සිවිලින් නැති ගෙවල් වල ?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොදම විසදුම ස්ලැබ් එක. අපේ සිවිලිමක් තියෙනවා. සිවිලිම උඩ කලවැද්දෝ පිරිලා

    හොදම සින් එක තමා කලවැද්දා චු කරද්දී සිවිලිමෙන් බේරෙනවා :no::no::no::no: , අපේත් හිටියා දවසක් රෑ චු කරලා තිබ්බා, පුටුවේ වාඩිවෙලා ඉද්දි බේරුනා වහලෙන් .
    පස්සේ උදේම ගිහන් සිවිලිමට හතර වටෙන්ම දැල් ගැහුවා රිංගන්න බැරි වෙන්න . උදේට උන් නෑ රට විතරයි එන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැටෙනව. දවසක් මම බුදියං ඉන්නකොට ජිරාෆ් කෙනෙක් වැටුන වහලෙ ඉඳල. :yes:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Mata sarpa phobia ekak thiyanawa..:( garadiyatat bayai

    මේක මටත් තියෙනවා බන්. වෙන සත්තුන්ට බය නෑ. ඒත් ගැරඩියෙක් දැක්කත් මාර බයයි මන්.

    image.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලවැද්දෝ ඇවිත් උඩ චූ දානව, ඊළඟට ඒවා බිත්ති දිගේ පෙරනවා :baffled: සමහරු බෙටි දාල යනව, සමහරු රෑට මීටර් සීය දුවනව වාගේ සට සට ගාල දුවනවා අපි මහ රෑ බයවෙලා ඇහැරෙනව :baffled: තව මීයෝ ඇවිත් පැටව් ගහනව

    ඕව තමා මට නං තියෙන ප්‍රශ්න