ඔව් බං ස්මාට් ජෙන්. මොනම සර්විස් එකකටවත් කැපෙන්නෙ නෑ. මට නම් සෙට් වෙන බැංකු 3 තමයි ඔය 3.Free balance check app eka dala balapan, 10 k kapenawa maseta. ube passbook nathi digital account ekakda thiyenne? ekatanam FREE
ඔව් බං ස්මාට් ජෙන්. මොනම සර්විස් එකකටවත් කැපෙන්නෙ නෑ. මට නම් සෙට් වෙන බැංකු 3 තමයි ඔය 3.Free balance check app eka dala balapan, 10 k kapenawa maseta. ube passbook nathi digital account ekakda thiyenne? ekatanam FREE
ඒක නම් ෂුවර් නෑ බං. මම දැම්ම ස්ක්‍රීන් ෂොට් එක දැක්කද? පෙබරවාරි මාසෙන් පස්සෙ මේකටත් කෙළවන්න වගේ නේද සැරසෙන්නෙ?ela. eth debit card danatamath sahenna thiyenawa ban. digital only use karanna barida danne ne
එහෙමද බං? SMS Alert තියෙන්න ඕන JustPay Use කරන්න නම්. නැත්නම් බෑ. සම්පත් බෑන්ක් එකේ SMS Alert වලට ඒ තරම් චාර්ජ් කරනවද?
මම නම් පාවිච්චි කරන්නෙ BOC, NSB, PeoplesBank ඔය බෑන්ක් 3ම SMS Alerts & Internet banking Totally free![]()

ඔව් බං ස්මාට් ජෙන්. මොනම සර්විස් එකකටවත් කැපෙන්නෙ නෑ. මට නම් සෙට් වෙන බැංකු 3 තමයි ඔය 3.

Combank SMS alert 500i kiyahanko. salli tika sura kannamai hadanne![]()


ස්මාට් ජෙන් කරපං පට්ට ලේසියි නේහ්. NSB එකත් සාපේක්ෂව හොඳයි බං. අවුලක් නෑ. අනිත් එක සල්ලි දාන් උනත් ඔය බැංකු 3ම මාර සේෆ්mage Savings ekath Smartgen kalanam hari
NSB ekenuth app ekak denna yanawalu



![]()
ස්මාට් ජෙන් කරපං පට්ට ලේසියි නේහ්. NSB එකත් සාපේක්ෂව හොඳයි බං. අවුලක් නෑ. අනිත් එක සල්ලි දාන් උනත් ඔය බැංකු 3ම මාර සේෆ්![]()


මම මෙච්චර දවස් හිතාගෙන හිටියෙ මුං ලාබය හොයන්නෙ Utility Bill Payment වලින් ලැබෙන කමිෂන් එකකින් කියල. මුංගෙ ඉන්න යූසර්ස්ල වැඩි නිසා ට්‍රාන්සැක්ෂන් ගාන ගොඩක් වැඩි නිසා පොඩි කමිෂන් එකක් තිබ්බත් ලොකු ප්‍රොෆිට් එකක් එනව කියල තමයි මම මෙච්චර දවස් හිතාගෙන හිටියෙ. ඒත් උඹල දෙන්නම කියනව එහෙම කිසිම කමිෂන් එකක් එන්නෙ නෑ කියල.
දැන් මට තව ප්‍රශ්නයක් තියෙනව මචං. එහෙම නම් ඇයි මේ Cashback offers වලට සමහර ප්‍රොවයිඩර්ස්ල දාල නැත්තෙ?
එයාල අතින්කාගෙන කරන ප්‍රමෝශන් එකක් නම් හැම Utility Bill Payment Provider කෙනෙක්ටම ඒක දෙන්න ඕන නේද? මෙහෙම සෙට් එකක් විතරක් මොකද Exclude කරල තියෙන්නෙ? මේ අයගෙන් කිසිම කමිෂන් එකක් එන්නෙ නැති නිසා කියල කියන්න බැරිද?
හරි මේ ඔක්කොම පැත්තකින් තියල අපි හිතුවොත් බිල් වලින් කමිෂන් එකක් එන්නෙ නෑ මේක තනිකරම අතින් කාගෙන කරපු ප්‍රමෝෂන් එකක් කියල. ඒත් WSO2 එකේ ප්‍රොජෙක්ට් එකක් එක්ක මේක කම්පෙයාර් කරන්න අමාරුයි නේද බං? මොකද මේකෙ අන්තිම පරමාර්ථය වෙන්නෙ බෑන්ක් එකට කස්ටමර්ස්ල ගෙන්න ගන්න එක. බෑන්ක් එකකට තියෙන ලොකුම ධනය තමයි පුලුවන් තරම් තැම්පතුකරුවන් බෑන්ක් එකේ ඉන්න එක. ඒ නිසා නේහ් BOC & NSB බෑන්ක් ඒ තරම්ම ස්ටේබල්. එතකොට මේකෙත් Vision එක තියෙන්න ඇත්තෙ කස්ටමර් බේස් එකක් හදාගන්න එක(depositors). ඔය කියන විදියට මේ අය හොඳටම දැනගෙන තියෙනව මේ විදියට ෆ්‍රී සර්විස් නැවැත්තුවොත් මේව පාවිච්චි කරන කස්ටමර්ස්ල බර ගානක් නැති වෙනව කියන එක. එහෙම වුණා කියන්නෙ පටන් ගත්ත වැඩේ කිසිම තේරුමක් නෑ. එතකොට ඒ තරම් රිස්ක් එකක් තියාගෙනද බං මෙහෙම දේකට අතගහල තියෙන්නෙ?
ඔන්න ගූගල් එකෙන් MAP API එක මුලින් නිකං දීල කට්ටිය අල්ලගෙන පස්සෙ ඒක පේයිඩ් එකක් කරන එක හරි. ඒත් ඒ වගේ දෙයක් එක්ක මේ සිද්ධිය කම්පෙයාර් කරන්න බෑ නේද බං?![]()
promotions ගොඩක් වෙලාවට කරන්නේ parties දෙකම අතර agreement එකක් එක්ක, උදාහරණයක් විදිහට keels එකෙන් ගන්න බඩු වලට 10% off කියමු එතකොට NTB එකයි keels එකයි deal එකක් දානවා හරි මේ වෙන පාඩුවෙන් 5% NTB දරනවා අනික් 5% keels දරනවා කියල. අන්න ඒ වගේ දෙවක් නිසයි ඔහොම ලිමිට් කරන්නේ.
බැංකුවක එකම අරමුණ මිනිස්සු සල්ලි දාන එක නෙවෙයි බං, බැංකුවක් කියන්නේ සංකීර්ණ මූල්‍ය ආයතනයක් වාණිජ බැංකුවක ඊට අමතර අරමුණු සැහෙන්න තියනවා.
frimi කියන්නේ digital wallet එකක්. ඒකෙන් කවදාවත් උන් deposits බලාපොරොත්තු උනේ නැහැ.
frimi කියන්නේ අද ලංකාවේ digital wallet අතර number 1 ඒකෙ කතා දෙකක් නෑනේ. ඉතින් උන්ගේ investment එක payoff කරලා තියනවා, බනින්න හරි ත්‍රෙඩ් වැටෙන්නේ උන් ගැන නෙහ්.
නිකන් දෙන හින්ද ඇවිත් හිටපු customers ල කීප දෙනෙක් ගියයි කියල උන්ගේ ඒ තත්වේ නැති වෙන්නේ නෑ



withdraw karanna epa yaku funds, deposit karala offers walata witarak use karapalla.
uninstall karanawata wada hodai eka.
අනේ මංද බං. බලාගෙන ඉමුකො. චාර්ජස් වැඩි කරා විතරයි නේහ්. ඉස්සරහට බලාගන්න පුලුවන් කට්ටියගෙ ප්‍රතිචාර කොහොමද කියල මේකට. උං ආයිත් මේව රිවයිස් කලොත් හරියටම දැනගන්න පුලුවන් උංගෙ මාර්කට් එක අවුල් ගිහිල්ලද කියල![]()
ඔව් බං කෝල් කරනව. මට නම් රෙජිස්ටර් වුණ දවසෙම කෝල් කරාද කොහෙද. සමහරවිට වීක් එන්ඩ් එක නිසා වෙන්න ඇති පරක්කු. ඊට පස්සෙ උඹට බ්‍රාන්ච් එකට ගිහිල්ල කාඩ් එක කලෙක්ට් කරගන්න තියෙන්නෙ. එතැනදි තමයි අකවුන්ට් එක ඇක්ටිවේට් වෙන්නෙ. මම ගත්තෙ දෙසැම්බර් වල. එතකොට නම් එහෙමයි බං. දැන් කට්ටිය කියනව කාඩ් එකට 400ක් ගන්නවලු දැන් සීන් එක වෙනස්ද දන්නෙ නෑ. උඹට කෝල් කරන එකාගෙන විස්තරේ අහගෙන කට්ටියට දැනගන්නත් එක්ක මේකෙ දාපංඔව් බලමු
අර උඹ කියපු commercial app එකේ register උනා උන්ගෙන් කිසි සද්දයක් නෑනේ බං? උන් call කරනවද?

ඔව් බං කෝල් කරනව. මට නම් රෙජිස්ටර් වුණ දවසෙම කෝල් කරාද කොහෙද. සමහරවිට වීක් එන්ඩ් එක නිසා වෙන්න ඇති පරක්කු. ඊට පස්සෙ උඹට බ්‍රාන්ච් එකට ගිහිල්ල කාඩ් එක කලෙක්ට් කරගන්න තියෙන්නෙ. එතැනදි තමයි අකවුන්ට් එක ඇක්ටිවේට් වෙන්නෙ. මම ගත්තෙ දෙසැම්බර් වල. එතකොට නම් එහෙමයි බං. දැන් කට්ටිය කියනව කාඩ් එකට 400ක් ගන්නවලු දැන් සීන් එක වෙනස්ද දන්නෙ නෑ. උඹට කෝල් කරන එකාගෙන විස්තරේ අහගෙන කට්ටියට දැනගන්නත් එක්ක මේකෙ දාපං![]()
![]()
![]()
frimi නම් බයික් බුවෙක් හොයාගෙනම ආවා නෙහ්මම FriMi හදපු කාලෙ මොකෙක්වත් හොයාගෙන ආවෙ නෑ බං. ඒකටත් මට යන්න වුණා බ්‍රාන්ච් එකටටහුඩු යන්නත් ඕනෙද?frimi නම් බයික් බුවෙක් හොයාගෙනම ආවා නෙහ්






මම FriMi හදපු කාලෙ මොකෙක්වත් හොයාගෙන ආවෙ නෑ බං. ඒකටත් මට යන්න වුණා බ්‍රාන්ච් එකට
ඊට පස්සෙ යාලුවෙක්ට හැදුව අකවුන්ට් එකක්. අන්න ඒකෙදි නම් බයික් බුවෙක් හොයාගෙන ආව![]()
මටත් බයික් බුවෙක් හොයාගෙනම ඇවිත් activate කරලා දුන්න, මගේ යාලුවෙක්ට ඒ ආපු එකා mug එකකුත් දීල ගිහින්



තාම කෑෂ් බෑක් දෙනව මම හිතන්නෙ. අන්තිමටම හොඳ කෑෂ් බෑක් එකකට සෙට් වුණේ කීල්ස් එකේ. ජනවාරි 31 වෙනිද. කෑෂ් බෑක් නම් දෙයි බං. ඒව ඉතිං ක්‍රෙඩිට් කාඩ් වලත් දෙන්නෙ ඇති තරම්. මුංගෙ වටින දේකට තිබ්බෙ අර ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් සීන් එකයි, ATM Withdrawal සීන් එකයිමම නම් අද වෙනකන් පාවිච්චි කරන්නේ පීපල්ස් බෑන්ක් වේව් ඇප එක .
ඔය කැස් බැක් ඔෆර්ස් තියෙනවා කියලා යාලුවෙක් කියල තිබ්බ නිසා එකවුන්ට් එකක් හදන්න කියල හිතන් උන්නේ, ඒ කියනේ දැන් තේරුමක් නැද්ද ?



මම FriMi හදපු කාලෙ මොකෙක්වත් හොයාගෙන ආවෙ නෑ බං. ඒකටත් මට යන්න වුණා බ්‍රාන්ච් එකට
ඊට පස්සෙ යාලුවෙක්ට හැදුව අකවුන්ට් එකක්. අන්න ඒකෙදි නම් බයික් බුවෙක් හොයාගෙන ආව![]()

තාම කෑෂ් බෑක් දෙනව මම හිතන්නෙ. අන්තිමටම හොඳ කෑෂ් බෑක් එකකට සෙට් වුණේ කීල්ස් එකේ. ජනවාරි 31 වෙනිද. කෑෂ් බෑක් නම් දෙයි බං. ඒව ඉතිං ක්‍රෙඩිට් කාඩ් වලත් දෙන්නෙ ඇති තරම්. මුංගෙ වටින දේකට තිබ්බෙ අර ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් සීන් එකයි, ATM Withdrawal සීන් එකයි![]()
