කීයක් හරි දියල්ලකො මට
සල්ලියක් අතට එනකොට මාර ආසාවක් එන්නෙ
කරගන්ඩ වැඩ ගොඩක් තියෙනව, සල්ලි නෑනෙ, ගෙදරට ඕනවට වඩා කරදර කරන්ඩත් බෑ. එයාල කරන හරිය හොඳටම ඇති
මල්ටිමීටරයක් ගන්ඩෝන, තව වැඩ තියෙනව..
සල්ලියක් අතට එනකොට මාර ආසාවක් එන්නෙ

කරගන්ඩ වැඩ ගොඩක් තියෙනව, සල්ලි නෑනෙ, ගෙදරට ඕනවට වඩා කරදර කරන්ඩත් බෑ. එයාල කරන හරිය හොඳටම ඇති
මල්ටිමීටරයක් ගන්ඩෝන, තව වැඩ තියෙනව..