ඇයි කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්රදේශය නව නගර සභාවක් කරන්නේ නැතුව සංවර්ධනය කොරන්න බැරිද ?
සයින්දමරුදු ප්රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් කලේ
සහරාන්ගෙ උපන් ගම කාතන්කුඩි මිසක් සයින්දමරුදු නෙමේ
උගෙ සහෝදරයා ,තාත්තා ඇතුළු පිරිස හැංගිලා ඉද්දි මැරුවේ සයින්දමරුදු වලදි
ඒ පැත්තේ මිනිහෙක් පොලිසියට දීපු ඔත්තුවක් හින්දා




