Highland විතරයි ගාන වැඩි කරලා තියෙන්නේ අනික්වා තාම ගණන් අඩුයි. යෝගට් වර්ගද කිරිපිටි වර්ගද වැඩි කියලා හොයලා බලපන් එතකොට තේරෙයි කම්පෙටිශන් එක වැඩි මොකටද කියල. මුලින්ම කිරිපිටි අතුරුදහන් පස්සේ බටර් අතුරුදහන් උනා යෝගටුත් අතුරුදහන් වෙයි ඔය විදිහටම .දැන් කිරිපිටි හදන එක නතර කරලා, කලින් හයිලන්ඩ් එක පාඩුවට දිවුවෙ. දැන් ලාබ ගන්න ඕන නිසා අඩු ලාබයක් තියන ප්‍රොඩක්ට් නතර කරලා. ඒකයි දැන් කොහොමත්ම නැත්තෙ
යෝගට් වලින් වැඩි ලාබයක් නම් තියෙන්නෙ තව ලාබෙ වැඩි කරන්න ඒකෙ මිල වැඩි කරන එක විතරයින් උන්ට තියන ඔප්ශන් එක. කිරි පිටි මිල වැඩි කරන්න බැහැ මොකද ඒකට පාලන මිලක් තියන නිසා. යෝගට් එකකින් ලාබෙ තිවුනට කම්පැනි එකමත් ලාබ ලබන්න ඕන ඒක නිසා මිල වැඩිකරා. උඹ කොහොමද බන් කියන්නෙ යෝගට් වලට කම්පෙටිශන් එක වැඩියි කියලා. කිරිපිටි වලට තමයි කම්පෙටිශන් එක වැඩි, ඒක නිසාම තමයි පාලන මිලකුත් දාන්න උනේ කීයට දුන්නත් මිනිස්සු ගන්නවා.
Last edited: