Hay Buddy

godak sarpayo wisa nam na, polungu thama darunu

godak sarpayo wisa nam na, polungu thama darunu
garadiyatat bayai
සිවිලිම යටත් කලවැද්දෙක් ඉන්නෙ, යස අගේට.... පොහඃ...

ah uba monawada meke karanne, this is not a political thread![]()
Mata sarpa phobia ekak thiyanawa..garadiyatat bayai

un kan na ban.![]()
Kohimada danne talagoyek kiyala?![]()

හොදම විසදුම ස්ලැබ් එක. අපේ සිවිලිමක් තියෙනවා. සිවිලිම උඩ කලවැද්දෝ පිරිලා



, අපේත් හිටියා දවසක් රෑ චු කරලා තිබ්බා, පුටුවේ වාඩිවෙලා ඉද්දි බේරුනා වහලෙන් .මේක මටත් තියෙනවා බන්. වෙන සත්තුන්ට බය නෑ. ඒත් ගැරඩියෙක් දැක්කත් මාර බයයි මන්.Mata sarpa phobia ekak thiyanawa..garadiyatat bayai
Mata sarpa phobia ekak thiyanawa..garadiyatat bayai
මේක මටත් තියෙනවා බන්. වෙන සත්තුන්ට බය නෑ. ඒත් ගැරඩියෙක් දැක්කත් මාර බයයි මන්.
සමහරු බෙටි දාල යනව, සමහරු රෑට මීටර් සීය දුවනව වාගේ සට සට ගාල දුවනවා අපි මහ රෑ බයවෙලා ඇහැරෙනව
තව මීයෝ ඇවිත් පැටව් ගහනව මේක මටත් තියෙනවා බන්. වෙන සත්තුන්ට බය නෑ. ඒත් ගැරඩියෙක් දැක්කත් මාර බයයි මන්.