භාවනා 🙏

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    Ne ban man kiyanne etakota anith un ganan ganne nethi wenane.dan wahane happuna kiyamu.api taraha mood eken hitiye nattan happau eka kare naginna enawa.e wage welawata kohomada inne

    machan insurance dagena inne ekane ban.. wahana kohomath happenawa.. ee uncertainty eka nisane insurance danne api.. insurance eken claim karanawa.. ooth ekka gema illala wadak nane.. apita ona wahane hadaganna ne.. ekata insurance eken salli denawane..
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    samathaya ekak vidarshanawa ekak ewa ibe wadenne na wadanna one
    mama karana dewal kiyanna kamathi na macho

    ගණන් උස්සන් නැතුව කියපන් බන් එතකොටනේ ඕන කෙනෙකුට තමුන් යන පාත් එක clear කරගන්න පුළුවන්.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    samathaya ekak vidarshanawa ekak ewa ibe wadenne na wadanna one
    mama karana dewal kiyanna kamathi na macho

    ela macho eeka ube kamaththa.. kohomath eka ekkenage path eka wenas.. api purudu karapu widiha thamai apita pahasu.. eka hariyata nuwara yanawa wage.. train eke yanna puluwan, bus eke yanna puluwa, car ekaka yanna puluwan, bike ekaka yanna puluwan kamathi nan pain yannath puluwan.. api yana krame anuwa api labana athdakeem wenas wenawa.. habai gamana awasanaye yanne nuwara thama..
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ගණන් උස්සන් නැතුව කියපන් බන් එතකොටනේ ඕන කෙනෙකුට තමුන් යන පාත් එක clear කරගන්න පුළුවන්.

    mage path eka wadak na.. buduhamuduruwange path eke yanna. eka thama clear ma eka
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ela macho eeka ube kamaththa.. kohomath eka ekkenage path eka wenas.. api purudu karapu widiha thamai apita pahasu.. eka hariyata nuwara yanawa wage.. train eke yanna puluwan, bus eke yanna puluwa, car ekaka yanna puluwan, bike ekaka yanna puluwan kamathi nan pain yannath puluwan.. api yana krame anuwa api labana athdakeem wenas wenawa.. habai gamana awasanaye yanne nuwara thama..

    :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ]ගණන් උස්සන් නැතුව කියපන් බන් එතකොටනේ ඕන කෙනෙකුට තමුන් යන පාත් එක clear කරගන්න පුළුවන්.

    Ela තමුන්ගේ අත් දැකීම් කතාකරගනම යන්න පුලුවන් තරම්.ගොඩක් ගැටුම් ඇවිලෙන්නේ අත්දැකීම් පැත්තක තියලා , පොතේ පතේ ඒවා සහ අහල දැකලා තියන ඒවා මෙන්ශන් කරද්දීඅනිකගේ දැණුම එක්ක ඒවා ගැටෙද්දී
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    mage path eka wadak na.. buduhamuduruwange path eke yanna. eka thama clear ma eka

    සිම්ප්ලි භාවනා ගැනනේ කතාකරන්නේ අඩේ. ඒනිසා,සමථ විපස්සන දෙකම කතා කරන්න පුලුවන්
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Ela තමුන්ගේ අත් දැකීම් කතාකරගනම යන්න පුලුවන් තරම්.ගොඩක් ගැටුම් ඇවිලෙන්නේ අත්දැකීම් පැත්තක තියලා , පොතේ පතේ ඒවා සහ අහල දැකලා තියන ඒවා මෙන්ශන් කරද්දීඅනිකගේ දැණුම එක්ක ඒවා ගැටෙද්දී

    Hariyata awabodayak labanawa nan machan anith ayage adahas ekka gatila therumak na kiyana eka danenawa.. buduhamuduruwo pawa niwana kiyana eka wiwida widihata bedala pennuwe ekai.. dathu wibangaya, ayathana wibangaya, pattana wage.. ewa ahala gatenna nemei.. thamanta lesiyen watahaganna puluwan widiha thoragena ee maargaye yanna.. awasanaye wenne mama kiyana eka nathi wela yana eka.. ee nathi wela yama nisa labena de thamai niweema.. naththan niwana kiyanne.. mamathwaya thiyana pramanayata gateemath athi wenawa..
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Ela තමුන්ගේ අත් දැකීම් කතාකරගනම යන්න පුලුවන් තරම්.ගොඩක් ගැටුම් ඇවිලෙන්නේ අත්දැකීම් පැත්තක තියලා , පොතේ පතේ ඒවා සහ අහල දැකලා තියන ඒවා මෙන්ශන් කරද්දීඅනිකගේ දැණුම එක්ක ඒවා ගැටෙද්දී

    Yea bro. thats what I meant. I was trying to get others experiences so it could be useful to everybody. But it seems it hasn't gone well with some people here. After I published the post you've quoted some mentally retarded scum has sent me some bad reputation mentioning Meewananapalane and Walasmulle Abhaya thero. Lol
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Yea bro. thats what I meant. I was trying to get others experiences so it could be useful to everybody. But it seems it hasn't gone well with some people here. After I published the post you've quoted some mentally retarded scum has sent me some bad reputation mentioning Meewananapalane and Walasmulle Abhaya thero. Lol

    chater seen eka. Keep it up mchn
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Ne ban man kiyanne etakota anith un ganan ganne nethi wenane.dan wahane happuna kiyamu.api taraha mood eken hitiye nattan happau eka kare naginna enawa.e wage welawata kohomada inne

    මචන්,සමාධි වඩන භාවනාවක් කරා කියලා ඔය අකුසල් මූල ස්තිරව එලිමිනේට් වෙන්නෑ.
    උබ සමාධියේ ඉදලා ඒකෙන් ඉවත්වෙලා ටයිම් එක යද්දී ටිකෙන් ටික අර සති , සමාධි ගතිය අඩුවෙමින් කෙලෙස්, කාම අරමුණු ,
    ඇවිත් හිතවහගන්නවා.
    ඊටකලින් වගේ වලියක පැටලුනොත් උබ ටිකක් වලියට බර ගතිය අඩුවෙයි.නමුත් භාවනාවෙන් නැගිටලා ගොඩක් වෙලා යද්දී උබ සාමාන්‍ය කෙනෙක්.
    ඒනිසා ඒවගේ ප්‍රශ්න එන්නෑ.අනිත තමයි වැදගත්මදේ, භාවනාවේ ඉද්දී, නිතර භවනා කරලා ඒවගෙන් ඉවත්ව සිටිනවිට හිතේ සතිය සාමාන්‍ය තත්වෙට වඩ වැඩී.
    උදා: භාවනාවෙන් නැගිට්ටත් හිතට භාහිර අරමුණක් හිතේ වදිනකොටම තේරෙනවා.

    එතකොට සාමාන්‍යෙන් හිතෙන්නේ, මෙන්න අරමුණක් ආව කියන හැගීම එනිසා ඒක නිකම්ම ස්ලිප් වෙලා අන්න ඉඩ වැඩී.
    නමුත් සතිය නැති වෙලාවෙදී ඒ අරමුණම ආවොත් ඒකට ප්‍රතිචාර දක්වන්නේ.
    ඒ අරමුනේ වේට් එක බලල.වේට් එක වැඩීනම් ඒ ඔස්සේභිතලා හිතල අල්ලපු ගෙදර එකාට ගලකුත් ගහයි.සිහිය නෑ.
    ඇත්තටම ධ්‍යානයේ ඉද්දී හිතට අරමුණු හිට් වෙනවා තේරෙනවා.හැබැයි ඒවෙලාවට හිත අරමුණතුල ගිලෙන්නෑ.දෙන්න සෙපරේට්. මෙයා මොනිටරින් මෝඩ් එකේ ඉන්නේ.ආවට ගියාට ඇතුලට ගන්නෑ.
    ඒක ට්‍රයිකරලා බලපල්ල කාම ලෝකෙයි ආධ්‍යාත්මික ලෝකෙයි වෙනස අත්දකින්න පුලුවන්.
    හේතුව මේවෙලාවේදී හිතේ ප්‍රොසෙසින් අඩුයි, පැටලෙන්න එන අරමුණු රිජෙක්ට් කරනවා.ඒනිසා බර ගතිය අඩුයි.මොන බරක්ද අනිත්වෙලාවට පටවගෙන ප්‍රොසෙසින් කරන්නේ කියලා හිතෙනවා.කරපු උන්ට මේවෙනස තේරෙන්න ඇති.
    අන්න එතනින් තමයි මේ සාන්ත , උපේක්ශා ගතියට හිත කැමතිවෙන්න ගන්නේ.m. :)
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,895
    67,139
    113
    මචන්,සමාධි වඩන භාවනාවක් කරා කියලා ඔය අකුසල් මූල ස්තිරව එලිමිනේට් වෙන්නෑ.
    උබ සමාධියේ ඉදලා ඒකෙන් ඉවත්වෙලා ටයිම් එක යද්දී ටිකෙන් ටික අර සති , සමාධි ගතිය අඩුවෙමින් කෙලෙස්, කාම අරමුණු ,
    ඇවිත් හිතවහගන්නවා.
    ඊටකලින් වගේ වලියක පැටලුනොත් උබ ටිකක් වලියට බර ගතිය අඩුවෙයි.නමුත් භාවනාවෙන් නැගිටලා ගොඩක් වෙලා යද්දී උබ සාමාන්‍ය කෙනෙක්.
    ඒනිසා ඒවගේ ප්‍රශ්න එන්නෑ.අනිත තමයි වැදගත්මදේ, භාවනාවේ ඉද්දී, නිතර භවනා කරලා ඒවගෙන් ඉවත්ව සිටිනවිට හිතේ සතිය සාමාන්‍ය තත්වෙට වඩ වැඩී.
    උදා: භාවනාවෙන් නැගිට්ටත් හිතට භාහිර අරමුණක් හිතේ වදිනකොටම තේරෙනවා.

    එතකොට සාමාන්‍යෙන් හිතෙන්නේ, මෙන්න අරමුණක් ආව කියන හැගීම එනිසා ඒක නිකම්ම ස්ලිප් වෙලා අන්න ඉඩ වැඩී.
    නමුත් සතිය නැති වෙලාවෙදී ඒ අරමුණම ආවොත් ඒකට ප්‍රතිචාර දක්වන්නේ.
    ඒ අරමුනේ වේට් එක බලල.වේට් එක වැඩීනම් ඒ ඔස්සේභිතලා හිතල අල්ලපු ගෙදර එකාට ගලකුත් ගහයි.සිහිය නෑ.
    ඇත්තටම ධ්‍යානයේ ඉද්දී හිතට අරමුණු හිට් වෙනවා තේරෙනවා.හැබැයි ඒවෙලාවට හිත අරමුණතුල ගිලෙන්නෑ.දෙන්න සෙපරේට්. මෙයා මොනිටරින් මෝඩ් එකේ ඉන්නේ.ආවට ගියාට ඇතුලට ගන්නෑ.
    ඒක ට්‍රයිකරලා බලපල්ල කාම ලෝකෙයි ආධ්‍යාත්මික ලෝකෙයි වෙනස අත්දකින්න පුලුවන්.
    හේතුව මේවෙලාවේදී හිතේ ප්‍රොසෙසින් අඩුයි, පැටලෙන අරමුණු රිජෙක්ට් කරනවා.ඒනිසා බර ගතිය අඩුයි.මොන බරක්ද අනිත්වෙලාවට පටවගෙන ප්‍රොසෙසින් කරන්නේ කියලා හිතෙනවා.කරපු උන්ට මේවෙනස තේරෙන්න ඇති.
    අන්න එතනින් තමයි මේ සාන්ත , උපේක්ශා ගතියට හිත කැමතිවෙන්න ගන්නේ.m. :)

    Machan etakota society eken p dial ekak.weak dial ekak wage balanna gannawane.ohoma santha wenna wenna society eke inna puluwan kama adu wenawane
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Machan etakota society eken p dial ekak.weak dial ekak wage balanna gannawane.ohoma santha wenna wenna society eke inna puluwan kama adu wenawane

    සාන්ත වෙන්නේ පවුද්ගලිකව, ලෝකෙට පේන්න සාන්ත වෙන්න ඔනිනෑ.
    ඔනේනම් ප්‍රසිද්ධියේ සාන්ත වෙන්න පුලුවන්

    ඇත්තටම මෙතන කිව්වේ කෙනෙක්ගේ සාන්ත කම ගැනා නෙවෙ.
    ප්‍රොසෙස් කරන්න හිතට ෆීඩ් වෙන අරමුනු අඩුවීමෙන් අරයිස් වන සාන්ත ස්වභාවය මචන්.
    3 ප්‍රීති, සුඛ ඒකග්ගතා.(ප්‍රනීත -සාන්ත )
    4 සුඛ ඒගග්ගත
    5 උපේක්ශ ඒකග්ගත(ප්‍රනීත ) උබ උබේ සාමාන්‍ය විදියට ඉන්නව.වෙන්නේ උබ ඒ අත්දැකීම් ලද සාන්ත ස්වභාවයට කැමතිවීම විතරයි
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,895
    67,139
    113
    ඇත්තටම මෙතන කිව්වේ කෙනෙක්ගේ සාන්ත කම ගැනාව්නෙවෙ.
    ප්‍රොසෙස් කරන්න හිතට ෆීඩ් වෙන අරමුනු අඩුවීමෙන් අරයිස් වන සාන්ත ස්වභාවය මචන්.
    3 ප්‍රීති, සුඛ ඒකග්ගතා.(ප්‍රනීත -සාන්ත )
    4 සුඛ ඒගග්ගත
    5 උපේක්ශ ඒකග්ගත(ප්‍රනීත ) උබ උබේ සාමාන්‍ය විදියට ඉන්නව.වෙන්නේ උබ ඒ අත්දැකීම් ලද සාන්ත ස්වභාවයට කැමතිවීම විතරයි

    hari machan etakota e calm energy eka anith unta terena hinda kare naginna enawa.society eke dan tiyena tatwe anuwa ohoma una gaman kare naginna enawa:confused: