

iPhone එකක් නම් යූස් කරන්නෙ සමහර Career ලාගෙ මොකක් හරි සෙටින්ග් එකක් නිසා කෙලින්ම Hotspot Active කරන්න බැහැ. පොඩි සෙටින් එකක් තියෙන්නෙ ඒක හදා ගන්න
Settings > Cellular > Cellular Data Network ගියාම එතන APN එක දාන්න සෙක්ශන් 2ක් තියනවා. මුලින් තියෙන්නෙ නෝමල් ඩේට වලට APN එක දාන්න එතනම පහලින් තියනවා PERSONAL HOTSPOT කියලා සෙක්ශන් එකක්, එතනින් Hotspot වලට APN එක දාන්න පුලුවන්, ඒකටත් අර සාමාන්‍ය APN එකම දාන්න(Username/password ඕන නැහැ)
දැන් සාමාන්‍ය විදියට Personal Hotspot එක එනේබල් කරන්න පුලුවන්
ඕක ගොඩක් එවුන් දන්නෙ නැහැ, හච් එකේ එවුනුත් දන්නෙ නැතුව ඇති
මගේ?
Cellular > Cellular Data Network මෙහෙම එකක් හොයාගන්න නෑ බන් IOS13 වල
අර මම කියපු සෙටින්ග් එක දාල බැලුවද, ඒක හරියනවා
මම දන්න ගොඩක් එවුන්ගෙ ෆෝන් වලට වැඩ කරා
Cellular කියලා එකක් නෑ බන්.. mobile data කියලා තියෙනවා
හරි එතෙන්ට ගියා.. මොනවද දැන් ඒවාට දාන්න ඕනේ?
mobile data
LTE setup(optional)
MMS
Personal hotspot
මෙහෙම ටිකක් තියෙනවා..
හච් වල ඩේට APN එකම දාන්න. ඩේට සෙටින් වල ඒක දැනටම සෙට් වෙලා ඇති
hutch3g වගේ මතක
username/password මුකුත් දාන්න එපා

Hutch iphone hotspot , Hutch Sri lanka hotspot not working
wage tags dapalla google search karaddi hoyaganna. elakiri threads sinhalen witharak dammama google ta ahuwenawa horai. mata hugak wela thiyenawa. Elakiriye dakka mathakai eth search karaganna be![]()