බෑග් එක ඇරලා බැලින්නන් කනෙයියෝද මුකුන්ද කියලා ජාතියක්. මමත් ඉතින් කාලෙන් කාලේට ෂොපින් බෑග් එකකින් ඔලුව වහගෙන (නැත්තන් උන් කොන්ඩේ අස්සේ, කන් අස්සේ නහය අස්සේ යනවා
) අර බෑග් එක ඇරලා ඉරට්ටක් ගහලා පැණි ටිකක් කනවා. පට්ට

ape watthe kaleka innawa mee masso. mi masi pettiyakuth tiyei. unwa daganda kenek nathuwa inne ban. owa nodana karanda yanda bayai. hathara athe kai
අපිනං කලයක් තිබ්බොත් ලේනෙක් ඇවිල්ලා කූඩුවක් හදයි
++
උඹට කියන්න මම පොඩිකාලේ අපේ අම්මගේ පරණ හෑන්ඩ්බෑග් එකක් ගේ පිටිපස්සේ තියලා තිබුනා, කාලෙත් එක්කම දවසක් ඕක අස්කරන්න ගිහින් චූටි මී මැස්සෝ රංචුවක් මාව වහගත්තා,බෑග් එක ඇරලා බැලින්නන් කනෙයියෝද මුකුන්ද කියලා ජාතියක්. මමත් ඉතින් කාලෙන් කාලේට ෂොපින් බෑග් එකකින් ඔලුව වහගෙන (නැත්තන් උන් කොන්ඩේ අස්සේ, කන් අස්සේ නහය අස්සේ යනවා
) අර බෑග් එක ඇරලා ඉරට්ටක් ගහලා පැණි ටිකක් කනවා. පට්ට
![]()
මචන් ඔය මී මැසි ජනපද ගැන විස්තරයක් දාපන්කො ත්‍රේඩ් එකක් හරි කමක් නෑ
uba koheda inne? mama danna kawru hari oya area eke innawa nam set karala dennam.

mama kegalle inne machan. rambukkana
danna kenek innawa nan kiyapan![]()