මගේ සුදු TWINSලා දෙන්නා...

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මගේ සුදු TWINSලා දෙන්නා...



    මෙයාල TWINSලා දෙන්නම එක වාගේ තමයි පෙන්නේ..එයාලට තාම මාස 2.5යි ...
    එකෙක් කැහැලා වමනේ කරා..Panadol දෙන්න හොදනැතිද..?මෙයාලට දෙන්න ඹ්නැ Injection මොනවාද..? injection නැතිව Tablets එහෙම තියනවාද..?

    Thanks.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකේ ඉන්නවා වෙට්ලා දෙතුන් දෙනෙක්..ඒ අයට පී.එම් එකක් දාලා අහන්න...
    මහේෂ් ඇන්ඩ් අකිල මම දන්න විදියට..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113


    මෙයාල TWINSලා දෙන්නම එක වාගේ තමයි පෙන්නේ..එයාලට තාම මාස 2.5යි ...
    එකෙක් කැහැලා වමනේ කරා..Panadol දෙන්න හොදනැතිද..?මෙයාලට දෙන්න ඹ්නැ Injection මොනවාද..? injection නැතිව Tablets එහෙම තියනවාද..?

    Thanks.

    කැහැල වමනෙ දැම්ම කියල පැනඩෝල් දෙන්ඩ හදන්නෙ උණ හෙම්බිරිස්සාව කියල හිතුවද
    අපි දන්නෙ නෑනෙ මොකක්ද ලෙඩේ කියල

    කැහැල වමනෙ දාන එක එයාලගෙ සිම්පල් වැඩක්නෙ :cool:
    ඒ ඇරෙන්ඩ නහයෙන් හොටු වක්කර වක්කර දවස් ගනං කිවිහුම් ඇරඇර ඉන්නවනං බෙහෙත් අරං දෙන්ඩෝන
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Paracetamol: Cats are extremely sensitive toparacetamol toxicity. The feline toxic dose is 50 to 100 mg/kg. One regular strength tablet may be toxic to a cat, and a second ingested 24 hours later may be lethal. The signs of toxicity are brown gums, difficulty breathing, blood in the urine, jaundice and swelling.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගෙදර හදනවනං මාස 2න් 3න් ඔවුන්ට වැක්සින් කරහං. ට්‍රයි කැට් කියන ඉන්ජෙක්ෂන් එක තමා හොඳ 950ක් වගේ යන්නෙ. ඊට පස්සෙ හරියට ඊළග දිනේට (අව්රුද්දකට පස්සෙ) දිගටම වැක්සින් එක දෙන්ඩ ඔ්නෙ. වෙට් කෙනෙක් ගාවට ගෙනියල හරි ෆාමසියෙන් අරං තමුන්ට හරි (දැනුමක් තියෙනවනං විතරයි) ගහන්ඩ පුල්වන්