Jayawardanapura Hospital

Anarky

Active member
  • Jan 3, 2018
    341
    76
    28
    ..............................

    මචන්ලා...මට allergy test වගයක් කරගන්න තියෙනවා
    Doctor..prescription එකේ ලිව්වෙ 28 වෙනිදා උදේ 9ට......28 සතියෙ දිනයක් නිසාත්, වැඩට අලුතෙන් ගිය නිසාත් එතැනින් නිවාඩුවක් ගන්න බෑ මචන් මට 😪....මට දැනගන්න ඔනේ....සෙනසුරාදා,ඉරිදා දවසක උදේට ගියොත් test ට්ක කරගන්න පුලුවන් වෙයිද....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy

    ටෙස්ට් එතනින්ම කරන්න ඕනි කියල එකක් නෑ නේද.
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    ටෙස්ට් එතනින්ම කරන්න ඕනි කියල එකක් නෑ නේද.

    වෙන තැනක කලොත් 15000 විතර යනවලු මචන්.....මෙතන රුපියල් 3000 කට වගෙ කරගන්න පුලුවන් කිව්වා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    වෙන තැනක කලොත් 15000 විතර යනවලු මචන්.....මෙතන රුපියල් 3000 කට වගෙ කරගන්න පුලුවන් කිව්වා.

    :eek::eek: standard price neweida ban thiyenne docata commission wadina seen ekak wage yanne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    වෙන තැනක කලොත් 15000 විතර යනවලු මචන්.....මෙතන රුපියල් 3000 කට වගෙ කරගන්න පුලුවන් කිව්වා.

    හොස්පිටල් එකට කෝල් එකක් දාල අහපන් මචං. අවුලක් වෙන්නෙ නෑ.
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    හොස්පිටල් එකට කෝල් එකක් දාල අහපන් මචං. අවුලක් වෙන්නෙ නෑ.

    එලම...මචන් මම දාලා බලන්නම් ♥️