ජොබෙන් අයින් වෙන්න හේතුවක්

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ජොබෙන් අයින් වෙන්න හේතුවක්

    මචන් ජොබකට මාසයක් විතර ගිය එකෙක්ට අයින් වෙන්න හේතුවක් කියපන්කෝ

    වෙන ජොබක් සෙට් උනා කියන්නේ නැතුව

    මට නෙවේ යාලුවෙක්ට :lol:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    • [*]ඔෆිස් එකට දුර ඉන්න බෝඩ් වෙලා ඉන්න එකෙක් නම් අම්මා ලෙඩ උනා අම්මා ලග ඉන්න ගෙදර යන්න ඕනේ ,
      [*]නැත්නම් වයිෆ්ට මාරුවක් හම්බෙලා නුවර ට එයාව තනියෙන් යවන්න බෑ
      [*]පොඩි එකෙක් නම් degree එකක් පටන් ගන්න pvt/gov යුනි එකකට සිලෙක්ට් උනා
      [*] masters Exam වලට
      [*](බොසා /hR ටිකක් හොද එකක් නම්විතරක් ) පඩි මදි
      [*]මගේ ෆීල්ඩ් එකට සෙට් වෙන්නේ නෑ (accounting side එක වගේ බලන එකෙක් marketing වගේ වැටුනම )
      [*] over night shift තියෙනවා නම් මොකක් හරි බොරු ලෙඩක් දාලා
      [*] රට යන්න ect
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සර් ගෙදර පොඩි ප්‍රශ්නයක් සර්. එ නිසා අපි වෙන තැනකට යනවා. මට එතකොට මෙහෙ වර්ක් කරන්න එන්න අමාරුයි සර්ර්ර්ර්ර්........
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    • [*]ඔෆිස් එකට දුර ඉන්න බෝඩ් වෙලා ඉන්න එකෙක් නම් අම්මා ලෙඩ උනා අම්මා ලග ඉන්න ගෙදර යන්න ඕනේ ,
      [*]නැත්නම් වයිෆ්ට මාරුවක් හම්බෙලා නුවර ට එයාව තනියෙන් යවන්න බෑ
      [*]පොඩි එකෙක් නම් degree එකක් පටන් ගන්න pvt/gov යුනි එකකට සිලෙක්ට් උනා
      [*] masters Exam වලට
      [*](බොසා /hR ටිකක් හොද එකක් නම්විතරක් ) පඩි මදි
      [*]මගේ ෆීල්ඩ් එකට සෙට් වෙන්නේ නෑ (accounting side එක වගේ බලන එකෙක් marketing වගේ වැටුනම )
      [*] over night shift තියෙනවා නම් මොකක් හරි බොරු ලෙඩක් දාලා
      [*] රට යන්න ect

    Mah Niggah
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    කොරෝනා

    :lol:

    Udema wedata enna kammali kiyapan

    Hukanawa

    සර් ගෙදර පොඩි ප්‍රශ්නයක් සර්. එ නිසා අපි වෙන තැනකට යනවා. මට එතකොට මෙහෙ වර්ක් කරන්න එන්න අමාරුයි සර්ර්ර්ර්ර්........

    Hmm

    wena offer ekak awa honda ekak echcharai

    Mekath hndayi habayi passe nikan innawa ahu weyida

    Oka karranna puluwannm supiri
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961

    :):):):):):)