උබලා සාමාන්‍යයෙන් office එකට අදින්නෙ පාටවල් combinations ගලපලා ද?
හොද colour combinations ටිකක් දාහම්කො
Colombo ගන්න තැනුත් දාන්න

හොද colour combinations ටිකක් දාහම්කො
Colombo ගන්න තැනුත් දාන්න

Last edited:

ඩෙනිම අදිනවා. අල්මාරියට අතදාල අහුවෙන ටී එකක් අදිනවා. සෙරප්පු සෙට් 3ක් විතර තියෙනවා. (පොල්ගහ 3ක් පාට තුනකින්) ඕකෙන් එකක් දාගෙන යනවා

Shirt + Trouser
1) White + Black
2) White + Blue
3) White + Ash
4) Blue + Black
5) Blue + Ash
කරන්න තියෙන හොදම දේ තමයි නිල් පාට තුනකින් විතර ශර්ට් තුනක් ගනින්!light blue, dark blue, sky blue. සුදු ශර්ට් එකෙ කලු බොත්තම් එකයි සුදු බොත්තම් තියෙන එකයි ශර්ට් දෙකක් ගනින්! කලිසම් තුනක් ගනින්! අතරින් පතර අදින්න දම්, strip shirts, check shirts එහෙම ඕනෙනම් ගනින්! Friday casual අදින්න පුලුවන්නම් colored TShirts බලපන්. එක පාර මෙච්චර ගොඩක් ගන්න යන්න එපා! හෙමින් හෙමින් ගනින්!

උබලා සාමාන්‍යයෙන් office එකට අදින්නෙ පාටවල් combinations ගලපලා ද?
හොද colour combinations ටිකක් දාහම්කො
Colombo ගන්න තැනුත් දාන්න![]()

ඩෙනිම අදිනවා. අල්මාරියට අතදාල අහුවෙන ටී එකක් අදිනවා. සෙරප්පු සෙට් 3ක් විතර තියෙනවා. (පොල්ගහ 3ක් පාට තුනකින්) ඕකෙන් එකක් දාගෙන යනවා
යකෝ මිනිස්සු හිතාවි උබ එකම අදිනවා කියලShirt + Trouser