ගුරුකම

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93


    මේක කරලා බලපන්කො නිකමට
    නිලන්ත හෙට්ටිගේ ලියපු පොතක තිබුණෙ.
    මේකෙන් සිරාවටම හිතන පතන දේ කරගන්න පුළුවන්.
    හරි ගිහිපු ඒවා ගැනත් දාලා තිබුණා. මේක නිලන්තම හදපු ක්‍රමයක් කියලා තිබුණෙ

    මුලින් ම ගනින් කාසියක් හොදට දිලිසෙන පහේ කාසියක් වගේ නම් හොදයි නැත්නම් දිලිසෙන දහයේ කාසිත් අවුලක් නෑ.දාපන් පහනකට.ඒක තියපන් එච්චර උස නැති තැනක.

    ගෙදර ඇතුලෙ හැබැයි
    හරියට රෑ 10ට පත්තු කරපන් පොල්තෙල් දාලා.එතන ඉදන් හෙමිහිට වචනයෙන් ලාවට ඇහෙන්න ඒ කිව්වෙ ළග ඉන්න එකෙකුට ඇහෙන ගානට උබගෙ ප්‍රාර්ථනාව කියපන්
    ඔහොම දවස් 7ක් විතර ඔය වෙලාවටම හරියට ඔය වැඩි කරපන්.
    හත් වෙනි දවසේ පහන නිවෙනකම් ඉදලා ඒ කාසිය ගනින් අරගෙන ගලාගෙන යන වතුර පාරක් දිහාට ගෙනිහින් දාපන් රෑ ම.
    පහනෙන් අරගෙන ළග තියාගෙන ඉන්න එපා.
    ඊට පස්සෙ දවස් 7ක් යනකම් කපුරු තෙල් දාලා පහන් පත්තු කරපන්:cool:
    උබ ප්‍රාර්ථනා කරපු දේ ෂුවර් එකට වෙනවා.කරලා මටත් කියපන්
    මම පස්සෙ කියන්නම් කොහොමද උනේ කියලා
    :)






     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල් යුඑන්පී නායක කමෙන් ඉවත් වේවා කියලා ප්‍රර්ථනා කරෝත් එහෙම..දවස් 7ක් . ඔය සින් එක බොරු වෙනවා බන්
     
    • Like
    Reactions: erozan

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    රනිල් යුඑන්පී නායක කමෙන් ඉවත් වේවා කියලා ප්‍රර්ථනා කරෝත් එහෙම..දවස් 7ක් . ඔය සින් එක බොරු වෙනවා බන්

    රනිල් නම් මැරෙන කම් අයින් වෙන්නේ නැ
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කවුරු හරි කරාද මේක පෙරේතයොන්ට බය නැත්නම් කරලා බලපන්
    පොල්තෙල් ගදට පෙරේතයො කැමතියි. පෙරේතයො වෙලා ඉපදෙන්නෙත් මිනිස්සු මනෙ.උනුත් සල්ලිවලට පෙරේතයි.ඒකයි දිලිසෙන කාසියක් දාන්නෙ. ඒකත් එක්ක පෙරේතය අයින් කරන්නයි ඒක විසි කරන්නෙ.
    කපුරු තෙල් පහත් මට්ටමේ අමනුෂ්‍යයන්ට විෂ සහිතයි
    ඒ නිසා තමයි පස්සෙ කපුරු තෙල් දාලා පහන් කියන්නෙ ඇරූ කාසිය එක්ක තියෙන නැත්නම් :)
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    unta hena 7 wadinna
    pahanak thiyapan :frown:

    එහෙම ඒවා කියලා හරියන්නෙ නෑ බං පෙරේතයට තේරෙන දෙයක් වෙන්න ඕන.
    70 80 කාලෙ මැරිච්ච පෙරේතයෙක් නම් රෙප් කැපුව එකා කිව්වට ඌ දන්නවද මොන කිම්බක් ද කියලා:lol: