කාලයක් කෙල්ලෙක් එක්ක නම් share කරා, අවුලක් වුනේ නෑ


ඒලෙවල් පොඩි උන් ටිකක් ඉන්න බෝඩිමක් බං සෙට් උනේ දැන් නම්
අපෝ සිරාවට ම එහෙම කැ* ගාන උනුත් හිටියා ද
උබ ඉතිං මොකද කරේ
ඊයා බං අප්පිරියයි නෙ![]()
අනිවා ඉන්නවා එහෙම එවුන්
ඒකට කරන්න තියෙන්නෙ උබ අතේ ගහලා උන්ට පේන්න ගාපන් උබේ බෙඩ්ශීට්වල
පේන්න ගහන්න එපා ඉතිං සරම අස්සෙන් දාගෙන ගහපන්.
එහෙම කරා නැතත් ඒ විදියට රගපා පන්.
ඒව බෙඩ්ශීට් එකේ ගාන විදියට රග පාපන්.
ඊට පස්සෙ ටවල් එකේ ගාන විදියට රගපාපන් අනිත් දවසේ.
උන් එකෙක් වත් මලාට උබේ ඇදුමක් අල්ලන එකක් නෑ
ඇද පලාතෙ එන එකක් නෑ.
උන්ගෙ බඩු ගාන එකකුත් නෑ උබේ ඒවගෙ


යකෝ මම බෝඩිමෙනුත් එලවයි හෙන අපිරිසිදු එකෙක් කියලා
සිරාවට එහෙම කුජීත උන් ඉන්නවා ද?
![]()
ඉතින් හැමදාම ඒ දෙන්නා ඩිස්ටි ඩිඩින් කොරාද බන් බෝඩිමේ ඉද්දි?බිත්තිවලට හුජන උනුත් ඉන්නවා
බිත්තිවල ඇද විට්ටමේ මෙට්රස් එකේ බඩු අතුල්ලන්නෙ සමහර කැරියො
එක එකා එක්ක ෂෙයා කරන එක මහ කුජීත වැඩක් බං කෙල්ලො එක්ක නම් ෂෙයා කරාට අවුලක් නෑ ඕන එකක්. උන් පිරිසිදුවට ඉන්නවා.ඒත් ඉතිං එහෙම වෙන්නෙ නෑනෙ බං ලංකාව නෙ. මම හිටපු බෝඩිමක ෆොරින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ෂෙයා කරගත්තා.
උන් දෙන්නා මතමයි අන්තිමට සෙට් උනේ

ඉතිං යකෝ තොට කොල්ලෝ ඉන්න බෝඩිමක ඉන්න බැරිනං. කෙල්ලෝ ඉන්න එහෙක නැවතියන්කෝ......![]()


matath set wela thiyenawa bn eka eka jathiye ewun.. samahara ewun aulak nee.. thamange yaluwek.. gam palathe kenek.. same age wage kenek set karagannawa nm hodai ithin.. Specially sinhala ekekma hoyaganin.. anit oya engineering 6 month training ena kolloth ekka nm amarui seen eka.. unta welawak kalawak nee.. ude 4 tath yanawa re 12 tath enawa..![]()
උබේ ඇදුමක තුවායක කැරි පිහදැම්මත් උබට කියල කරන්නෙ නෑනෙසෙට් වෙන උන් ටිකක් එක්ක සෙට් උනී නැත්නම් වහක් වෙනවා , හැබැයි ඉතින් කොල්ලෙක් උනාම ඕන තැනකට සෙට් වෙන්න පුළුවන් වෙන්න ඕන , බබෙක් වගේ වෙන්නැනේ නැ තුව
උබ කැම්පස්/class යන එකෙක්නම් same age හරි කැම්පස් එකේ සෙට් එකක් එක්ක හරි සෙට් වෙයන් ,ඒක උබටත් වටිනවා . ජොබක් කරන එකෙක් නම් affordable නම් තනියම එකකට සෙට් වෙයන්, නැත්නම් අනිත් එකා ගැන පොඩ්ඩක් හොයලා බලලා සෙට් වෙයන්.
මන් නම් බෝඩිම් බර ගානක ඉදලා තියෙනවා එකකවත් හැබැයි ඔය වගේ සීන් නම් වෙලා නෑ..
උබ උබේ විදියට ලොකු ලයින් දාගෙන ඉන්නේ නැතුව ෆික්ස් වෙන්න පුළුවන් ඩයල් එකක් නම් උබට කිසිම අවුලක් වෙන්නේ නෑ .
හැබැයි ඉතින් උබ shared bodimaka ඉන්නවානම් උබට ඕන ඕන විදියට ඉන්න බෑ. හැබැයි ඉතින් එහම බෝඩිමක ඉද්දි මිනිස්සු අදුරගන්න පුළුවන් ..
වාසි අවාසි දෙකම තියෙනවා

ඒලෙවල් උන් ටිකක් එක්ක ඉන්න තමයි තැනක් සෙට් උනේ