කීයක් හරි දියල්ලකො මට

AnuradhaRa

Well-known member
  • කීයක් හරි දියල්ලකො මට

    සල්ලියක් අතට එනකොට මාර ආසාවක් එන්නෙ :D
    කරගන්ඩ වැඩ ගොඩක් තියෙනව, සල්ලි නෑනෙ, ගෙදරට ඕනවට වඩා කරදර කරන්ඩත් බෑ. එයාල කරන හරිය හොඳටම ඇති
    මල්ටිමීටරයක් ගන්ඩෝන, තව වැඩ තියෙනව..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    මොකටද කියලත් අහනව :D

    තිබුණ ඇනලොග් එකක් දැං අවුරුදු බර ගානක්, ඒක කැඩිල

    නැතුව. අහන්න එපැයි. උඹ වගේ එකෙක් ට multimeter එකකින් ඇති වැඩේ මොකක්ද?
     

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG
     
    • Like
    Reactions: Im.Just.a.Fool

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    උඹ කියපු වචනයක් ගානෙ මට දැනුණ වේදනාව උඹටත් දැනෙයි දවසක.. :yes:

    Ahhh ඒ මොකද? සරා ගෙ සිද්ධිය ගැන joke කරපු එක ට උබට එච්චර upset ගියාද?
    Sorry බං එහෙනම්.