Highland milk powder

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ආරිය කියලා මගුලක් තියෙනව නෙද වස නෑ කියලා ඇඩ් දදා විකුනන්නෙ, කටෙ තියන්න බෑ පාම් ඔයිල් රසයි. අපෙ පූසවත් බොන් නෑ එවා.

    :yes:අරලිය හාල් කාරයා ඕක ගෙන්වන්නේ ඩබ්ලි සිරිසේනගේ
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Deal

    Highland and palawatta Fontera ekka aniwa deal... okun ge kayyanam kohomada lankawata ma kiri denna kathawa ... ape uthsahayen wadak ne bn mewage fuka dena un ekka ....:no::no::no::no:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ආරිය කියලා මගුලක් තියෙනව නෙද වස නෑ කියලා ඇඩ් දදා විකුනන්නෙ, කටෙ තියන්න බෑ පාම් ඔයිල් රසයි. අපෙ පූසවත් බොන් නෑ එවා.




    බෞද්ධයා නාලිකාවේ අයිතිකාරයා ලු ඔය කොම්පැනිය කරන්නේ ඒකයි ඕකට වැඩිය කතාවක් එන්නේ නැත්තේ
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    highland marked their record value in sales. :love:

    probably out of stock.
    a demand like they never imagined.

    They'll fill again ASAP
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    යෝගට් අයිස් ක්‍රීම් stable supply එකක් නැත්තම් ඒ බිස්නස් එක කැඩෙන හින්දා උන්ගෙ priority list එකේ අන්තිමට පිටි කිරි හැදිල්ල තියෙන්නෙ, අතිරික්තයක් තියෙද්දි විතරයි පිටි කිරි හදන්නෙ.
    දැනට කිරි ගන්න පළමු හෝ දෙවෙනි තැන ඉන්නෙ නෙස්ලේ, උන්ගෙ කිරි අතිරික්තයක් තිබ්බොත් හලලා දානවා. ඔන්න ඕකයි සිංහලු තත්වෙ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    fonterra තමා වැඩියෙන්ම ලංකාවේ උන්ට වස පොවන්නේ
    ලංකාවේ ගැනු පොඩි ළමයින්ටත් ඔය කිරි පිටි දෙනවානෙ ඉතින් අය මොන කතාද
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    man danna kenek kells eke hitiya . deparak porata kiyala highland apu haman gatha. api gaman staff ekenma gannawa.ithuru wenne ne. den hemoma dannawa anik ewaye chemical dala kiyala.
     

    mangala85

    Junior member
  • Aug 4, 2009
    40
    20
    8
    බෞද්ධයා නාලිකාවේ අයිතිකාරයා ලු ඔය කොම්පැනිය කරන්නේ ඒකයි ඕකට වැඩිය කතාවක් එන්නේ නැත්තේ

    බෞද්ධයා නාලිකාව කරන්නෙ සම්බොදි විහාරයෙන්. ඒකට අඉතිකාරයෙක් නැ. නිකන් කියවන්නෙ නැතිව ඉදින්.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    තියෙනකොට කොහෙත් තියෙනවා නැති වෙනකොට කොහෙවත් නැහැ.
    අඩුම ගානේ milco එකේවත් නැහැ නාරාහේන්පිට
    එක හින්ද හොයල මහන්සි වෙන්නෙපා :rofl:

    දවසක් ඇර දවසක් වත් keels super arpico පලයන් දැක්ක හැටියේ ගනින් තියෙන ඔක්කොම
    වෙන කරන්න දෙයක් නෑ :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    Nespray Fontera ද? ලංකාවේ නේද හදන්නේ? ඒකෙ ඔය pharm oil fat එක දානවද? Trans fat issue එක තියෙනව ද?

    දන්නා එකක් කියපන් කොහොමද මෙක හොයන්නේ?

    දන්න හැටියට ලංකාවේ හදන්නේ නැහැ මචං පිටරටින් ගෙනැල්ලා මෙහේ පැක් කරනවා . බියගම
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Nespray Fontera ද? ලංකාවේ නේද හදන්නේ? ඒකෙ ඔය pharm oil fat එක දානවද? Trans fat issue එක තියෙනව ද?

    දන්නා එකක් කියපන් කොහොමද මෙක හොයන්නේ?

    පාම් ඔයිල් trans fat කියන්නේ කිසි අවුලක් නැති දේවල් ඔය පිටි වල තියෙන දේවල් එක්ක බලද්දී :yes:
    බොන්න පුළුවන් කිසිම පිටි එකක් නැහැ.

    බොන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම වැඩේ
    ඉස්සර මිනිස්සු පිටි බිලද හිටියේ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Nespray Fontera ද? ලංකාවේ නේද හදන්නේ? ඒකෙ ඔය pharm oil fat එක දානවද? Trans fat issue එක තියෙනව ද?

    දන්නා එකක් කියපන් කොහොමද මෙක හොයන්නේ?




    දියර කිරි රටින් ගේන්න තහනම් :rolleyes: පිටි විතරයි ගේන්නේ.
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113
    පැල්වත්ත

    ඔබට අවශ්‍ය ඕනෑම පැල්වත්ත නිෂ්පාදනයක් අපගේ ශාඛා වලින් ලබා ගන්න


    කොල්ලුපිටිය ශාඛාව - නො.234/2, ගාලු පාර, කොලඹ 03. 0112 452 094


    නුගේගොඩ ශාඛාව - නො: 2/287, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ. 0115 289 812


    බුත්තල ශාඛාව - මොණරාගල පාර, බුත්තල.
    0555 700 700


    ගාල්ල ශාඛාව - නො: 229, මාතර පාර, මාගල්ල, ගාල්ල


    අරංගල ශාඛාව - නො 463/c, අරංගල හංදිය, හෝකන්දර උතුර, හෝකන්දර.
    0764311791


    කලවාන ශාඛාව - No 78, රත්නපුර පාර, කලවාන. (බස් නවතුම් පොළ ඉදිරිපිට ) 076 9635660


    https://www.facebook.com/PelwatteDairy/posts/2540144782866454