LG inverter AC REMOTE APP

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    එල්.ජී. ඉන්වර්ටර් ඒසී එකක තිබෙන අයෙක් උදව් කරන්න.

    ගැලපෙන් ෆෝන් ඇප් එකක් භාවිතා කරනවද?
    ඇන්ඩ්‍රොයිඩ්.
    මම ට්‍රයි කලා.හොයාගන්න බැරි උනා
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    AC Remote එක වැඩ කරන්නැනේ. ඔන්න ok හදාගනින් Abans එකට කියලා, රැ 5,000.00 යන්නේ වැඩේට . Service Hotline එකට ගනින්, මමත් ඕක හදාගත්තා .