කුජීත Hutch

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හච් සිම් එකක් දාගෙන අයිපෝන් එකක හොට්ස්පොට් ඕන් කරන්න හැදුවා.. contact Carrier ලු

    කෝල් කලාම කියනවා ඇන්ඩ්‍රොයිඩ්වලට විතරලු හොට්ස්පොට් දීලා තියෙන්නේ.

    මොනවද මේ කම්පැණි..ගල් යුගයේ ඒවාද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    iPhone එකක් නම් යූස් කරන්නෙ සමහර Career ලාගෙ මොකක් හරි සෙටින්ග් එකක් නිසා කෙලින්ම Hotspot Active කරන්න බැහැ. පොඩි සෙටින් එකක් තියෙන්නෙ ඒක හදා ගන්න

    Settings > Cellular > Cellular Data Network ගියාම එතන APN එක දාන්න සෙක්ශන් 2ක් තියනවා. මුලින් තියෙන්නෙ නෝමල් ඩේට වලට APN එක දාන්න එතනම පහලින් තියනවා PERSONAL HOTSPOT කියලා සෙක්ශන් එකක්, එතනින් Hotspot වලට APN එක දාන්න පුලුවන්, ඒකටත් අර සාමාන්‍ය APN එකම දාන්න(Username/password ඕන නැහැ)
    දැන් සාමාන්‍ය විදියට Personal Hotspot එක එනේබල් කරන්න පුලුවන්

    ඕක ගොඩක් එවුන් දන්නෙ නැහැ, හච් එකේ එවුනුත් දන්නෙ නැතුව ඇති :P:P
     
    Last edited:

    Cellular > Cellular Data Network මෙහෙම එකක් හොයාගන්න නෑ බන් IOS13 වල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මගේ?

    අර මම කියපු සෙටින්ග් එක දාල බැලුවද, ඒක හරියනවා
    මම දන්න ගොඩක් එවුන්ගෙ ෆෝන් වලට වැඩ කරා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Cellular > Cellular Data Network මෙහෙම එකක් හොයාගන්න නෑ බන් IOS13 වල

    ඩේට වලට APN එක සෙට් කරන තැනමයි තියෙන්නෙ, එතන පොඩ්ඩක් බලන්න.

    සිම් එක අනුව ඔය පාත් එක වෙනස් වෙනවාද දන්නෙ නැහැ
    මගේ ෆෝන් එකේ නම් ඔය පාත් එකේ තිබුනෙ iOS 13

    picture.php
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අර මම කියපු සෙටින්ග් එක දාල බැලුවද, ඒක හරියනවා
    මම දන්න ගොඩක් එවුන්ගෙ ෆෝන් වලට වැඩ කරා

    Cellular කියලා එකක් නෑ බන්.. mobile data කියලා තියෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Cellular කියලා එකක් නෑ බන්.. mobile data කියලා තියෙනවා

    හරි එතෙන්ට ගියා.. මොනවද දැන් ඒවාට දාන්න ඕනේ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mobile data

    LTE setup(optional)

    MMS

    Personal hotspot

    මෙහෙම ටිකක් තියෙනවා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    හරි එතෙන්ට ගියා.. මොනවද දැන් ඒවාට දාන්න ඕනේ?

    mobile data

    LTE setup(optional)

    MMS

    Personal hotspot

    මෙහෙම ටිකක් තියෙනවා..

    හච් වල ඩේට APN එකම දාන්න. mobile data සෙටින් වල ඒක දැනටම සෙට් වෙලා ඇති
    Personal hotspot එකේ APN කියන එකට දාන්න ඕන
    hutch3g වගේ මතක
    username/password මුකුත් දාන්න එපා

    picture.php
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හච් වල ඩේට APN එකම දාන්න. ඩේට සෙටින් වල ඒක දැනටම සෙට් වෙලා ඇති

    hutch3g වගේ මතක
    username/password මුකුත් දාන්න එපා

    අඩෝ ඒක වැඩ බන්..උදව්වට බොහොම ස්තුතියි..:D
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,405
    5,516
    113
    Hutch iphone hotspot , Hutch Sri lanka hotspot not working

    wage tags dapalla google search karaddi hoyaganna. elakiri threads sinhalen witharak dammama google ta ahuwenawa horai. mata hugak wela thiyenawa. Elakiriye dakka mathakai eth search karaganna be :-)
     
    damma