මයිල්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පපුවේ මයිල් තියෙනව ගොඩක්.ඇද්දම අතට එනවා ගොඩක්.හැබැයි එතන ආයි වැවෙනව නැතිවෙලා කියල පේන්නෙ නෑ.උබලගෙත් මෙහෙමද?නැත්තම් මේක ලෙඩක්ද?