Office wears

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    උබලා සාමාන්‍යයෙන් office එකට අදින්නෙ පාටවල් combinations ගලපලා ද?:rolleyes:

    හොද colour combinations ටිකක් දාහම්කො

    Colombo ගන්න තැනුත් දාන්න:love:
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    ඩෙනිම අදිනවා. අල්මාරියට අතදාල අහුවෙන ටී එකක් අදිනවා. සෙරප්පු සෙට් 3ක් විතර තියෙනවා. (පොල්ගහ 3ක් පාට තුනකින්) ඕකෙන් එකක් දාගෙන යනවා
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    Shirt + Trouser
    1) White + Black
    2) White + Blue
    3) White + Ash
    4) Blue + Black
    5) Blue + Ash

    කරන්න තියෙන හොදම දේ තමයි නිල් පාට තුනකින් විතර ශර්ට් තුනක් ගනින්!light blue, dark blue, sky blue. සුදු ශර්ට් එකෙ කලු බොත්තම් එකයි සුදු බොත්තම් තියෙන එකයි ශර්ට් දෙකක් ගනින්! කලිසම් තුනක් ගනින්! අතරින් පතර අදින්න දම්, strip shirts, check shirts එහෙම ඕනෙනම් ගනින්! Friday casual අදින්න පුලුවන්නම් colored TShirts බලපන්. එක පාර මෙච්චර ගොඩක් ගන්න යන්න එපා! හෙමින් හෙමින් ගනින්!
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    ඩෙනිම අදිනවා. අල්මාරියට අතදාල අහුවෙන ටී එකක් අදිනවා. සෙරප්පු සෙට් 3ක් විතර තියෙනවා. (පොල්ගහ 3ක් පාට තුනකින්) ඕකෙන් එකක් දාගෙන යනවා

    uba toilet hodanawada
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    ඩෙනිම අදිනවා. අල්මාරියට අතදාල අහුවෙන ටී එකක් අදිනවා. සෙරප්පු සෙට් 3ක් විතර තියෙනවා. (පොල්ගහ 3ක් පාට තුනකින්) ඕකෙන් එකක් දාගෙන යනවා

    :cool:
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    වැඩ කරන තැනින් දීල තියෙන ටීෂර්ට් එකයි, ඩෙනිමයි පාත්තු දෙකයි.
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    mamanm normal adinne hemadama White Shirt witarai machan.. enisa white walata godak colors wala trousers yanawa.. mama adinne, Gray, Black, Blue, Dark Gray.. wage macgan
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    Shirt + Trouser
    1) White + Black
    2) White + Blue
    3) White + Ash
    4) Blue + Black
    5) Blue + Ash

    කරන්න තියෙන හොදම දේ තමයි නිල් පාට තුනකින් විතර ශර්ට් තුනක් ගනින්!light blue, dark blue, sky blue. සුදු ශර්ට් එකෙ කලු බොත්තම් එකයි සුදු බොත්තම් තියෙන එකයි ශර්ට් දෙකක් ගනින්! කලිසම් තුනක් ගනින්! අතරින් පතර අදින්න දම්, strip shirts, check shirts එහෙම ඕනෙනම් ගනින්! Friday casual අදින්න පුලුවන්නම් colored TShirts බලපන්. එක පාර මෙච්චර ගොඩක් ගන්න යන්න එපා! හෙමින් හෙමින් ගනින්!

    :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබලා සාමාන්‍යයෙන් office එකට අදින්නෙ පාටවල් combinations ගලපලා ද?:rolleyes:

    හොද colour combinations ටිකක් දාහම්කො

    Colombo ගන්න තැනුත් දාන්න:love:

    Black only
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    මැච් කරලා
    මගුලක් කියනවා
    ඔෆිස් ශටල් එක බෝඩිම ගාවට එන්න විනාඩි 20ට කලින් ඇහැරෙන්නෙ, නිදිමතේම රෙදිගොඩ අවුස්සලා ඩෙනිමකුයි ටීශර්ට් එකකුයි හොයාගන්නවා, එහෙමම දත් මදිනගමන්ම වොශ් එකක් දාගෙන වතුර බාගෙට පිහදාගෙන ඇඳගෙන කකුල් දෙකේ හැපෙන එකක් කකුලේ දාගෙන ඔෆිස් යන අපිට මොන කම්බිනේශන්ද බන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    :yes:
    but සෙරප්පු banned , so shoes ekka denim , t shirt....
    ඩෙනිම අදිනවා. අල්මාරියට අතදාල අහුවෙන ටී එකක් අදිනවා. සෙරප්පු සෙට් 3ක් විතර තියෙනවා. (පොල්ගහ 3ක් පාට තුනකින්) ඕකෙන් එකක් දාගෙන යනවා
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Shirt + Trouser
    1) White + Black
    2) White + Blue
    3) White + Ash
    4) Blue + Black
    5) Blue + Ash

    කරන්න තියෙන හොදම දේ තමයි නිල් පාට තුනකින් විතර ශර්ට් තුනක් ගනින්!light blue, dark blue, sky blue. සුදු ශර්ට් එකෙ කලු බොත්තම් එකයි සුදු බොත්තම් තියෙන එකයි ශර්ට් දෙකක් ගනින්! කලිසම් තුනක් ගනින්! අතරින් පතර අදින්න දම්, strip shirts, check shirts එහෙම ඕනෙනම් ගනින්! Friday casual අදින්න පුලුවන්නම් colored TShirts බලපන්. එක පාර මෙච්චර ගොඩක් ගන්න යන්න එපා! හෙමින් හෙමින් ගනින්!
    යකෝ මිනිස්සු හිතාවි උබ එකම අදිනවා කියල
    යට කෑල්ලට වඩා ඇහැ යන්නෙ උඩ කෑල්ලට බං

    ඇයි නිල් පාටෙ ම 3ක්?