Highland milk powder

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Nespray Fontera ද? ලංකාවේ නේද හදන්නේ? ඒකෙ ඔය pharm oil fat එක දානවද? Trans fat issue එක තියෙනව ද?

    දන්නා එකක් කියපන් කොහොමද මෙක හොයන්නේ?

    නෙස්ප්‍රේ හදන්නේ පන්නල ෆැක්ටරි එකේ. ඇත්තටම කයනවා නම් ෆැට් එකතු කරන්නේ නැති එකම කිරි එක
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පැල්වත්ත ඩේරීස් දවසටම ටොන් 10 output එක...හැරෙන්නවත් මති ප්‍රඩක්ශන් එක...ඕවා දියුනු කරන්න එපැයි ආන්ඩුවවෙන් වත්...තනිකර මාෆියාව සීනී වල අනික් පැත්ත