හරිද

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හරි
    විශ්‍රාම වැටුප් ගන්නවා කියලා ගෙදරට වෙලා නිකන් ඉන්න ඕන කමක් නැහැනේ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එතකොට ඒ රස්සාව කරන අහිංසක මනුස්සයට මොකද වෙන්නෙ. :sorry:

    උබ ඔය අහන්නේ මචන් හන්දි වල පැය ගණන් ත්‍රී වීල් පාර්ක් කරන ඉන්න අය ගැනනේ ?

    මෙහෙමයි සමහර රටවල විශාමික හෝ ටිකක් වයසක අය තමයි ඔය ජොබ් එක කරන්න අවසර දෙන්නේ
    තරුණ අය රටේ ශ්‍රම බලකායට එකතු කරගන්න
    ඒ නිසා විශ්‍රාමික අය uber, pick me hire කරන එක වැරද්දක් නෙමේ

    සමහර විට විශ්‍රාමික වැටුප ප්‍රමාණවත් නැති නිසා වෙන්න පුළුවන් තවත් අමතර ජොබ් එකක් කරන්නේ
    එකේ කිසිම වැරද්දක් නැහැ ඒ නිසා
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ඒත් බාං මෙහෙ ජොබ් නෑනෙ. :sorry:

    රුපියල් 15000ක පඩියකට ජොබ් එකක් කරලා ගෙදරක් නඩත්තු කරනත් බෑනෙ.

    අම්මා තාත්තට බෙහෙත් අරං දෙන්නවත් :sorry:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඒත් බාං මෙහෙ ජොබ් නෑනෙ. :sorry:

    රුපියල් 15000ක පඩියකට ජොබ් එකක් කරලා ගෙදරක් නඩත්තු කරනත් බෑනෙ.

    අම්මා තාත්තට බෙහෙත් අරං දෙන්නවත් :sorry:

    ජොබ් නැතිව නෙමේ බන් අපේ උන්ගේ තියෙන කම්මැලි කම
    සේරටම වඩා ලෙසෙයිනේ ෆිනෑන්ස් එකක් දාලා හරි ත්‍රී වීල් එකක් අරන් හන්දියක පාර්ක් කරන ඉන්න එක
    hire එකක් අවොත් ඒක දුවලා ගානක් කඩාගෙන නිකන් ඉන්න පුළුවන්
    කිසිම වගකීමක් නැති ජොබ් එකක්
    වැඩිය ඕන නැහැ බන් ඔය ත්‍රී වීල් වල යන මිනිස්සුන්ගේ වගකීමවත් උන් ගන්නේ නැහැනේ
    උබට වහනයක් අරන් පාරකවත් යන්න බැහැනේ උන් පාරේ යන විදිහට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,016
    20,578
    113
    හස්තිශෛලපුර
    උබ ඔය අහන්නේ මචන් හන්දි වල පැය ගණන් ත්‍රී වීල් පාර්ක් කරන ඉන්න අය ගැනනේ ?

    මෙහෙමයි සමහර රටවල විශාමික හෝ ටිකක් වයසක අය තමයි ඔය ජොබ් එක කරන්න අවසර දෙන්නේ
    තරුණ අය රටේ ශ්‍රම බලකායට එකතු කරගන්න
    ඒ නිසා විශ්‍රාමික අය uber, pick me hire කරන එක වැරද්දක් නෙමේ

    සමහර විට විශ්‍රාමික වැටුප ප්‍රමාණවත් නැති නිසා වෙන්න පුළුවන් තවත් අමතර ජොබ් එකක් කරන්නේ
    එකේ කිසිම වැරද්දක් නැහැ ඒ නිසා

    දකුනු කොරියාවෙ සේරම ටැක්සි දුවන්නේ වයසක අය.. හන්දි ගානෙ ඉන්න උන්ට පිට රට රස්සා සෙට් කරන්න ඕන.. රට ගිහින් ටැක්සි දුවන්න හරි
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දකුනු කොරියාවෙ සේරම ටැක්සි දුවන්නේ වයසක අය.. හන්දි ගානෙ ඉන්න උන්ට පිට රට රස්සා සෙට් කරන්න ඕන.. රට ගිහින් ටැක්සි දුවන්න හරි

    ඔව් එහෙම කලත් හොදයි
    taxi දුවන්න ඕන තරම් පිටරවල ජොබ්ස් තියෙනවා
    අඩුම ගානේ උන් හරියට පාරක යන්න හරි ඉගෙන ගනිනේ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ජොබ් නැතිව නෙමේ බන් අපේ උන්ගේ තියෙන කම්මැලි කම
    සේරටම වඩා ලෙසෙයිනේ ෆිනෑන්ස් එකක් දාලා හරි ත්‍රී වීල් එකක් අරන් හන්දියක පාර්ක් කරන ඉන්න එක
    hire එකක් අවොත් ඒක දුවලා ගානක් කඩාගෙන නිකන් ඉන්න පුළුවන්
    කිසිම වගකීමක් නැති ජොබ් එකක්
    වැඩිය ඕන නැහැ බන් ඔය ත්‍රී වීල් වල යන මිනිස්සුන්ගේ වගකීමවත් උන් ගන්නේ නැහැනේ
    උබට වහනයක් අරන් පාරකවත් යන්න බැහැනේ උන් පාරේ යන විදිහට

    කොහෙද බං ජොබ් තියෙන්නෙ සාමාන්‍ය මිනිහෙකුට හොඳ පඩියක් ගන්න පුලුවං.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දකුනු කොරියාවෙ සේරම ටැක්සි දුවන්නේ වයසක අය.. හන්දි ගානෙ ඉන්න උන්ට පිට රට රස්සා සෙට් කරන්න ඕන.. රට ගිහින් ටැක්සි දුවන්න හරි

    කොරියාවේ ආර්මි ට්‍රේනිං එක නිසා මිනිස්සු කාර්යක්ෂමයි. :)
    ලංකාවේ එහෙම නෑ. :sorry:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    කොහෙද බං ජොබ් තියෙන්නෙ සාමාන්‍ය මිනිහෙකුට හොඳ පඩියක් ගන්න පුලුවං.

    ජොබ් නැද්ද කියලා පොඩ්ඩක් හොයලා බලපන්
    මම වැඩ කරන ෆැක්ටරි එකට මෙහෙ මින්ස්සු නැති නිසා දැන් ඉංදියාව‍ෙන බංගලි වලින් කට්ටිය ගෙන්නනවා එකෙක්ට සාමන්‍ය පඩිය 75ට වැඩියි

    ප්‍රස්නේ ජොබ් වලට හරි යන්න සුදුසුකම් හදාගන්නවද කියලා
    සාමන්‍ය පෙල විතරක් කරලා නිකන් ඉන්න උන්ට කවුරුත් ජොබ් දෙන්නෙ නෑ

    ඇත්තම කතාව ලංකාව‍ෙ රස්සාවල් වලට කට්ටිය මදි
    ඉන්න උන් කිසි දෙයක් අමතර ඉගෙන ගන්න කැමති නෑ උන්ට ඕනේ හන්දි ගාන‍ෙ
    පච කෙල කෙල ඉන්න
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    උබ ඔය අහන්නේ මචන් හන්දි වල පැය ගණන් ත්‍රී වීල් පාර්ක් කරන ඉන්න අය ගැනනේ ?

    මෙහෙමයි සමහර රටවල විශාමික හෝ ටිකක් වයසක අය තමයි ඔය ජොබ් එක කරන්න අවසර දෙන්නේ
    තරුණ අය රටේ ශ්‍රම බලකායට එකතු කරගන්න
    ඒ නිසා විශ්‍රාමික අය uber, pick me hire කරන එක වැරද්දක් නෙමේ

    සමහර විට විශ්‍රාමික වැටුප ප්‍රමාණවත් නැති නිසා වෙන්න පුළුවන් තවත් අමතර ජොබ් එකක් කරන්නේ
    එකේ කිසිම වැරද්දක් නැහැ ඒ නිසා

    ටැක්සි දුවන එක කොහොමත් පර්ට් ටයිම් ජොබ් එකක් විදියට සලකන්නෙ අපෙ උන් ඒක ෆුල් ටයිම් කරන්න ගියාට
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඒත් බාං මෙහෙ ජොබ් නෑනෙ. :sorry:

    රුපියල් 15000ක පඩියකට ජොබ් එකක් කරලා ගෙදරක් නඩත්තු කරනත් බෑනෙ.

    අම්මා තාත්තට බෙහෙත් අරං දෙන්නවත් :sorry:

    උබ කැමති නම් අපේ ෆැක්ටරි එකට ඇවිත් බලපන් මෙහෙ වඩුවැඩ කරන්න ඉන්න එකෙක් උ වැඩට එන්නේ කාර් එකක මේක පිටරටක නෙමේ ලංකාවේ තියේනනේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,203
    25,606
    113
    Fantasy
    උබ කැමති නම් අපේ ෆැක්ටරි එකට ඇවිත් බලපන් මෙහෙ වඩුවැඩ කරන්න ඉන්න එකෙක් උ වැඩට එන්නේ කාර් එකක මේක පිටරටක නෙමේ ලංකාවේ තියේනනේ

    මොකක්ද බන් ෆැක්ටරි1?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උබ කැමති නම් අපේ ෆැක්ටරි එකට ඇවිත් බලපන් මෙහෙ වඩුවැඩ කරන්න ඉන්න එකෙක් උ වැඩට එන්නේ කාර් එකක මේක පිටරටක නෙමේ ලංකාවේ තියේනනේ

    සිරාවටම කියන්නේ , විස්තර දීපන් , මම අඳුරන කොල්ලෝ දෙන්නෙක්ම ඉන්නවා , එවන්නම්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොහෙද බං ජොබ් තියෙන්නෙ සාමාන්‍ය මිනිහෙකුට හොඳ පඩියක් ගන්න පුලුවං.

    3Wheel Rassawen honda padiyak wenawada. Skill develop wenawada? Promotion enawada? Diyunu wenna para hedenawada? Bank loan ekak wath denawada
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    ජොබ් නැද්ද කියලා පොඩ්ඩක් හොයලා බලපන්
    මම වැඩ කරන ෆැක්ටරි එකට මෙහෙ මින්ස්සු නැති නිසා දැන් ඉංදියාව‍ෙන බංගලි වලින් කට්ටිය ගෙන්නනවා එකෙක්ට සාමන්‍ය පඩිය 75ට වැඩියි

    ප්‍රස්නේ ජොබ් වලට හරි යන්න සුදුසුකම් හදාගන්නවද කියලා
    සාමන්‍ය පෙල විතරක් කරලා නිකන් ඉන්න උන්ට කවුරුත් ජොබ් දෙන්නෙ නෑ

    ඇත්තම කතාව ලංකාව‍ෙ රස්සාවල් වලට කට්ටිය මදි
    ඉන්න උන් කිසි දෙයක් අමතර ඉගෙන ගන්න කැමති නෑ උන්ට ඕනේ හන්දි ගාන‍ෙ
    පච කෙල කෙල ඉන්න

    මොකද්ද බන් ෆැක්ට්‍රිය විස්තර කියපන්කො.