කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ
මේ comment එකත් දාන්නම හිතුනා
වඩා වැදගත් කාරනාව පහුගිය ටිකේ චීනෙ ඉදන් ආපු ගොඩක් students ල ඉන්නව ගම් වල .....
උන් සැරින් සැරේ කතා කරකර අහනව කොරෝනා test එක කරගන්න බැරිද කියලා ,
සමහර එවුන් දියතලාවේ යන්න කම්මැලිකමටත් ගමේ ඉන්නවලු.
ඕවගේ ඇත්ත නැත්ත දන්නෙ නෑ .
හැබයි උබල පරිසමින් හිටපල්ල .
අම්මල තාත්තලට එහෙම ඕක හැඩුනොත් ලෙසී වෙන්නෙ නෑ
ලංකාදීප
කොරෝනා බවට සැක 15දෙනෙක් ලංකාවේ රෝහල්වල
(රංජන් කස්තුරි)
මේ වනවිට දිවයින පුරා රෝහල් කිහිපයක කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 15 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහලේ රෝගීන් තිදෙනෙකු, කුරුණෑගල රෝහලේ දෙදෙනෙකු, මහනුවර රෝහලේ රෝගීන් සිව්දෙනෙකු, මීගමුව රෝහලේ දෙදෙනෙකු, රාගම, ගම්පහ, බදුල්ල සහ යාපනය යන රෝහල්වල එක් රෝගියකු බැගින්ද වනසේ මෙම රෝගීන් සිටින බව අනිල් ජාසිංහ මහතා කීවේය.
චීන ජාතිකයන් වැඩි වශයෙන් ගැවසෙන කොළඹ, දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඔවුන් පිළිබඳව දැඩිව නිරීක්ෂණය කරන බවද ඔහු පැවසීය.
මේ comment එකත් දාන්නම හිතුනා
මේ සියල්ලටම මුල තිස්තුන්දෙනාගේ වුහාන් නාඩගමයි. රටක මෙවන් අවදානමකදී පෙරට පැමිණ සෞඛ්‍ය අංශවලට කිසිවක් කරන්න දෙනවාට වඩා හමුදාව ඉදිරියට පැනලා වීර මෙහෙයුමකින් පසු තිස්තුන්දෙනෙක්ව ඔවුන්ගේ රෝහලක තබා ගත්තා. තවත් එකසිය ගණනක් කාගේවත් හව්හරණයක් නැතිව චීනෙන් ඇවිල්ලා ගෙදර ගියා. මේ අයගෙන් කීපදෙනෙක්ට තමයි දැන් ලෙඩේ හැදිලා තියෙන්නේ. බල්ලාගේ වැඩේ බුරුවා කරන ලෙස නොකර අදාළ කාර්යය අදාළ ආයතනයට කරන්න ඉඩ දෙන්න. රටක දේවල් සිදුවිය යුත්තේ ක්‍රමවත් සැලසුම් සම්පාදනයකින් මිස ගැලරිය පිනවන ඩිශුම් ඩිශුම් නාටක ලෙස නොවේ.
වඩා වැදගත් කාරනාව පහුගිය ටිකේ චීනෙ ඉදන් ආපු ගොඩක් students ල ඉන්නව ගම් වල .....
උන් සැරින් සැරේ කතා කරකර අහනව කොරෝනා test එක කරගන්න බැරිද කියලා ,
සමහර එවුන් දියතලාවේ යන්න කම්මැලිකමටත් ගමේ ඉන්නවලු.
ඕවගේ ඇත්ත නැත්ත දන්නෙ නෑ .
හැබයි උබල පරිසමින් හිටපල්ල .
අම්මල තාත්තලට එහෙම ඕක හැඩුනොත් ලෙසී වෙන්නෙ නෑ


. ඒතියස්ට් කිව්වොත් බ්ලෝ ජොබ් එකක් උනත් දෙයි .

