බෝඩිම් ෂෙයා කරන උන් ඉන්නවා ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    තනියෙන් ඉන්න තැනක් හොයාගනින් බන්. මාත් කැමති නෑ ගොඩවල් එක්ක ඉන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අදුනන්නෙ නැති එවුන් එක්ක ඉන්න අමාරුයි. ශේප් එවුන් ඉන්නවා ඒත් ඉන්න අමාරුයි
    කැම්පස් නම් ඉන්නෙ උඹගෙ බැජ් එකේ එවුන්ගෙ බෝඩිමකටම සෙට් වෙන එක තමයි හොදම. පාඩම් කරන්න වෙන හෙල්ප් එකක් ගන්න හැම එකටම ලේසියි
    ජොබක් කරනවා නම් දන්න එවුන් එක්ක හරි තනියම හරි තමයි
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඒලෙවල් පොඩි උන් ටිකක් ඉන්න බෝඩිමක් බං සෙට් උනේ දැන් නම්
    අපෝ සිරාවට ම එහෙම කැ* ගාන උනුත් හිටියා ද
    උබ ඉතිං මොකද කරේ
    ඊයා බං අප්පිරියයි නෙ:baffled:

    අනිවා ඉන්නවා එහෙම එවුන්
    ඒකට කරන්න තියෙන්නෙ උබ අතේ ගහලා උන්ට පේන්න ගාපන් උබේ බෙඩ්ශීට්වල
    පේන්න ගහන්න එපා ඉතිං සරම අස්සෙන් දාගෙන ගහපන්.
    එහෙම කරා නැතත් ඒ විදියට රගපා පන්.
    ඒව බෙඩ්ශීට් එකේ ගාන විදියට රග පාපන්.
    ඊට පස්සෙ ටවල් එකේ ගාන විදියට රගපාපන් අනිත් දවසේ.
    උන් එකෙක් වත් මලාට උබේ ඇදුමක් අල්ලන එකක් නෑ
    ඇද පලාතෙ එන එකක් නෑ.
    උන්ගෙ බඩු ගාන එකකුත් නෑ උබේ ඒවගෙ
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    යකෝ මම බෝඩිමෙනුත් එලවයි හෙන අපිරිසිදු එකෙක් කියලා
    සිරාවට එහෙම කුජීත උන් ඉන්නවා ද?
    :growl::growl:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    යකෝ මම බෝඩිමෙනුත් එලවයි හෙන අපිරිසිදු එකෙක් කියලා
    සිරාවට එහෙම කුජීත උන් ඉන්නවා ද?
    :growl::growl:

    බිත්තිවලට හුජන උනුත් ඉන්නවා
    බිත්තිවල ඇද විට්ටමේ මෙට්‍රස් එකේ බඩු අතුල්ලන්නෙ සමහර කැරියො
    එක එකා එක්ක ෂෙයා කරන එක මහ කුජීත වැඩක් බං කෙල්ලො එක්ක නම් ෂෙයා කරාට අවුලක් නෑ ඕන එකක්. උන් පිරිසිදුවට ඉන්නවා.ඒත් ඉතිං එහෙම වෙන්නෙ නෑනෙ බං ලංකාව නෙ. මම හිටපු බෝඩිමක ෆොරින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ෂෙයා කරගත්තා.
    උන් දෙන්නා මතමයි අන්තිමට සෙට් උනේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    බිත්තිවලට හුජන උනුත් ඉන්නවා
    බිත්තිවල ඇද විට්ටමේ මෙට්‍රස් එකේ බඩු අතුල්ලන්නෙ සමහර කැරියො
    එක එකා එක්ක ෂෙයා කරන එක මහ කුජීත වැඩක් බං කෙල්ලො එක්ක නම් ෂෙයා කරාට අවුලක් නෑ ඕන එකක්. උන් පිරිසිදුවට ඉන්නවා.ඒත් ඉතිං එහෙම වෙන්නෙ නෑනෙ බං ලංකාව නෙ. මම හිටපු බෝඩිමක ෆොරින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ෂෙයා කරගත්තා.
    උන් දෙන්නා මතමයි අන්තිමට සෙට් උනේ
    ඉතින් හැමදාම ඒ දෙන්නා ඩිස්ටි ඩිඩින් කොරාද බන් බෝඩිමේ ඉද්දි?
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    matath set wela thiyenawa bn eka eka jathiye ewun.. samahara ewun aulak nee.. thamange yaluwek.. gam palathe kenek.. same age wage kenek set karagannawa nm hodai ithin.. Specially sinhala ekekma hoyaganin.. anit oya engineering 6 month training ena kolloth ekka nm amarui seen eka.. unta welawak kalawak nee.. ude 4 tath yanawa re 12 tath enawa.. :D
     
    • Like
    Reactions: sudu1234

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉතිං යකෝ තොට කොල්ලෝ ඉන්න බෝඩිමක ඉන්න බැරිනං. කෙල්ලෝ ඉන්න එහෙක නැවතියන්කෝ......:D
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉතිං යකෝ තොට කොල්ලෝ ඉන්න බෝඩිමක ඉන්න බැරිනං. කෙල්ලෝ ඉන්න එහෙක නැවතියන්කෝ......:D

    බෝඩිම් වල නැවතිලා නැති ගෙදර ඉදන් හැමදේම කරගනිපු පියරුබබෙක් වෙන්න ඇති උබ.:yes:
    එහෙම නැත්නම් අනිත් උන්ට වාතයක් වෙලා පුරුදු බෝඩිං කාරයෙක්:yes:
    නොදන්න ලබ්බවල් කියන්නන් කලින් බෝඩිමක ඉදල බලපන්
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    matath set wela thiyenawa bn eka eka jathiye ewun.. samahara ewun aulak nee.. thamange yaluwek.. gam palathe kenek.. same age wage kenek set karagannawa nm hodai ithin.. Specially sinhala ekekma hoyaganin.. anit oya engineering 6 month training ena kolloth ekka nm amarui seen eka.. unta welawak kalawak nee.. ude 4 tath yanawa re 12 tath enawa.. :D

    ඒලෙවල් උන් ටිකක් එක්ක ඉන්න තමයි තැනක් සෙට් උනේ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සෙට් වෙන උන් ටිකක් එක්ක සෙට් උනී නැත්නම් වහක් වෙනවා , හැබැයි ඉතින් කොල්ලෙක් උනාම ඕන තැනකට සෙට් වෙන්න පුළුවන් වෙන්න ඕන , බබෙක් වගේ වෙන්නැනේ නැ තුව

    උබ කැම්පස්/class යන එකෙක්නම් same age හරි කැම්පස් එකේ සෙට් එකක් එක්ක හරි සෙට් වෙයන් ,ඒක උබටත් වටිනවා . ජොබක් කරන එකෙක් නම් affordable නම් තනියම එකකට සෙට් වෙයන්, නැත්නම් අනිත් එකා ගැන පොඩ්ඩක් හොයලා බලලා සෙට් වෙයන්.

    මන් නම් බෝඩිම් බර ගානක ඉදලා තියෙනවා එකකවත් හැබැයි ඔය වගේ සීන් නම් වෙලා නෑ..

    උබ උබේ විදියට ලොකු ලයින් දාගෙන ඉන්නේ නැතුව ෆික්ස් වෙන්න පුළුවන් ඩයල් එකක් නම් උබට කිසිම අවුලක් වෙන්නේ නෑ .
    හැබැයි ඉතින් උබ shared bodimaka ඉන්නවානම් උබට ඕන ඕන විදියට ඉන්න බෑ. හැබැයි ඉතින් එහම බෝඩිමක ඉද්දි මිනිස්සු අදුරගන්න පුළුවන් ..

    වාසි අවාසි දෙකම තියෙනවා
     
    උබේ ඇදුමක තුවායක කැරි පිහදැම්මත් උබට කියල කරන්නෙ නෑනෙ
    ඇත්තම කියනවා නම් මට පේන්න බැ කුණවල් වගේ ඉන්න උන්.මම පිලිවෙලට ඉන්න කොල්ලෙක්:yes: