Splitting a Beehive

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ape watthe kaleka innawa mee masso. mi masi pettiyakuth tiyei. unwa daganda kenek nathuwa inne ban. owa nodana karanda yanda bayai. hathara athe kai
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට කියන්න මම පොඩිකාලේ අපේ අම්මගේ පරණ හෑන්ඩ්බෑග් එකක් ගේ පිටිපස්සේ තියලා තිබුනා, කාලෙත් එක්කම දවසක් ඕක අස්කරන්න ගිහින් චූටි මී මැස්සෝ රංචුවක් මාව වහගත්තා,:dull: බෑග් එක ඇරලා බැලින්නන් කනෙයියෝද මුකුන්ද කියලා ජාතියක්. මමත් ඉතින් කාලෙන් කාලේට ෂොපින් බෑග් එකකින් ඔලුව වහගෙන (නැත්තන් උන් කොන්ඩේ අස්සේ, කන් අස්සේ නහය අස්සේ යනවා:lol::rofl: ) අර බෑග් එක ඇරලා ඉරට්ටක් ගහලා පැණි ටිකක් කනවා. පට්ට:love::love:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ape watthe kaleka innawa mee masso. mi masi pettiyakuth tiyei. unwa daganda kenek nathuwa inne ban. owa nodana karanda yanda bayai. hathara athe kai

    uba koheda inne? mama danna kawru hari oya area eke innawa nam set karala dennam.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,163
    72,326
    113
    මාලඹේ
    buckfast-natural-pr.jpg

    මෙන්න රැජිණ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපිනං කලයක් තිබ්බොත් ලේනෙක් ඇවිල්ලා කූඩුවක් හදයි :rofl::rofl:

    ++

    උඹට කියන්න මම පොඩිකාලේ අපේ අම්මගේ පරණ හෑන්ඩ්බෑග් එකක් ගේ පිටිපස්සේ තියලා තිබුනා, කාලෙත් එක්කම දවසක් ඕක අස්කරන්න ගිහින් චූටි මී මැස්සෝ රංචුවක් මාව වහගත්තා,:dull: බෑග් එක ඇරලා බැලින්නන් කනෙයියෝද මුකුන්ද කියලා ජාතියක්. මමත් ඉතින් කාලෙන් කාලේට ෂොපින් බෑග් එකකින් ඔලුව වහගෙන (නැත්තන් උන් කොන්ඩේ අස්සේ, කන් අස්සේ නහය අස්සේ යනවා:lol::rofl: ) අර බෑග් එක ඇරලා ඉරට්ටක් ගහලා පැණි ටිකක් කනවා. පට්ට:love::love:

    Kale pahalata harawala tiwwama lennu enne na mcn.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,181
    22,611
    113
    මචන් ඔය මී මැසි ජනපද ගැන විස්තරයක් දාපන්කො ත්‍රේඩ් එකක් හරි කමක් නෑ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් ඔය මී මැසි ජනපද ගැන විස්තරයක් දාපන්කො ත්‍රේඩ් එකක් හරි කමක් නෑ

    mona wage thread ekak da mcn? mage youtube channel eke tiyenawa meemasso gana godak dewal.