හොදම විසදුම ස්ලැබ් එක. අපේ සිවිලිමක් තියෙනවා. සිවිලිම උඩ කලවැද්දෝ පිරිලා

eth un bimata watenne nane ?
siwilima kadila කලවැද්දෝ bimata watichcha seen uba ahala thiyanawada ?
අවරුද්දකට සැරයක් pest controller කෙනෙක් එන්න හදාගනින්

eth un bimata watenne nane ?
siwilima kadila කලවැද්දෝ bimata watichcha seen uba ahala thiyanawada ?
ඔව් අහලා තියෙනවා. අපේ නම් තාම වැටුනේ නෑ. තව ටිකක් සිවිලිම දිරපුවාම වැටෙයි. අනික උන් චූ දානවා කෑමක්වත් ඇරලා තියන්න බෑ. දවසක් සද්දයක් ඇවිත් බලද්දි මගේ ඇද ගාව සිවිලිම උඩින් වතුර වගේ වැක්කෙරනවා. බලද්දි අරූ චූ දානවා

මේකේ ඇත්තක් තියෙනවා දවසක් එකෙක් සිවිලිම අයිනේ ජරා කරලා බිත්තිය දිගේ බේරිලා තිබ්බා අපේhapo…
ehema baluwama siwilim nathi ulu witharak thiyana gewak hodai wagene…
ඒත් එහෙම තමයි. උලු පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම සැරෙන් සැරේ නැග නැග හදන්න ඕනේ. අනික උදේ පාන්දර පින්න එනවා. පීනසේ තියෙන අයට හොද නෑ.වහලයක් ගහන්න හදපු ගෙයක්නම් ඉතින් කරන්න දෙයකුත් නෑ.වහලේනේ දාන්න වෙන්නේ. මන් අලුතින් ගෙයක් හදනවානම් ස්ලැබ් දාන්නේ. දැන් රෙන්ට් එකටනේ ඉන්නේ

eth un bimata watenne nane ?
siwilima kadila කලවැද්දෝ bimata watichcha seen uba ahala thiyanawada ?

ow eka hari..
ulu geyak vs siwlimima thiyana geyak withari nam options uba mona gedarada thoraganne ?
අපෝ වැටෙනවා. දෙපාරක් එහෙම උනා. දැන් නම් ගාණක් නැ. උන් සුරතල් සත්තු වගේ දැන්
මහ වදයක්, අපේ ගෙදර වෙලක් ගාව තියෙන්නේ එක පාරක් කල වැද්දෙක් මොනවා හරි විසක් කාලා ඇවිත් උඩ මැරිලා හිටියා. දවස් ගාණක් යනකම් හොයාගන්න බැරුව තිබුණා.

අපෙ ගෙදර සිවිලිමක් නෑ සර්පයොත් එන වෙලාවල් තියෙනවා ලී දිගෙ. ලෙනු කන්න.

මොනරාගල බන් දබගල්ල![]()
hapo oya pathi wala sarpayo athi neda sahenna ? parawal walath ?

godak sarpayo wisa nam na, polungu thama darunuහොදම විසදුම ස්ලැබ් එක. අපේ සිවිලිමක් තියෙනවා. සිවිලිම උඩ කලවැද්දෝ පිරිලා