Best fitness tracker

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,313
    1,528
    113
    32
    Earth-Cj025
    රු.5000.00 අඩුවෙන් ගන්න පුළුවන් හොද Watch එක මොකක්ද බන්. fitness tracker වැඩ වලටයි, සාමාන්‍ය යෙන් එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් දේවල් එකක් වගේ බැලුවේ.:nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෙන් 10;25163452 said:
    kohomada ganna ehema bn. meke Reading ehema godak durata hari neda bn?

    awa dawas walama gatte 9k wage dan nam adui .. mage langa thiyenne NFC/BLUTOOTH version eka
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    mi band 3 eken 4 ekata gihin wedak ne bn wenasa color display eka witharai
    mi band 5 awama ekkak try karapan :yes:



    Tnx Machan..

    GOYO-Smartwatch eka hoda nedda ban ita vada?(Mi Band 4,5 ekata vada)
    eka tikak Apple Watch eka vege..(Penuma):cool: