Baby Delivery Hospital charges 2020 New

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,530
    2,039
    113
    Rockers Island
    Sadly it's out of fashion now.:( Only in SL , India etc children are not born naturally anymore.
    Obviously the doctors prefer this for their own convenience and the prospective parents also has their own reasons too, other than stupidity.
    If a C-section done for a valid medical reason go for it one hundred percent.
    They are generally safe but there are many undesirable outcomes, some including long term and affecting future pregnancies as well. People are not made aware of these when they opt for a C-section.
    Plus of course the private hospital income....
    :sorry:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    Depends on the consultant. Ninewells 2.20. Dr. Nandadeva senevirathna. Skin tag removal ekakuth ekka 3k wage giya. Packages tiyenne. 3days with basic room 90000I without doctor charges. Habai loku hodak na. Durdunce ganan adui.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    HEMAS Hospital හොදයි... පහසුකම් අතින්...ඉඩ කඩ අැති කාමර පහසුකම්. සහයට ඉන්න කෙනාටත් අැදත් තියෙනවා කෝමත් 1.80 අතරේ යනවා සීසර් කරනවා නම්.

    :yes: 2015 normal delivery 90000 with all charges. dan wedi athi.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    A yako

    Wedding ekatat patta ganan

    Dan delivery karannat 2.5k da

    Gov. Hospital barida ban

    private hospital 🏥 th yanne gov hospine kela unama

    In responsibility ganne na

    උඹ දන්නා කෙනක් මෑත කාලයේ Gov. Hospital එකක Baby Delivery කරනම් එයාගේ අත්දැකීම් අහලා බලන්න , මම දවසක් මාතර Hospital එකට ගියපු වෙලාවක විලිරුදාවෙන් හැදුනු අම්මා කෙනෙක්ට නර්ස් කෙනෙක් බැනපු බැනිල්ල දැක්කම මගේ ඇඟ හිරිවටුනා

    අනික Hospital staff එක සලකන්නේ තිරිසන්නුන්ට වගේ 1% විතර ඉන්නවා දෙවිවරු වගේ මිනිස්සුත්

    Hospital staff එක දන්නවා දැන් Gov. Hospital එකට Baby Delivery එකට එන්නේ නැති බැරි මිනිස්සු කියලා , ඒකනිසා Hospital staff එක සලකන්නේ තිරිසන්නුන්ට වගේ

    මම මේ කිවුවේ මාතර Hospital එකෙන් මට ලැබුණු අත්දැකීම් විශාල ප්‍රමාණයක් නිසා
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,483
    14,100

    මාතර නම් චාටර් කියල ඉස්සර ඉඳන්ම මිනිස්සු කියනවා :oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ජයවර්දනපුරත් බලන්න. . 2016දි 1.50ත් 2ත් අතර ගානක් ගියා. .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,293
    25,484
    113
    මට උණු සින් එකක් කියන්නේ.. ninewells එකේ ඉදලා ඩොකාලා ටිකක් විදුරු පෙට්ටියක දා ගෙන අලුතෙන් හම්බවෙච්ච ළමයෙක් උස්සන් අවා ළමා රෝහලට.. මට හිතුනා එකේ මොකක් හරි අවුලක් ඇති කියල

    It is called infant incubators, less grown babies incubation for certain period. Machine is around 2,500,000.00. Ninewells charge 50,000 per day it.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,168
    11,184
    113
    Forest
    Actually Health sector has become a money pit filled with greedy assh***. They treat people so badly in gov hospitals so people will always choose private hospitals over gov. Doctors who don’t care about private hospitals treat people who come to gov hospitals with respect. Most of private hospitals bills cannot be justified.

    Any doctor in SL can perform a C-section or normal delivery with ease so don’t bother yourself trying to look for a popular doctor. ;)
     
    Last edited:

    Achala Indika

    Member
    Mar 4, 2011
    12
    6
    3
    Had our first child today (normal delivery)at castle street hospital, i want to say staff was really helpful and we have quite a lot of lectures/lessons to learn all the things that we should aware of and it was a really great place. In lectures they advise the value of doing normal delivery also,
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    උඹ දන්නා කෙනක් මෑත කාලයේ Gov. Hospital එකක Baby Delivery කරනම් එයාගේ අත්දැකීම් අහලා බලන්න , මම දවසක් මාතර Hospital එකට ගියපු වෙලාවක විලිරුදාවෙන් හැදුනු අම්මා කෙනෙක්ට නර්ස් කෙනෙක් බැනපු බැනිල්ල දැක්කම මගේ ඇඟ හිරිවටුනා

    අනික Hospital staff එක සලකන්නේ තිරිසන්නුන්ට වගේ 1% විතර ඉන්නවා දෙවිවරු වගේ මිනිස්සුත්

    Hospital staff එක දන්නවා දැන් Gov. Hospital එකට Baby Delivery එකට එන්නේ නැති බැරි මිනිස්සු කියලා , ඒකනිසා Hospital staff එක සලකන්නේ තිරිසන්නුන්ට වගේ

    මම මේ කිවුවේ මාතර Hospital එකෙන් මට ලැබුණු අත්දැකීම් විශාල ප්‍රමාණයක් නිසා
    මාතර නෙවෙයි බන් කොහෙත් එකයි,පලවෙනි ළමයා හම්බෙච්ච අය දන්නවද බන් හරියට ළමයට කිරි දෙන්ඩ හරියට කිරි දෙන් නැ කියලා බල්ලොන්ට වගේ බනින්නේ,බර අඩු උනත් අම්මට බනින්නේ බලු විදිහට,
    අනික සීස කරපු අයට අනිත් අතට ඇවිදින්ද පුලුවන්ද
    ඔන්න ඕකයි රජයේ එවල තත්වය
    (1% වගේ හොද නර්ස්ලා ඇති ඉතින්)
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    Ninewells Feb-2nd Week -Trying to delivery as normal but Cesarean eventually

    total cost 287,000 -3 Days ( including normal delivery procedure, we tried half a day then decided to go for a cesa -Dr.Thiran Dias
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Ninewells තම ගොඩක් අය යන්නෙ..මගෙ යාලුවෙක්ගෙත් wife ඕකට තමා ගියෙ.
    උඹ Dilivary එකට යන්න කලින් යන්න ඉන්න Hospital එකේ Doctor කෙනෙක් බලල Channel කරන්න.

    Goverment ඒවයෙනම් ඔය කියන තරම් බනින්නෙ නෑ.දන්න තරමින් Castle එක හොඳටම හොඳයි.මගෙ Wife එක්කන් ගියෙත් Government Hospital.
    Government ඒවයෙ ගොඩක්ම Normal ම තමා ගන්න හදන්නෙ.බැරිම උනොත් තමා Cesarean කරන්නෙ. ඒක තමා තියෙන අවුල.