highland milk vs pelawatta milk

highland milk vs pelawatta milk

  • Total voters
    177

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මේ දෙකෙන් හොද එක මොකද්ද , රස මොකද්ද දෙකම බිලා තියෙන අය කියමු බලන්න :oo:

    highland milk vs pelawatta milk
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,370
    19,492
    113
    Colombo
    මට යාලුවෙක් කිවුවෙ ඔය දෙක නැතිවෙන්න හේතුව උන්ට කිරිපිටි වලින් බොහොම පොඩි ලාබයක් තියනවා කියන්නෙ
    ඒක නිසා උන්ට කිරිපිටි ප්‍රොඩක්ශන් එක කරනවට වඩා ෆ්‍රෙශ් මිල්ක් වගේ අනෙක් ප්‍රොඩක්ට් ගොඩක් ලාබයිලු
    ඒක නිසා ඩිමාන්ඩ් එක වැඩි උනාට උන් කිරිපිටි ප්‍රොඩක්ශන් එක වැඩි කරන්නෙ නැහැ, මොකද අනෙක් කිරි ප්‍රොඩක්ට් වලටත් ලොකු ඩිමාන්ඩ් එකක් තියන නිසා උන් ඒවටම යනවා
    මුන්ට ප්‍රයිස් එක වැඩි කරන්නත් බැහැ මොකද උපරිම මිලක් නියම කරලා තියන නිසා. ෆොන්ටෙරා එකට ඒව අවුලක් නැහැ මොකද ඒව කිරි වලින් හදන ඒව නොවෙන නිසා
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    ඔය දෙකම හොයාගන්න නෑ.හයිලන්ඩ් එකේ කිරිපිටි ප්‍රඩක්ෂන් නවත්තල, යෝගට් ගහන්න පටන් අරන්. දැන් හැම තැනම පාරම්බානවා අලුත් චාමන් ලාබෙ වැඩි කලාලු.ඒකෙන් වෙන්නෙ මිනිස්සු ආපහු ඇන්කර්/රත්ති වගේ කටුපොල්තෙල් කිරිපිටි බොන්න පෙළඹෙන එකනෙ.මේ වගේ අමන වැඩවලින් උන්ටනම් කුට්ටි පිටින් හම්බවෙනවා ඇති. මේ වගේ අපතයො දාගෙන ගෝටත් පිස්සු කෙලින්න පටන් අරන්ද මන්ද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය දෙකම හොයාගන්න නෑ.හයිලන්ඩ් එකේ කිරිපිටි ප්‍රඩක්ෂන් නවත්තල, යෝගට් ගහන්න පටන් අරන්. දැන් හැම තැනම පාරම්බානවා අලුත් චාමන් ලාබෙ වැඩි කලාලු.ඒකෙන් වෙන්නෙ මිනිස්සු ආපහු ඇන්කර්/රත්ති වගේ කටුපොල්තෙල් කිරිපිටි බොන්න පෙළඹෙන එකනෙ.මේ වගේ අමන වැඩවලින් උන්ටනම් කුට්ටි පිටින් හම්බවෙනවා ඇති. මේ වගේ අපතයො දාගෙන ගෝටත් පිස්සු කෙලින්න පටන් අරන්ද මන්ද?

    :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,370
    19,492
    113
    Colombo
    ඔය දෙකම හොයාගන්න නෑ.හයිලන්ඩ් එකේ කිරිපිටි ප්‍රඩක්ෂන් නවත්තල, යෝගට් ගහන්න පටන් අරන්. දැන් හැම තැනම පාරම්බානවා අලුත් චාමන් ලාබෙ වැඩි කලාලු.ඒකෙන් වෙන්නෙ මිනිස්සු ආපහු ඇන්කර්/රත්ති වගේ කටුපොල්තෙල් කිරිපිටි බොන්න පෙළඹෙන එකනෙ.මේ වගේ අමන වැඩවලින් උන්ටනම් කුට්ටි පිටින් හම්බවෙනවා ඇති. මේ වගේ අපතයො දාගෙන ගෝටත් පිස්සු කෙලින්න පටන් අරන්ද මන්ද?

    උන්ට කිරිපිටි හදන එක පාඩුයි උපරිම මිලත් එක්ක, ඒකයි සීන් එක
    යෝගට් වැඩිපුර හදනවා ඇත්තෙ ඒක වෙන්න ඇති වැඩිම ලාබයක් එන තැන
    කිරිපිටි ප්‍රොඩක්ශන් එක වැඩි කරොත් වෙන්නෙ පාඩු වෙලා ඕකත් වහල දාන එක
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හයිලන්ඩ් රහයි.. ඒත් දැනට ප්‍රඩක්ෂන් එක නතර කරලා..

    පැලවත්තත් අවුලක් නැහැ.. හයිලන්ඩ් තරම්මනන් නැහැ.. පැලවත්ත ගන්න තියෙනවා ඇති තරම්..
    මම ගන්නෙනන් නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ අවුට්ලට් එකෙන් සහ කොල්ලුපිටියෙ අවුට්ලට් එකෙන්..
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086

    kollupitiye outlet koheda thiyenne ban? place eka kiyanna machan?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kollupitiye outlet koheda thiyenne ban? place eka kiyanna machan?

    හරියටම කොල්ලුපිටිය මංසන්ධියෙන් (එල්බී ෆිනෑන්ස් සිංහයො ඉන්න තැන) ඉදන් ගෝල්ෆේස් පැත්තට යද්දි වම් පැත්තේ (මර්කන්ටයිල් ලීසින් එක) එක්කම වමට තියෙන (සීසයිඩ්) පාරේ කෙරෝලෙම.. කලින් ලොතරැයි මණ්ඩලේ තිබ්බ තැන.. පාකින් තියෙනවා.. ලිමිට් එකක් නැහැ.. ඕනි ගාණක් ගන්න පුලුවන්..

    ඔන්න මැප් එක දැම්ම පහළින්

    https://www.google.com/maps/place/Pelwatte+Dairy+Kollupitiya+Outlet/@6.9124332,79.8483374,15z/data=!4m2!3m1!1s0x0:0x40f8eabc80138601?sa=X&ved=2ahUKEwjOxoGR39rnAhUKOisKHdrwCWIQ_BIwE3oECA4QCA
     
    Thanks Machan. Rep +
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    යෝගට් එක දැන් 40ක් .

    පායන කාලෙට දියර කිරි supply එක අඩුවෙනවාලු. එකත් බලපනවලු local production එකට