Happy cow
ඔය කොම්පැනිය වැටුනා නේද මොකක් හරි කේස් එකක් වැටිලා
ඔය happy cow cheese ඵක හදන්නෙ අරාබියෙ රටක අඩුම කොලටියෙන්.ඕක ලංකාව වගේ රටවල් වල විතරයි තියෙන්නෙ..වෙන රටවල් වල ඕක නැහැ.Loughing Cow කියන නමින් තියෙන්නෙ (Made in France)
![]()
kraft cheese singles slice ඵක නම් තියෙනව බං.අර චෙඩාර් චීස් block ඵක තමා දැන් හොයන්න අමාරු..මොකක්හරි සීන් ඵකක් උනා කම්පනියට.
Lankawe hadana brands wala Cheddar cheese nikan gal wagene. Rasath na.
Happy cow eka rahaine ban. Ekai lankawe wadimabpirisak ewa kanne


Highland kiri raha naha, ekai Anchor kiri bonne kiyapu kattiyath hitiya issara.
Isselle kana bona eke monada thiyenne kiyala hewwa nam hondai.