මේක කරලා බලපන්කො නිකමට
නිලන්ත හෙට්ටිගේ ලියපු පොතක තිබුණෙ.
මේකෙන් සිරාවටම හිතන පතන දේ කරගන්න පුළුවන්.
හරි ගිහිපු ඒවා ගැනත් දාලා තිබුණා. මේක නිලන්තම හදපු ක්රමයක් කියලා තිබුණෙ
මුලින් ම ගනින් කාසියක් හොදට දිලිසෙන පහේ කාසියක් වගේ නම් හොදයි නැත්නම් දිලිසෙන දහයේ කාසිත් අවුලක් නෑ.දාපන් පහනකට.ඒක තියපන් එච්චර උස නැති තැනක.
ගෙදර ඇතුලෙ හැබැයි
හරියට රෑ 10ට පත්තු කරපන් පොල්තෙල් දාලා.එතන ඉදන් හෙමිහිට වචනයෙන් ලාවට ඇහෙන්න ඒ කිව්වෙ ළග ඉන්න එකෙකුට ඇහෙන ගානට උබගෙ ප්රාර්ථනාව කියපන්
ඔහොම දවස් 7ක් විතර ඔය වෙලාවටම හරියට ඔය වැඩි කරපන්.
හත් වෙනි දවසේ පහන නිවෙනකම් ඉදලා ඒ කාසිය ගනින් අරගෙන ගලාගෙන යන වතුර පාරක් දිහාට ගෙනිහින් දාපන් රෑ ම.
පහනෙන් අරගෙන ළග තියාගෙන ඉන්න එපා.
ඊට පස්සෙ දවස් 7ක් යනකම් කපුරු තෙල් දාලා පහන් පත්තු කරපන්
උබ ප්රාර්ථනා කරපු දේ ෂුවර් එකට වෙනවා.කරලා මටත් කියපන්
මම පස්සෙ කියන්නම් කොහොමද උනේ කියලා

Last edited: