සහාරන්ගේ_ගම

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ඇයි කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් කරන්නේ නැතුව සංවර්ධනය කොරන්න බැරිද ?

    සයින්දමරුදු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් කලේ
    සහරාන්ගෙ උපන් ගම කාතන්කුඩි මිසක් සයින්දමරුදු නෙමේ
    උගෙ සහෝදරයා ,තාත්තා ඇතුළු පිරිස හැංගිලා ඉද්දි මැරුවේ සයින්දමරුදු වලදි
    ඒ පැත්තේ මිනිහෙක් පොලිසියට දීපු ඔත්තුවක් හින්දා
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙනං එරෝ පොලවෙං මතු වෙච්ච කියලා පටගෙන .

    බ්ලා බ්ලා බ්ලාස් ...

    පොන්නයෙ අග මැති උනාම ඔහොම තමා කියනවා.
    :lol:

    කියලා වැඩක් නෑ මචන් , බලපන් මූ කියන කතාව " විවස්තාවට අනුව කටයුතු කරන්ඩ ඔනෙ " ළු , නොදකින් විතරක් මේවගේ දේශපාලන වහල්ලු

    සිරිසේන-රනිල්ගේ ආණ්ඩුවෙන් මේක කරනම් ඌ මෙතන පුක ඉරාගෙන වැළලෙන හැටි බලාගන්න තිබුනා
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සයින්දමරුදු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් කලේ
    සහරාන්ගෙ උපන් ගම කාතන්කුඩි මිසක් සයින්දමරුදු නෙමේ
    උගෙ සහෝදරයා ,තාත්තා ඇතුළු පිරිස හැංගිලා ඉද්දි මැරුවේ සයින්දමරුදු වලදි
    ඒ පැත්තේ මිනිහෙක් පොලිසියට දීපු ඔත්තුවක් හින්දා

    හරි මචන් මොකක් හරි , ඇයි කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් කරන්නේ ? එහෙම නැතුව පාලනය කොරන්න බැරිද ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    හරි මචන් මොකක් හරි , ඇයි කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් කරන්නේ ? එහෙම නැතුව පාලනය කොරන්න බැරිද ?

    මම කළින් පෝස්ට් එකක් දාල ඇහුවෙත් මේකම තමයි. උඹ හිතන්නෙ ඇයි එහෙම කරන්නෙ?:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිකන් බයිලා ගහන්න එපා , කල්මුණේ ඉඳන් සයින්දමරුදු වලට තියෙන්නේ 2km ඒකට මොකටද යකෝ අලුතින් නගරසභාවක් , මමත් ඔය ටිකේ හොඳට ඇවිදලා තියෙන නිසයි මම දන්නේ .

    යකෝ ඔහොම දෙනවා නම් කොළඹ කෑලි කීයකට කඩන්න ඕනද ? මාතර නගරසභාවත් දෙකට කඩන්න ඕන නේ ඒක 5km විතර දිගයි

    පොන්න කතා කියන්නේ නැතුව කියන්නේ නැතුව හිටපං , ගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් තම්බින්ට පුක දෙනවා , හිතට එකඟව කියපන් සිරිසේන-රනිල්ගේ ආණ්ඩුවෙන් මේක කරනම් උඹ ඔහොම කියනවද ? අපිටනම් මොන ආණ්ඩුවත් එකයි වැරැද්දට වැරැද්ද කියනවා

    මම නම් දන්නෙ නැ තියෙන්නෙ කිලෝමිටර් 2ක නැත්තන් 0.2 කියල..විව්ස්තවට අනුව කටයුතු කරල නැත්තන් තම්බින්ට පුක දීමක්නම් උබට පුලුවන්නෙ බන් පුරවැසියෙක් විදිහට අධිකරනය ඉස්සරහට යන්ඩ මේකෙ කියෝ කියෝ ඉන්නෙ නැතුව..:yes:

    උබ නොදන්නව උනාට ඕකෙ සීම නිර්ණය ඉවර කරේ රනිල් සිරා පන්ඩුවෙන් තමයි..උබ මෙතන පුක හපාගෙන දැගලුවට වැඩක් නැ බන් විවස්තාවට අනුව නගර සබා අලුතින් හැදෙනව දිස්තික් මහජන නියෝජිත ගනන් වෙනස් වෙනව, උබල වගේ ගු ඇන් පි මැක්කන්ට ඕව තේරෙන් නැ බෝම්බ ගහනකන් බලන් ඉදන දැන් කියෝනව ලොල් වහ කාපන් බන්..:yes::yes:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    ජන ඝනත්වය අනුව නගර සබා ප්‍රාදේශිය සබා අලුතින් බිහි වෙන්ව..මිට අවුරුදු 5කට විතර කලින් කඩුවෙල ප්‍රාදේශිය සබාවක් දැන් නගර සබාවක් කොහෙත් එහෙම තමයි ..

    මේ ගු ඇන් පි බැල්ලිල බෝම්බ ගහනකන් කට පුක පියන් ඉදල, දැන් ඊලම දුන්න වගේ බුරා පනිනව පව් දෙයියනේ මුන් නම්..
    :eek::baffled:

    Onna Pissa awilla
    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    ස' යටින් ගේම දීලා තියෙනවා හම්බයොන්ට පුක ඉරෙන්නම. දැන් ඉතින් නගර සභාවට වරිපනම් ගෙවපන්කො. තමන්ගෙ බිස්නස් වලටත් බදු ගහයි. නියම වැඩේ කරේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    හරි මචන් මොකක් හරි , ඇයි කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් කරන්නේ ? එහෙම නැතුව පාලනය කොරන්න බැරිද ?

    මුස්ලිම් කොන්ග්‍රසයෙන් කිසිම දෙයක් කරන්නෙ නැති හින්දා අන්තිම පළත් පාලාන මැතිවරනෙදි සයින්දමරුදු කට්ටිය ස්වාධීනව ඉල්ලලා ආසන 9ක් අරන් 2 වෙනවා.
    එක්සත් ජාතික පක්ශයත් එකත් ඉල්ලපු මුස්ලිම් කොන්ග්‍රසය ආසන 12.
    ඒත් එක්සත් ජාතික පක්ශයත් එකත් ඉල්ලපු මුස්ලිම් කොන්ග්‍රසය ආයෙත් කරන්නේ
    TNA එක්ක එකතු වෙලා සභාපති උප සභාපති පත් කරගෙන අරුන්ව පැත්තටකට කරන එක
    අලුත් සීමා නිර්ණ වලදිත් මේ ප්‍රශ්නේ එනවා.එකට 2017 කමිටුවකුත් දානව
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම නම් දන්නෙ නැ තියෙන්නෙ කිලෝමිටර් 2ක නැත්තන් 0.2 කියල..විව්ස්තවට අනුව කටයුතු කරල නැත්තන් තම්බින්ට පුක දීමක්නම් උබට පුලුවන්නෙ බන් පුරවැසියෙක් විදිහට අධිකරනය ඉස්සරහට යන්ඩ මේකෙ කියෝ කියෝ ඉන්නෙ නැතුව..:yes:

    උබ නොදන්නව උනාට ඕකෙ සීම නිර්ණය ඉවර කරේ රනිල් සිරා පන්ඩුවෙන් තමයි..උබ මෙතන පුක හපාගෙන දැගලුවට වැඩක් නැ බන් විවස්තාවට අනුව නගර සබා අලුතින් හැදෙනව දිස්තික් මහජන නියෝජිත ගනන් වෙනස් වෙනව, උබල වගේ ගු ඇන් පි මැක්කන්ට ඕව තේරෙන් නැ බෝම්බ ගහනකන් බලන් ඉදන දැන් කියෝනව ලොල් වහ කාපන් බන්..:yes::yes:

    උඹේ කතාවෙන්ම තේරෙනවා උඹ කල්මුණේ , සයින්දමරුදු පැත්තට අඩියක්වත් තියපු නැති එකෙක් කියලා , ඒකනිසා උඹ වගේ සැබෑ තත්වය නොදන්නා එකෙක් එක්ක වැඩකරලා වැඩක් නෑ

    මට කියන්නේ උඹ පලයන්කෝ පුරවැසියෙක් විදිහට අධිකරනය ඉස්සරහට රනිල් සිරා පන්ඩුවෙන් බෝම්බ ගහනකන් බලන් හිටියා කියලා

    පොන්න කතා කියන්නේ නැතුව කියන්නේ නැතුව හිටපං , ගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් තම්බින්ට පුක දෙනවා ,

    හිතට එකඟව කියපන් සිරිසේන-රනිල්ගේ ආණ්ඩුවෙන් මේක කරනම් උඹ ඔහොම කියනවද ?

    අපිටනම් මොන ආණ්ඩුවත් එකයි වැරැද්දට වැරැද්ද කියනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ කතාවෙන්ම තේරෙනවා උඹ කල්මුණේ , සයින්දමරුදු පැත්තට අඩියක්වත් තියපු නැති එකෙක් කියලා , ඒකනිසා උඹ වගේ සැබෑ තත්වය නොදන්නා එකෙක් එක්ක වැඩකරලා වැඩක් නෑ

    මට කියන්නේ උඹ පලයන්කෝ පුරවැසියෙක් විදිහට අධිකරනය ඉස්සරහට රනිල් සිරා පන්ඩුවෙන් බෝම්බ ගහනකන් බලන් හිටියා කියලා

    පොන්න කතා කියන්නේ නැතුව කියන්නේ නැතුව හිටපං , ගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් තම්බින්ට පුක දෙනවා ,

    හිතට එකඟව කියපන් සිරිසේන-රනිල්ගේ ආණ්ඩුවෙන් මේක කරනම් උඹ ඔහොම කියනවද ?

    අපිටනම් මොන ආණ්ඩුවත් එකයි වැරැද්දට වැරැද්ද කියනවා

    ගිහින් නැ තමයි ඒක කියන්ඩ ලැජ්ජ වෙන්ඩ දෙයක් නැ නොදන්න දේවල් ගැන පොර ටෝක් දීම මම කරන්නෙ නැ .. ආයෙත් අහල දෙමලුන්ට තම්බින්ට මේ ආණ්ඩුවෙන් දෙනව නැතුව බැනෙ ඒකනෙ මෙදා දෙමලින් ජාතික ගීයත් කියෙවුවෙ බලපන් මුන් කරන වැඩ නේද.. :lol::lol::lol::lol::lol:

    මම මොකටද අධිකරණ පස්සෙ යන්නෙ උබටනෙ ගැටලුව තියෙන්නෙ උබයි යන්ඩ ඔනෙ..විවස්තාවට විරුද්දව නගර සබාවක් දීල කියල නඩු දාපන් ඇයි ඇබරෙන්නෙ ?? :nerd::nerd:

    සිරා රනිල් පාන්ඩුව තමා බොල සීමා නිර්ණයන් ඉවර කරල තියෙනෙ උබ මෝඩය කිසි දෙයක් නොදන්නව කියල අපි මොනා කරන්නද..විවස්තාවට අනුකූලව සීමා නිර්ණය කොරල ඉවරනම් නම් කරන්ඩ වෙනව එච්චරයි ඒකයි ක්‍රමය, ඒක නොකර නම් ඒක නිති විරෝධි වැඩක් වෙනව..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුස්ලිම් කොන්ග්‍රසයෙන් කිසිම දෙයක් කරන්නෙ නැති හින්දා අන්තිම පළත් පාලාන මැතිවරනෙදි සයින්දමරුදු කට්ටිය ස්වාධීනව ඉල්ලලා ආසන 9ක් අරන් 2 වෙනවා.
    එක්සත් ජාතික පක්ශයත් එකත් ඉල්ලපු මුස්ලිම් කොන්ග්‍රසය ආසන 12.
    ඒත් එක්සත් ජාතික පක්ශයත් එකත් ඉල්ලපු මුස්ලිම් කොන්ග්‍රසය ආයෙත් කරන්නේ
    TNA එක්ක එකතු වෙලා සභාපති උප සභාපති පත් කරගෙන අරුන්ව පැත්තටකට කරන එක
    අලුත් සීමා නිර්ණ වලදිත් මේ ප්‍රශ්නේ එනවා.එකට 2017 කමිටුවකුත් දානව

    :yes::yes::yes::yes: ගු ඇන් පි කාරයො කවදාවත් බුද්ධිමත් සoවාධයක නිරත වෙන්නෙ නැ මචන් ..මොකක් හරි කුණු ගොඩක් කියල උන්ට හිතෙන ලබ්බක් උස්සන් ඇවිල්ල පල් වෙන එකයි හැමදාම වෙන්නෙ..:lol::lol::lol::lol:

    මේ සයිදමර්දු කතාවත් ඒකම තමයි, ඔය ගු ඇන් පි ඔලමොට්ටලයො සීමා නිර්ණය කියන්නෙ මොකක්ද වෙන්නෙ කොහොමද කොච්චර කාලයක් යනවද කියල අහලවත් නැ දන්නෙත් නැ..දැක්ක ගැසට් කරල දුවන් ආව මඩ ගහන්ඩ, :lol::lol::lol:

    දැන් ඉතින් නිර්වර්ස්තරව බයිල කියෝනව හැමදාම ඕකනෙ වෙන්නෙ..:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගිහින් නැ තමයි ඒක කියන්ඩ ලැජ්ජ වෙන්ඩ දෙයක් නැ නොදන්න දේවල් ගැන පොර ටෝක් දීම මම කරන්නෙ නැ .. ආයෙත් අහල දෙමලුන්ට තම්බින්ට මේ ආණ්ඩුවෙන් දෙනව නැතුව බැනෙ ඒකනෙ මෙදා දෙමලින් ජාතික ගීයත් කියෙවුවෙ බලපන් මුන් කරන වැඩ නේද.. :lol::lol::lol::lol::lol:

    මම මොකටද අධිකරණ පස්සෙ යන්නෙ උබටනෙ ගැටලුව තියෙන්නෙ උබයි යන්ඩ ඔනෙ..විවස්තාවට විරුද්දව නගර සබාවක් දීල කියල නඩු දාපන් ඇයි ඇබරෙන්නෙ ?? :nerd::nerd:

    සිරා රනිල් පාන්ඩුව තමා බොල සීමා නිර්ණයන් ඉවර කරල තියෙනෙ උබ මෝඩය කිසි දෙයක් නොදන්නව කියල අපි මොනා කරන්නද..විවස්තාවට අනුකූලව සීමා නිර්ණය කොරල ඉවරනම් නම් කරන්ඩ වෙනව එච්චරයි ඒකයි ක්‍රමය, ඒක නොකර නම් ඒක නිති විරෝධි වැඩක් වෙනව..

    අනේ නිකන් පලයන් යන්න , දැන් මෙතන සිමා නිර්නයක් ගැන කියවන්නේ නැතුව , ඊළඟ චන්දෙට මුලිම් එවුන්ගේ චන්දෙ ගන්න ඕන නිසා , ආණ්ඩුව ගැන විශ්වාසයක් අතිකොරන්න තමයි ඕක දුන්නේ නැතුව ඔය සිමා නිර්නය මගුලක් නිසා නෙවෙයි

    හිතට එකඟව කියපන් සිරිසේන-රනිල්ගේ ආණ්ඩුවෙන් මේක කරනම් උඹ ඔහොම කියනවද ?

    අපිටනම් මොන ආණ්ඩුවත් එකයි වැරැද්දට වැරැද්ද කියනවා
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඕක අද ඊයේ සීන් එකක් නෙමෙයි බන්..
    1987 ඉඳන් තියෙන සීන් එකක්.
    2015 රනිලුත් කියනවා සයින්දමරුදු වලට ප්‍රාදේශිය සභාවක් දෙනවා කියලා මේක බලපන්.

    චන්දෙට කලින් බැසිලුත් ගිහින් කිව්ව නගර ස්භාවක් දෙනව කියලා එහෙට..
    මේ ඒක නිසා වෙන්න ඇති දෙන්න ඇත්තේ.
    ෆෙඩරල් නෙමේ දීලා තියෙන්නේ නගර සභාවක්..
    මේකේ තියෙන වැරද්ද මොකද්ද?:rolleyes:
     
    • Like
    Reactions: JokerFan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    මුස්ලිම් සීට් ගාන වැඩිවෙනව නේද?
    නෑ යකෝ. ඕකෙන් වෙන්නෙ නගර සභාවෙන් ගහන බදු ඕකුන්ට ගෙවාගන්න බැරි උනාම මුන් ඒ පැත්ත අතහැරලා වෙන වෙන පැතිවලට යනවා. එතකොට අපිට පුළුවන් උන්ගෙ ඉඩම් අඩුවට අරන් ඒවයේ පන්සල් හදන්න. සගේ මරු ප්ලෑන් එක බන්. හම්බයගෙ දුර්වලම නිලයට ගැහුවේ. උන්ගෙ ආර්ථිකේ වැටුනට පස්සෙ දරුවො බෝවෙන එකත් අඩුවෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ යකෝ. ඕකෙන් වෙන්නෙ නගර සභාවෙන් ගහන බදු ඕකුන්ට ගෙවාගන්න බැරි උනාම මුන් ඒ පැත්ත අතහැරලා වෙන වෙන පැතිවලට යනවා. එතකොට අපිට පුළුවන් උන්ගෙ ඉඩම් අඩුවට අරන් ඒවයේ පන්සල් හදන්න. සගේ මරු ප්ලෑන් එක බන්. හම්බයගෙ දුර්වලම නිලයට ගැහුවේ. උන්ගෙ ආර්ථිකේ වැටුනට පස්සෙ දරුවො බෝවෙන එකත් අඩුවෙයි.

    අප්පට සිරි. ස`ගෙ අයියගෙ මොලේ
     
    • Like
    Reactions: Challenger SRT8

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113

    අපිටනම් මොන ආණ්ඩුවත් එකයි වැරැද්දට වැරැද්ද කියනවා

    ඒක එහෙම නම් ඇයි
    *කූරගල ලයිට් කැපුවම පෝස්ට් නොදැම්මෙ?
    *හාමුදුරුනමක් අපවත් උන වෙලාවෙ භූමිදානය කරන්න නොදී උසාවි නියෝගයක් ගත්ත වෙලාවෙ පෝස්ට් නොදැම්මෙ?
    *ජාතික ගීය දෙමළිනුත් ගායනා කරන්න කියපු වෙලාවෙ පෝස්ට් නොදැම්මෙ?
    *මංගලය හෙම ශාසනයට අපහස කරද්දි පෝස්ට් නොදැම්මෙ?
    *රනිල මහ බැංකුව කඩපු වෙලාවෙ උඹ මෙහෙම පෝස්ට් නොදැම්මෙ?

    ඒත් මට මතකයි ඡන්දෙ කිට්ටු වෙලා මහින්ද කවුද කොල්ලෙක් මැරුව කියල නම් ත්‍රෙඩ් එකක් දැම්ම. ඇයි බං එහෙම උනේ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඕක අද ඊයේ සීන් එකක් නෙමෙයි බන්..
    1987 ඉඳන් තියෙන සීන් එකක්.
    2015 රනිලුත් කියනවා සයින්දමරුදු වලට ප්‍රාදේශිය සභාවක් දෙනවා කියලා මේක බලපන්.

    චන්දෙට කලින් බැසිලුත් ගිහින් කිව්ව නගර ස්භාවක් දෙනව කියලා එහෙට..
    මේ ඒක නිසා වෙන්න ඇති දෙන්න ඇත්තේ.
    ෆෙඩරල් නෙමේ දීලා තියෙන්නේ නගර සභාවක්..
    මේකේ තියෙන වැරද්ද මොකද්ද?:rolleyes:
    වැරැද්ද තමයි ගෝඨ සිංහල ඡන්ද වලින් නේ ආවෙ. ඒ ඡන්ද බේස් එක කඩන්න මොකක්හරි පොටක් පෑදෙනකල් යූ.ඇන්.පී සපෝට් කෂ්ටිය මගබලාගෙන ඉන්න එක:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    ඒක එහෙම නම් ඇයි
    *කූරගල ලයිට් කැපුවම පෝස්ට් නොදැම්මෙ?
    *හාමුදුරුනමක් අපවත් උන වෙලාවෙ භූමිදානය කරන්න නොදී උසාවි නියෝගයක් ගත්ත වෙලාවෙ පෝස්ට් නොදැම්මෙ?
    *ජාතික ගීය දෙමළිනුත් ගායනා කරන්න කියපු වෙලාවෙ පෝස්ට් නොදැම්මෙ?
    *මංගලය හෙම ශාසනයට අපහස කරද්දි පෝස්ට් නොදැම්මෙ?
    *රනිල මහ බැංකුව කඩපු වෙලාවෙ උඹ මෙහෙම පෝස්ට් නොදැම්මෙ?

    ඒත් මට මතකයි ඡන්දෙ කිට්ටු වෙලා මහින්ද කවුද කොල්ලෙක් මැරුව කියල නම් ත්‍රෙඩ් එකක් දැම්ම. ඇයි බං එහෙම උනේ?
    එලකිරියට රීපෙස් කොරන පරක්කුවට බයියො නූල් දෙක තුන දාලනෙ. රීපෝස්ට් දාන්න පිස්සුවක්යෑ. මේ නගරසභා සීන් බයියො දකින්නෙ නෑනේ. ඉතින් මූට නූල දාන්න අවස්ථවක් ලැබිලා තියෙනවා. මූ මේක නොදැම්මනම් මමත් දානවා. එකක් දාලා නිසා මම දාන්නෙ නෑ.