හරි
විශ්‍රාම වැටුප් ගන්නවා කියලා ගෙදරට වෙලා නිකන් ඉන්න ඕන කමක් නැහැනේ

එතකොට ඒ රස්සාව කරන අහිංසක මනුස්සයට මොකද වෙන්නෙ.
උබ ඔය අහන්නේ මචන් හන්දි වල පැය ගණන් ත්‍රී වීල් පාර්ක් කරන ඉන්න අය ගැනනේ ?
මෙහෙමයි සමහර රටවල විශාමික හෝ ටිකක් වයසක අය තමයි ඔය ජොබ් එක කරන්න අවසර දෙන්නේ
තරුණ අය රටේ ශ්‍රම බලකායට එකතු කරගන්න
ඒ නිසා විශ්‍රාමික අය uber, pick me hire කරන එක වැරද්දක් නෙමේ

ඒත් බාං මෙහෙ ජොබ් නෑනෙ.
රුපියල් 15000ක පඩියකට ජොබ් එකක් කරලා ගෙදරක් නඩත්තු කරනත් බෑනෙ.
අම්මා තාත්තට බෙහෙත් අරං දෙන්නවත්![]()

සමහර විට විශ්‍රාමික වැටුප ප්‍රමාණවත් නැති නිසා වෙන්න පුළුවන් තවත් අමතර ජොබ් එකක් කරන්නේ
එකේ කිසිම වැරද්දක් නැහැ ඒ නිසා
දකුනු කොරියාවෙ සේරම ටැක්සි දුවන්නේ වයසක අය.. හන්දි ගානෙ ඉන්න උන්ට පිට රට රස්සා සෙට් කරන්න ඕන.. රට ගිහින් ටැක්සි දුවන්න හරි
ජොබ් නැතිව නෙමේ බන් අපේ උන්ගේ තියෙන කම්මැලි කම
සේරටම වඩා ලෙසෙයිනේ ෆිනෑන්ස් එකක් දාලා හරි ත්‍රී වීල් එකක් අරන් හන්දියක පාර්ක් කරන ඉන්න එක
hire එකක් අවොත් ඒක දුවලා ගානක් කඩාගෙන නිකන් ඉන්න පුළුවන්
කිසිම වගකීමක් නැති ජොබ් එකක්
වැඩිය ඕන නැහැ බන් ඔය ත්‍රී වීල් වල යන මිනිස්සුන්ගේ වගකීමවත් උන් ගන්නේ නැහැනේ
උබට වහනයක් අරන් පාරකවත් යන්න බැහැනේ උන් පාරේ යන විදිහට
දකුනු කොරියාවෙ සේරම ටැක්සි දුවන්නේ වයසක අය.. හන්දි ගානෙ ඉන්න උන්ට පිට රට රස්සා සෙට් කරන්න ඕන.. රට ගිහින් ටැක්සි දුවන්න හරි

කොහෙද බං ජොබ් තියෙන්නෙ සාමාන්‍ය මිනිහෙකුට හොඳ පඩියක් ගන්න පුලුවං.
උබ ඔය අහන්නේ මචන් හන්දි වල පැය ගණන් ත්‍රී වීල් පාර්ක් කරන ඉන්න අය ගැනනේ ?
මෙහෙමයි සමහර රටවල විශාමික හෝ ටිකක් වයසක අය තමයි ඔය ජොබ් එක කරන්න අවසර දෙන්නේ
තරුණ අය රටේ ශ්‍රම බලකායට එකතු කරගන්න
ඒ නිසා විශ්‍රාමික අය uber, pick me hire කරන එක වැරද්දක් නෙමේ
සමහර විට විශ්‍රාමික වැටුප ප්‍රමාණවත් නැති නිසා වෙන්න පුළුවන් තවත් අමතර ජොබ් එකක් කරන්නේ
එකේ කිසිම වැරද්දක් නැහැ ඒ නිසා
ඒත් බාං මෙහෙ ජොබ් නෑනෙ.
රුපියල් 15000ක පඩියකට ජොබ් එකක් කරලා ගෙදරක් නඩත්තු කරනත් බෑනෙ.
අම්මා තාත්තට බෙහෙත් අරං දෙන්නවත්![]()
උබ කැමති නම් අපේ ෆැක්ටරි එකට ඇවිත් බලපන් මෙහෙ වඩුවැඩ කරන්න ඉන්න එකෙක් උ වැඩට එන්නේ කාර් එකක මේක පිටරටක නෙමේ ලංකාවේ තියේනනේ
උබ කැමති නම් අපේ ෆැක්ටරි එකට ඇවිත් බලපන් මෙහෙ වඩුවැඩ කරන්න ඉන්න එකෙක් උ වැඩට එන්නේ කාර් එකක මේක පිටරටක නෙමේ ලංකාවේ තියේනනේ
කොහෙද බං ජොබ් තියෙන්නෙ සාමාන්‍ය මිනිහෙකුට හොඳ පඩියක් ගන්න පුලුවං.
ජොබ් නැද්ද කියලා පොඩ්ඩක් හොයලා බලපන්
මම වැඩ කරන ෆැක්ටරි එකට මෙහෙ මින්ස්සු නැති නිසා දැන් ඉංදියාවෙන බංගලි වලින් කට්ටිය ගෙන්නනවා එකෙක්ට සාමන්‍ය පඩිය 75ට වැඩියි
ප්‍රස්නේ ජොබ් වලට හරි යන්න සුදුසුකම් හදාගන්නවද කියලා
සාමන්‍ය පෙල විතරක් කරලා නිකන් ඉන්න උන්ට කවුරුත් ජොබ් දෙන්නෙ නෑ
ඇත්තම කතාව ලංකාවෙ රස්සාවල් වලට කට්ටිය මදි
ඉන්න උන් කිසි දෙයක් අමතර ඉගෙන ගන්න කැමති නෑ උන්ට ඕනේ හන්දි ගානෙ
පච කෙල කෙල ඉන්න