්නයක් නිසා. කොහොමහරි ඒ කම්පැනි එකෙන් Per Transaction Commission එකක් ගන්නෙ නැති නිසා තමයි සමහරු බැංකු තාමත් CEFTS Transaction Free of charge දෙන්නෙ. මේ අය ඒක යූස් කරල FriMi ඇප් එක ප්‍රමෝට් කරගත්ත.
    අනිත් දේ තමයි. මම හිතන විදියට යුටිලිටි බිල් පේ කරද්දි ඒ ඒජනට්ගෙන් පොඩි කමිෂන් එකක් එනව ඒක කරන අයට(මේක නම් මම උපකල්පනය කරපු දෙයක්). එහෙම නැත්නම් බෑන්ක් වලට අමාරුවක් නෑ නේහ් Utility Bill Payment Free of Charge දෙන්න. අන්න ඒ එන කමිෂන් එකෙන් කොටසක් තමයි මෙයාල Cashback කිය කිය ඇප් එක ප්‍රමෝට් කරන්න අනිත් පැත්තට අපිට දුන්නෙ.

    මේ හේතු නිසා තමයි මම කිව්වෙ මෙයාලට ඕන අකවුන්ට් එකේ සල්ලි තියාගෙන ඉන්න කස්ටමර්ස්ල නෙමෙයි හැමතිස්සෙම ට්‍රාන්සැක්ෂන් කරන අය. මේ තීරණය නිසා ඒ වගේ අය 90%වකට එහා පැත්තෙ අනිවා නැති වෙනව. මොකට ගත්ත තීරණයක්ද කියන එක මට හිතාගන්න බෑ බං. සමහරවිට මුට්ටිය දාල බැලුව වෙන්නත් බැරි නෑ :lol::lol::lol:

    නිකන්ම transaction ගියා කියල උන්ට ලැබෙන දෙයක් නෑ

    ඕක මෙහෙමයි, frimi අපිට උන් මාකට් කරන්නේ Offers පෙන්නලා. උන් merchent ගාවට ගිහින් කියන්නේ අපිට දවසට මෙච්චර transaction තියනවා ඒක නිසා ඔයත් frimi accept කරන්න කියල. අන්න ඒ transaction වලින් නම් උන්ට ගානක් තියනවා.

    කොටින්ම උන් කරලා තියෙන්නේ users ලා කරයි කියල උන්ට සත පහක ලාබයක් නැති transactions වලට fee එකක් දාල (උඹ frimi එකෙන් credit card bill ගෙව්වා කියල බැංකුවෙන් frimi එකට සත පහක් වත් දෙන්නේ නෑ)

    ඕක කොහොමත් වෙන්න තිබ්බ දේ

    frimi පාවිච්චි කරලා goods and services වලට (frimi accept කරන කඩවල් එහෙම තියෙන්නේ) ගෙවන උන් ඇරුනම ඕකෙන් එහාට මෙහාට සල්ලි මාරු කර කර ඉන්න උන් ගියා කියල උන්ට පාඩුවක් නෑ

    උඹ හිතනවද Utility Bill Payment වලින්වත් මුංට කීයකවත් කොමිෂන් එකක් එන්නෙ නෑ කියල? Mobitel, SLT, Dialog, CEB, Water Board වගේ?:confused::confused::confused:

    Credit Card Payment වලින් නම් මුංට කීයක්වත් එන්නෙ නෑ. ඒකනම් ෂුවර්. ඒ නිසා තමයි මුං ඒකටත් 35ක් චාර්ජ් කරන්න හදන්නෙ. ඒත් Utility Payment වලට කීයක්වත් චාර්ජ් කරන්නෙ නෑ. ඒකෙන්ම තේරෙනව මට නම් වැඩේ. අනිත් එක තමයි බලපං කෑෂ් බෑක් ඔෆර්ස් දෙද්දි වෙනම ලිස්ට් එකක් දානව ඔෆර් එක වැලිඩ් නැති. ඉන්ෂූවරන්ස්, NSBM Course Fee ඔය වගේ දේවල්. එහෙම කරන්න හේතුව මොකක්ද? ඒ වගෙන් ගානක් එන්නෙ නැති නිසා නේහ් බං?
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මාත් කියන්න හදන්නේ bye bye FriMi කියලා තමා ...
    ඕකෙන් හැබැයි සෑහෙන්න customer base එකක් වැටෙනවා අනිවා , මොකද frimi target කලේ young generation එක . උන් ටාර් ගාලා වෙන එකකට move වෙන්න බය නෑ
    අනිත් එක දැන් offers එනවත් අඩුයි :(:(:(

    එක්කෝ මේක මුට්ටිය දාලා බලපු එකක් , නැත්නම් ලොකු එකෙන්ම කෙලව ගන්න යන්නේ :yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් කියන්න හදන්නේ bye bye FriMi කියලා තමා ...
    ඕකෙන් හැබැයි සෑහෙන්න customer base එකක් වැටෙනවා අනිවා , මොකද frimi target කලේ young generation එක . උන් ටාර් ගාලා වෙන එකකට move වෙන්න බය නෑ
    අනිත් එක දැන් offers එනවත් අඩුයි :(:(:(

    එක්කෝ මේක මුට්ටිය දාලා බලපු එකක් , නැත්නම් ලොකු එකෙන්ම කෙලව ගන්න යන්නේ :yes::yes:
    මටත් හිතෙන්නෙම මුට්ටිය දාල බලපු සීන් එකක් කියල බං. එහෙම නැත්නම් උංට මේකෙන් ලාබයක් නැති නිසා(එහෙම උපකල්පනය කරොත්) කෙළින්ම ෆ්‍රීමී නැති කරල දාන්න කරපු දෙයක් කියල.

    නැත්නම් මේ වගේ ගොන් තීරණයක් මොලේ ඇති එකෙක් ගනියිද බං? මම දන්න මගේ යාලුවො හැමෝම කියනව අනිද්ද ඉඳල පාවිච්චි කරන්නෙ නෑ කියල. එකෙක්වත් තියාගෙන ඉන්නව කියල කියන්නෙ නෑ. අප‌ේ ගෲප් එකක 30ක් විතර ඉන්නව මේක පාවිච්චි කරන හැමෝම කියන්නෙ අයින් වෙනව කියල. ඒකම තමයි රටේ හැමතැනම තත්වය. සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන වැඩක් මේක.:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Other Banks Transfer s free thibbe oke witarai...wena 1k bank 1k wath naa..ekatath shot 1k dunna
    දැන් Com Bank එකේ ෆ්ලෑෂ් තියෙනව බං. මම ඒක තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ. ඒකෙත් සම්පූර්ණයෙන්ම ෆ්‍රී වෙන බෑන්ක් වලට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්. එකම අවුල ATM Withdrawal ෆ්‍රී නෑ ඒකෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    උඹ හිතනවද Utility Bill Payment වලින්වත් මුංට කීයකවත් කොමිෂන් එකක් එන්නෙ නෑ කියල? Mobitel, SLT, Dialog, CEB, Water Board වගේ?:confused::confused::confused:

    Credit Card Payment වලින් නම් මුංට කීයක්වත් එන්නෙ නෑ. ඒකනම් ෂුවර්. ඒ නිසා තමයි මුං ඒකටත් 35ක් චාර්ජ් කරන්න හදන්නෙ. ඒත් Utility Payment වලට කීයක්වත් චාර්ජ් කරන්නෙ නෑ. ඒකෙන්ම තේරෙනව මට නම් වැඩේ. අනිත් එක තමයි බලපං කෑෂ් බෑක් ඔෆර්ස් දෙද්දි වෙනම ලිස්ට් එකක් දානව ඔෆර් එක වැලිඩ් නැති. ඉන්ෂූවරන්ස්, NSBM Course Fee ඔය වගේ දේවල්. එහෙම කරන්න හේතුව මොකක්ද? ඒ වගෙන් ගානක් එන්නෙ නැති නිසා නේහ් බං?

    යුටිලිටි බිල් වලිනුත් මුන්ට කීයක්වත් එන්නෙ නැහැ, ඒකත් lanka pay එවුන්ගෙ මොකද්ද සර්විස් එකක් ඇත්තම කිවුවොතින් සර්විස් එකට ගානක් lanka pay එවුන්ට යනවා.
    ඒ බිල් ගෙවන්න පුලුවන් ටිකම ඩයලොග් ජීනී එකෙත් තියනවා ඒකෙ තියෙන්නෙත් frimi එකේ බිල් ගෙවන්න පුලුවන් තැන් ටිකම විතරයි

    frimi to frimi or frimi to NTB ඇරෙන්න අනෙක් සියලුම ට්‍රානසැක්ශන් වලට උන්ට වියදමක් යනවා. අපිට ෆ්‍රී දුන්නෙ උන් පාඩු විදගෙන
    උන්ගෙ බිස්නස් ප්ලෑන් එකේ ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි ඒක
    මේකට චාජස් දීපු එකත් නිකන් හිතිල කරපු දෙයන් වෙන්න බැහැ ඒක උන්ගෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකේ තියෙන්න ඇති

    මේ වගේම දෙයක් මම වැඩ කරන තැනත් තියනවා, අපේ ප්‍රොඩක්ට් ෆ්‍රී යූස් කරන්නත් පුලුවන් සපෝට් අරගෙන යූස් කරන්නත් පුලුවන්
    ෆ්‍රී යූසර්ස්ලා සපෝට් අරගන්න යූසර්ස්ලාට කන්වර්ට් වෙන්නෙ නැත්නම් උන් අපේ ප්‍රොඩක්ට් එක යූස් නොකර ඉන්න එක අපිට ලාබයි. ඒ කියන්නෙ ෆ්‍රී යූසර්ස්ලා එක්කො පේඩ් එවුන් වෙන්න ඕන එහෙම නැත්නම් උන් යන්න ඕන අපිට ලාබ වෙන්න නම්
    ෆ්‍රී යූසර්ලා ගාන වැඩි වෙනවා කියන එකෙන් ඇත්තම බිස්නස් එකට තේරුමක් නැහැ අපිට නම්