ඒ විතරක් නෙවෙයි යූඇන්පී උන් ඉන්නෙත් එකෙක් හරි මැරෙනකන් මෙහෙ. කෝ කරාද සජිත් ආව නම් ඔහොම වෙන්නේ නෑ කියන්න බලන්.
උන්ට මනුස්සකම වැඩක් නෑ සජිත් හකීම් දෙන්න ආව නම් ඇති.
ඔය වගේ උන් ඕන තැනක ඉන්නවා. විමලයා අර පාස්කු වෙලාවේ හිටියේ හරි සතුටෙන්. වැඩේ හරි කියන මට්ටම. ඕනේ නම් පරණ විඩියෝ අරන් බලපන් උගේ සතුට




