සිවිලින් නැති ගෙවල් වල ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිවිලින් නැති ගෙවල් වල ?

    වහලෙන් සත්තු වැටෙන්නෙ නැද්ද ?

    සිවිලිම් නැති ගෙවල් වල වාසි අවාසි මොනාද ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    හොදම විසදුම ස්ලැබ් එක. අපේ සිවිලිමක් තියෙනවා. සිවිලිම උඩ කලවැද්දෝ පිරිලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොදම විසදුම ස්ලැබ් එක. අපේ සිවිලිමක් තියෙනවා. සිවිලිම උඩ කලවැද්දෝ පිරිලා

    eth un bimata watenne nane ? :oo:

    siwilima kadila කලවැද්දෝ bimata watichcha seen uba ahala thiyanawada ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    eth un bimata watenne nane ? :oo:

    siwilima kadila කලවැද්දෝ bimata watichcha seen uba ahala thiyanawada ?

    අවරුද්දකට සැරයක් pest controller කෙනෙක් එන්න හදාගනින්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    eth un bimata watenne nane ? :oo:

    siwilima kadila කලවැද්දෝ bimata watichcha seen uba ahala thiyanawada ?

    ඔව් අහලා තියෙනවා. අපේ නම් තාම වැටුනේ නෑ. තව ටිකක් සිවිලිම දිරපුවාම වැටෙයි. අනික උන් චූ දානවා කෑමක්වත් ඇරලා තියන්න බෑ. දවසක් සද්දයක් ඇවිත් බලද්දි මගේ ඇද ගාව සිවිලිම උඩින් වතුර වගේ වැක්කෙරනවා. බලද්දි අරූ චූ දානවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් අහලා තියෙනවා. අපේ නම් තාම වැටුනේ නෑ. තව ටිකක් සිවිලිම දිරපුවාම වැටෙයි. අනික උන් චූ දානවා කෑමක්වත් ඇරලා තියන්න බෑ. දවසක් සද්දයක් ඇවිත් බලද්දි මගේ ඇද ගාව සිවිලිම උඩින් වතුර වගේ වැක්කෙරනවා. බලද්දි අරූ චූ දානවා

    hapo… :eek:

    ehema baluwama siwilim nathi ulu witharak thiyana gewak hodai wagene…
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔව් අහලා තියෙනවා. අපේ නම් තාම වැටුනේ නෑ. තව ටිකක් සිවිලිම දිරපුවාම වැටෙයි. අනික උන් චූ දානවා කෑමක්වත් ඇරලා තියන්න බෑ. දවසක් සද්දයක් ඇවිත් බලද්දි මගේ ඇද ගාව සිවිලිම උඩින් වතුර වගේ වැක්කෙරනවා. බලද්දි අරූ චූ දානවා

    :lol::lol: මේකේ ඇත්තක් තියෙනවා දවසක් එකෙක් සිවිලිම අයිනේ ජරා කරලා බිත්තිය දිගේ බේරිලා තිබ්බා අපේ
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    hapo… :eek:

    ehema baluwama siwilim nathi ulu witharak thiyana gewak hodai wagene…

    ඒත් එහෙම තමයි. උලු පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම සැරෙන් සැරේ නැග නැග හදන්න ඕනේ. අනික උදේ පාන්දර පින්න එනවා. පීනසේ තියෙන අයට හොද නෑ.වහලයක් ගහන්න හදපු ගෙයක්නම් ඉතින් කරන්න දෙයකුත් නෑ.වහලේනේ දාන්න වෙන්නේ. මන් අලුතින් ගෙයක් හදනවානම් ස්ලැබ් දාන්නේ. දැන් රෙන්ට් එකටනේ ඉන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒත් එහෙම තමයි. උලු පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම සැරෙන් සැරේ නැග නැග හදන්න ඕනේ. අනික උදේ පාන්දර පින්න එනවා. පීනසේ තියෙන අයට හොද නෑ.වහලයක් ගහන්න හදපු ගෙයක්නම් ඉතින් කරන්න දෙයකුත් නෑ.වහලේනේ දාන්න වෙන්නේ. මන් අලුතින් ගෙයක් හදනවානම් ස්ලැබ් දාන්නේ. දැන් රෙන්ට් එකටනේ ඉන්නේ

    ow eka hari.. :yes:

    ulu geyak vs siwlimima thiyana geyak withari nam options uba mona gedarada thoraganne ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    eth un bimata watenne nane ? :oo:

    siwilima kadila කලවැද්දෝ bimata watichcha seen uba ahala thiyanawada ?

    අපෝ වැටෙනවා. දෙපාරක් එහෙම උනා. දැන් නම් ගාණක් නැ. උන් සුරතල් සත්තු වගේ දැන් :lol:
    මහ වදයක්, අපේ ගෙදර වෙලක් ගාව තියෙන්නේ එක පාරක් කල වැද්දෙක් මොනවා හරි විසක් කාලා ඇවිත් උඩ මැරිලා හිටියා. දවස් ගාණක් යනකම් හොයාගන්න බැරුව තිබුණා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ow eka hari.. :yes:

    ulu geyak vs siwlimima thiyana geyak withari nam options uba mona gedarada thoraganne ?

    sivilima one. naththan mata pinase hadenawa.sivilima habAi saththunta ringanna bari venna dal gahala vahanna one hariyata. apeth kalin rent ekata hitapu un dalak gahala thiyenawa. eka malakada kala mun ekath iragenada koheda siwilimata nagala thiyenne
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපෙ ගෙදර සිවිලිමක් නෑ සර්පයොත් එන වෙලාවල් තියෙනවා ලී දිගෙ. ලෙනු කන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ වැටෙනවා. දෙපාරක් එහෙම උනා. දැන් නම් ගාණක් නැ. උන් සුරතල් සත්තු වගේ දැන් :lol:
    මහ වදයක්, අපේ ගෙදර වෙලක් ගාව තියෙන්නේ එක පාරක් කල වැද්දෙක් මොනවා හරි විසක් කාලා ඇවිත් උඩ මැරිලා හිටියා. දවස් ගාණක් යනකම් හොයාගන්න බැරුව තිබුණා.

    Hapo epa wenawane.. :dull:

    gambada paththakin geyak hadanna hithagena inne, eth oya wage chater kanna nam baha.. :no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොදම විසදුම ස්ලැබ් එක. අපේ සිවිලිමක් තියෙනවා. සිවිලිම උඩ කලවැද්දෝ පිරිලා

    සිවිලිම යටත් කලවැද්දෙක් ඉන්නෙ, යස අගේට.... පොහඃ...