බෝඩිම් ෂෙයා කරන උන් ඉන්නවා ද?
උබලා බෝඩිම්වල තව කොල්ලො එක්ක එකට ඉදලා තියේ ද?
මම ඉදලම නෑ. ළගදිම යන්න වෙනවා හවුල් බෝඩිමකට.
මට මළ පනිනවා ඕනවට වඩා සද්ද වැඩි උනාම සිංදු දාන්න ගත්තම.
ඒ නිසා මම ගොඩවල් එක්ක ඉදලා නෑ කලින්.
තව එකෙක් කාමරේ ඉදිද්දි ගමනක් යන්න මොකද්ද වගේ නැද්ද උබලට
සමහර විට අනිත් එවුන් නැති වෙලාවට වෙන එකෙක්කගෙ බෙඩ්ශීට් ටවල්වල *රි පිහදාන උනුත් ඇති ෂුවර් එකට
මට නොයා ඉන්නත් හිතෙනව ඕවා මතක් වෙද්දි
කොල්ලො ගොඩවල් ඉන්න බෝඩිමක් බලන්න ගියා අයියා කෙනෙක් එක්ක ඉස්සරම ඌ කැමති උනෙත් නෑ ටොයිලට් එහෙම පට්ට අපිරිසිදුයි.
ඌත් කලින් ගොඩවල් එක්ක ඉදපු එකෙක්. කාමරේ උන් කොල්ලො කියලා අස්පස් කරන්නෙත් නෑලු සත්තු වගේ ඉන්නෙ කියලා ඌ කිව්වෙ.
ඊට පස්සෙ එකට ෂෙයා කරන බෝඩිම් ගැන හිතුවෙම නෑ.

Last edited: