ඇඩ්සෙන්ස් Micro Niche ප්‍රශ්නයක්
ඇඩ්සෙන්ස් වලට Micro niche සයිට්ස් හදනවානම් එක සයිට් එකකට Articles වැඩිය දාන්න බෑනේ. ඒතකොට Micro niche සයිට්ස් ගොඩක් හදන්න වෙනවානේ එතකොට හැම සයිට් එකටම ඩොමේන්ස් ගන්න වෙනවාද? එතකොට Authority සයිට් එකක් හදනවාට වඩා වියදම වැඩී නේද

wede amarui.. mahansi... hebei long term success rate eka wadi.. what is word press eka athule ubata sub topic wedi.. anik balapan wiki pidiya ekath . same concept. interlinks walin hedila hedila eka nikan dan wanayak wage wela
mama ada try karana inne. set unoth updates dennam.
hoda sites thiyenawa...