ehema tama ban oka free dunne customers la alla ganda.unta service eke maintenance fee ekawat natuwa ati oka free dunnama
FriMi වගේ ඇප් එකෙන් රෙජිස්ටර් වෙලා බෑන්ක් එකට ගිහිල්ල කාඩ් එක ගන්න ඕන. උඹේ නමට තියෙන හැම කොම් බෑන්ක් අකවුන්ට් එකක්ම ඒකෙ පේනව. ඒවගෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නත් පුලුවන් කිසිම අවුලක් නැතුව.
මම නම් com bank එකේ normal saving account එකක් පාවිච්චි කරන්නෙ ඔය සාමාන්‍ය වැඩ bill payments ඔක්කොම කරන්න. ඇයි බන් උබලා banks 4-5ක online accounts හදන්නේ?
එවෙලෙම දෙනව බං බෑන්ක් එකෙන්ela thanks bn. bank ekata card eka enna kochara kal yanwa da?

lankawe unta hamadema free denna oni. maha higana haththak innne

Credit card payment ehema reasonable price 1k bn oka. Wena kohen hari gewanawanam percentage 1k gewanna onaneh. Meka fixed 35
Mcn what about ATM Withdrawal from other banks?Signup to the ComBank Flash APP machan.
Everything free yet.
මම නම් කාඩ් එක ගත්තෙ ෆ්‍රී මචං. දෙසැම්බර් වල. උංගෙ ඔෆර් එකකට. මම හිතන්නෙ රුපියල් 100ක ඇනුවල් Fee එකක් තියෙනව.Flash card eka 100/= yearly neda?
Mcn what about ATM Withdrawal from other banks?
Other banks CEFTS transfer are absolutely free.
Bro, I'm using only the APP to transfer money and pay CC and utility bills. I didn't get the ATM card yet.
The special thing was there is an option to transfer money from another bank(ex : NTB) to another bank( ex: PanAsia) which wasn't in the Frimi APP.
Yes, it was totally free too.
That was really helpful for me.

Nice try FriMi Admin..![]()

mala magulai . mage personal experince kiwweමම නම් කාඩ් එක ගත්තෙ ෆ්‍රී මචං. දෙසැම්බර් වල. උංගෙ ඔෆර් එකකට. මම හිතන්නෙ රුපියල් 100ක ඇනුවල් Fee එකක් තියෙනව.
Mcn what about ATM Withdrawal from other banks?
Other banks CEFTS transfer are absolutely free.
එවෙලෙම දෙනව බං බෑන්ක් එකෙන්![]()
![]()
![]()
දැන් Com Bank එකේ ෆ්ලෑෂ් තියෙනව බං. මම ඒක තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ. ඒකෙත් සම්පූර්ණයෙන්ම ෆ්‍රී වෙන බෑන්ක් වලට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්. එකම අවුල ATM Withdrawal ෆ්‍රී නෑ ඒකෙ.