FriMi New charges

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    machan mehema scene ekak thiyenawa habai.

    mama mage BOC (current account ) eka frimi ekata link karla thibbe.

    hadissiyata salli transfer karaganna patta machan.

    BOC eken dena B app eka meloma rahak naa. eka wada karanne na bn. podda athnam lock wenawa.

    aya customer care katha karanna ona.

    wasiyak kiwwoth.

    BOC online payment nane.

    eth machan frimi haraha ona bill ekak gewanna puluwan BOC eken kapenna.

    e wage wasi thiyenawa.

    anith eka onama ATM ekakin free eka. (eka nam dan na kiwwane)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    BOC එකේ බිල් පේ කරද්දි කැපෙන්නෙ නෑ නේද බං? දැන් ඉතිං ෆ්‍රීමී එකේ වැඩක් නෑ නේහ් හැමදේටම කපනව නේහ් බං
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    FriMi වගේම ඇප් එකක් බං. FriMi කරන්නෙ Nation Trust Bank එකෙන් නේහ්. අරේක කරන්නෙ Commercial Bank එකෙන්.

    wena bank account add karanna puluwanda ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Capture.jpg

    :rofl::rofl::rofl::P:P:P
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    Flash eka debit card nathuwa use karanna puluwanda? mata danata combank debit card ekak thiyenawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Justpay use kalama SMS alerts fee kapenawa e account ekata. 450 sampath anithwe 250 witara :lol:
    එහෙමද බං? SMS Alert තියෙන්න ඕන JustPay Use කරන්න නම්. නැත්නම් බෑ. සම්පත් බෑන්ක් එකේ SMS Alert වලට ඒ තරම් චාර්ජ් කරනවද?
    මම නම් පාවිච්චි කරන්නෙ BOC, NSB, PeoplesBank ඔය බෑන්ක් 3ම SMS Alerts & Internet banking Totally free:yes::yes::yes:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    එහෙමද බං? SMS Alert තියෙන්න ඕන JustPay Use කරන්න නම්. නැත්නම් බෑ. සම්පත් බෑන්ක් එකේ SMS Alert වලට ඒ තරම් චාර්ජ් කරනවද?
    මම නම් පාවිච්චි කරන්නෙ BOC, NSB, PeoplesBank ඔය බෑන්ක් 3ම SMS Alerts & Internet banking Totally free:yes::yes::yes:

    Ow sampath e gana.

    BOC sms alert - 120
    NSB sms alerts active karala ne
    Peoples FREE thamai
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    nikan neme 400i issue karanna,
    yearly 100 (same as combank debit card)
    මම ගත්තෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල බං ඒකාලෙ තමයි මේක උං ප්‍රමෝට් කරේ ලාවට වගේ. ඒ කාලෙ තිබ්බ ප්‍රමෝෂන් එකක්. ෆ්‍රී දුන්නෙ කාඩ් එක. දැන්නම් සල්ලි ගන්නව නේහ්:):):)
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    මම ගත්තෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල බං ඒකාලෙ තමයි මේක උං ප්‍රමෝට් කරේ ලාවට වගේ. ඒ කාලෙ තිබ්බ ප්‍රමෝෂන් එකක්. ෆ්‍රී දුන්නෙ කාඩ් එක. දැන්නම් සල්ලි ගන්නව නේහ්:):):)

    :) ela. eth debit card danatamath sahenna thiyenawa ban. digital only use karanna barida danne ne