බෝඩිම් ෂෙයා කරන උන් ඉන්නවා ද?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බෝඩිම් ෂෙයා කරන උන් ඉන්නවා ද?

    උබලා බෝඩිම්වල තව කොල්ලො එක්ක එකට ඉදලා තියේ ද?
    මම ඉදලම නෑ. ළගදිම යන්න වෙනවා හවුල් බෝඩිමකට.
    මට මළ පනිනවා ඕනවට වඩා සද්ද වැඩි උනාම සිංදු දාන්න ගත්තම.
    ඒ නිසා මම ගොඩවල් එක්ක ඉදලා නෑ කලින්.
    තව එකෙක් කාමරේ ඉදිද්දි ගමනක් යන්න මොකද්ද වගේ නැද්ද උබලට
    සමහර විට අනිත් එවුන් නැති වෙලාවට වෙන එකෙක්කගෙ බෙඩ්ශීට් ටවල්වල *රි පිහදාන උනුත් ඇති ෂුවර් එකට:growl:
    මට නොයා ඉන්නත් හිතෙනව ඕවා මතක් වෙද්දි

    කොල්ලො ගොඩවල් ඉන්න බෝඩිමක් බලන්න ගියා අයියා කෙනෙක් එක්ක ඉස්සරම ඌ කැමති උනෙත් නෑ ටොයිලට් එහෙම පට්ට අපිරිසිදුයි.
    ඌත් කලින් ගොඩවල් එක්ක ඉදපු එකෙක්. කාමරේ උන් කොල්ලො කියලා අස්පස් කරන්නෙත් නෑලු සත්තු වගේ ඉන්නෙ කියලා ඌ කිව්වෙ.
    ඊට පස්සෙ එකට ෂෙයා කරන බෝඩිම් ගැන හිතුවෙම නෑ.
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ඊයා උබල වගේ මෙලෝ රහක් නැති කොල්ලෝ බන්. යාලුවෝ ආශ්‍රය කරලා නැති ගෙදරම හිටපු එකෙක්ද උබ.. පාඩම් කරද්දී වත් කොල්ලෝ එක්ක ඉදල නැද්ද ? ට්‍රිප් ගිහිල්ලා? බොන්න ගිහින් ?

    අනිත් උන් චාටර් කියලා උබ හිතුවට මෙතන උබ තමයි අමුතු ජීවියා
     
    • Like
    Reactions: powersport

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඊයා උබල වගේ මෙලෝ රහක් නැති කොල්ලෝ බන්. යාලුවෝ ආශ්‍රය කරලා නැති ගෙදරම හිටපු එකෙක්ද උබ.. පාඩම් කරද්දී වත් කොල්ලෝ එක්ක ඉදල නැද්ද ? ට්‍රිප් ගිහිල්ලා? බොන්න ගිහින් ?

    අනිත් උන් චාටර් කියලා උබ හිතුවට මෙතන උබ තමයි අමුතු ජීවියා

    ඉදලා තියෙන්නෙ බොක්කෙන් ෆිට් යාළුවො එක්ක මිසක් ජීවිතේ ට
    දැකලා නැතුව එදාම හම්බ වෙච්ච උන් එක්ක නෙමෙයි
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ඉදලා තියෙන්නෙ බොක්කෙන් ෆිට් යාළුවො එක්ක මිසක් ජීවිතේ ට
    දැකලා නැතුව එදාම හම්බ වෙච්ච උන් එක්ක නෙමෙයි
    එහෙනම් තනියම ඉන්න රූම එකක් බලපන් එතකොට ඉවරයි නේ
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    අර වගේ කුජීත උනුත් සෙට් වෙලා තියේද?

    Ehema unuth hitiya.
    api room ekata eddi un kalin awith aga hodanneth nathuwa ape ande dapala inna evun hitiya.
    Toilet clean karanna giyamath case.
    kema genna kadeta yanna kammali evunuth innawa.
    nikan idan tea beela beepu koppe anda yatin thiyala innawa daws dekak giyath hodanne na.
    Ape shirt ehema adan gihin hodanne nathuwa ellala thiyanawa.
    tawa ekek hitiya film balanne sadden.
    iwarayak na kiyanna giyama nam
    taniyen room ekak aran innawanam awulak na
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ehema unuth hitiya.
    api room ekata eddi un kalin awith aga hodanneth nathuwa ape ande dapala inna evun hitiya.
    Toilet clean karanna giyamath case.
    kema genna kadeta yanna kammali evunuth innawa.
    nikan idan tea beela beepu koppe anda yatin thiyala innawa daws dekak giyath hodanne na.
    Ape shirt ehema adan gihin hodanne nathuwa ellala thiyanawa.
    tawa ekek hitiya film balanne sadden.
    iwarayak na kiyanna giyama nam
    taniyen room ekak aran innawanam awulak na

    ඒලෙවල් පොඩි උන් ටිකක් ඉන්න බෝඩිමක් බං සෙට් උනේ දැන් නම්
    අපෝ සිරාවට ම එහෙම කැ* ගාන උනුත් හිටියා ද
    උබ ඉතිං මොකද කරේ
    ඊයා බං අප්පිරියයි නෙ:baffled:
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒලෙවල් පොඩි උන් ටිකක් ඉන්න බෝඩිමක් බං සෙට් උනේ දැන් නම්
    අපෝ සිරාවට ම එහෙම කැ* ගාන උනුත් හිටියා ද
    උබ ඉතිං මොකද කරේ
    ඊයා බං අප්පිරියයි නෙ:baffled:
    හැම වෙලේම බෝඩිමෙ දෙන්නම ඉන්නවා න්ම් කොහොමද බන් නිදහසේ අත්ටැක්ටරයක්දත් පදින්නේ?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හැම වෙලේම බෝඩිමෙ දෙන්නම ඉන්නවා න්ම් කොහොමද බන් නිදහසේ අත්ටැක්ටරයක්දත් පදින්නේ?

    හැම වෙලේම කාමරේ ඉන්නෙ කවුද බං
    :lol:
    වැඩට යනවා පංති යනවා කැම්පස් යනවා නෙ ඉන්න උන්.
    නැත්නම් එකෙක් ගෙදර ගියාම. කොහේහරි ගමනක් ගියාම අනිත් එකා හිටියොත්:eek:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සමහර උන් එක්ක ඉන්න බෑ බං.
    ෆිට්ම බොක්කවල් එක්ක ඇරෙන්න අදුරන්නෙ නැති උන් එක්ක මොනවා ම හරිහවුලෙ කරනවානම් කටු කන්න වෙනවා.
    උබ නැති වෙනකොට උන්ට ඕන ඕන විදියට උබේ බඩු මුට්ටු විනාස කරලා තියාවි
    සමහර උන් ඇන්දට පස්සෙ ඒ ඇදුම් ඌට ම දීලා දාන්න තමයි වෙන්නෙ
    නාන්නෙ නැතුව දවස් ගණන් ඉන්න උන් ඉන්නවා
    උබට කියලා උන්ගෙ වැඩත් කරගන්න ඒවි.
    එකෙක් හිටියා මම මැරිලා මැරිලා පණ යන්න ඕන්න මෙන්න එනවා බෝඩිමට ගමනක් ගිහින් එතකොට ඌ කියනවා ඌට කාඩ් එකක් ගේන්නලු ගිහින්.
    බෝඩිමේ ඇන්ටි ගෙන් බැනුමුත් ඇහුවා මහ රෑ කඩේ ගිහින්.
    ඒ බෝඩිමේ රෑ 9න් පස්සෙ කොහෙවත් යන්න තහනම්.
    තව උන් ඉන්නව උබේ කෑම ටික කන්න බලාගෙන.
    කෑම ගෙනාවෙ නෑ මචං කිව්වම නොදීත් බෑනෙ
    තව එක එක ජාති හිටියා.
    කේලම් මලු හිටියා. කුස්සියේ බාත්රූම් එකේ ලයිට් ඕෆ් නොකරන පොන්සියෙක් හිටියා ඌ නිසා මම බැනුම් අහන්නෙ හැමදාම.
    මල් කඩනවා ගමකට ඇහෙන්න. සමහර උන් උදේ පාන්දර රෙදි හෝදනවා අනිත් උන්ට මූණ කට හෝදන්න වත් නෑ. එක පරයෙක් මගේ පෝන් එකේ ඩේටා ඉවරවෙනකම් ඌට ඕන ඕන දේවල් කරනවා. උගේ එක කැඩිලා තිබුණේ.පස්සෙ ඌ හදා ගත්තම දවසක් මම ඉල්ලුවා පොඩි දේකට පරයා බෑ කිව්වා.
    මම නම් පුක දෙන්න ගිහින් හොදට මට්ටු වෙලා ඉන්නෙ. පස්සෙ මම එකෙකුටවත් කිසිදෙයක් දෙන්නෙ නෑ.කෙලින් ම බෑ කියනවා.
    මම ගේනවා ඒවා මම තනියම කනවා. උන්ගෙ මුකුත් ගන්නෙ නෑ. වචනයක් දෙකක් ඇරෙන්න කතා කරන්නෙත් නෑ
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru

    කතාව ඇත්ත. හොඳ උන් ටිකක් හිටියොත් හොඳයි ඉතින්.
    උබ ජොබ් එකක් කරනවන්ම් තනියම හිටපන් බන්. මට නම් දැන් කැම්පස් කාලෙ වගේ ගොඩවල් එක්ක ඉන්න අමාරුයි. ඒ දවස් වල හිටිය. අපේ නම් කියන්න තරම් අවුල් එවුන් හිටියෙ නැහැ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කතාව ඇත්ත. හොඳ උන් ටිකක් හිටියොත් හොඳයි ඉතින්.
    උබ ජොබ් එකක් කරනවන්ම් තනියම හිටපන් බන්. මට නම් දැන් කැම්පස් කාලෙ වගේ ගොඩවල් එක්ක ඉන්න අමාරුයි. ඒ දවස් වල හිටිය. අපේ නම් කියන්න තරම් අවුල් එවුන් හිටියෙ නැහැ

    campus ban thama
    Mama Dan nam thaniyama inne patta sapai ban Kisi kachal ekak na